AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    ඔව් මාත් දැක්ක උෟ නිකන් උගේ සයිට් ඵක වගේ හැසිරුනේ..උෟ චීනෙට බැණ බැණ චීනෙන්ම අඩුවට බඩු ගෙනල්ල මේකේ විකුණනව..මහ පිස්සු පොරක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    Umba kiyanne umba commission illuwema na kiyelada?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕකම තම මටත් හිතුනේ. පරණ පෝස්ට් අවුස්සලා බලපන් මොකක් හරි argument එකක් ගිය පෝස්ට් වල පොහොට්ටුව කඩේ ගියපු උන් හැර අනික් සේරම බෑන් ඉන්නේ. මට තේරුන දෙයක්ද නැත්තං මේක normal වෙන එකක්ද මන්දා
    මේ ඉන්නේ අනිකා..anatha sinhalu බෑන් වුනාට පස්සේ චීනේ ජනපති වෙන්න යන තවත් ඵක JVP පිස්සෙක්.මූත් හිතන් ඉන්නේ ඵළකිරිය මුගේ කියල.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ඔව් මාත් දැක්ක උෟ නිකන් උගේ සයිට් ඵක වගේ හැසිරුනේ..
    ඔව් අපි මොකක් හරි කිව්වම උට එළකිරි එකේ වෙනම නීතියක් තියනවා වගේ අපිටත් පාර්ට් දාල GT ට ගිහින් කියනව.

    උ මේකේ කීප දෙනෙක්ටම අඩුවට හරි නිකන් හරි බඩු දීල වගේ, ඔය දුවන් ඇවිත් ණයට කහින්නේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    මේ ඉන්නේ අනිකා..anatha sinhalu බෑන් වුනාට පස්සේ චීනේ ජනපති වෙන්න යන තවත් ඵක පිස්සෙක්.

    මේක උබේ අම්ම මතක් වෙන්න හැදුවේ. ඕනේ නං අද ගෙදර ආවම ඒකිගේ පොන් එක අරන් බලපන් :D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේක උබේ අම්ම මතක් වෙන්න හැදුවේ. ඕනේ නං අද ගෙදර ආවම ඒකිගේ පොන් එක අරන් බලපන් :D

    ඔව් ඕක බෑන් වුනාට පස්සේ උඹේ අම්මගෙ හොර මිනිහගෙ නමින් ඵකක් හදපන්.JVP මානසික ලෙඩා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඕක බෑන් වුනාට පස්සේ උඹේ අම්මගෙ හොර මිනිහගෙ නමින් ඵකක් හදපන්.

    මේ හදල තියෙන්නේ උබේ අම්මගේ හොර මිනියගේ නමින් තමයි පොන්සියෝ. නම කියවල බලපන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ හදල තියෙන්නේ උබේ අම්මගේ හොර මිනියගේ නමින් තමයි පොන්සියෝ. නම කියවල බලපන්

    Anathasinhalu ban කරපු ඵකේ පලිය ගන්න නේද තෝ මේකට අාවේ.පව් JVP අනාථයා.🤣🤣
     
    • Dislike
    Reactions: Xi Jinping

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,062
    113
    ඔව් අපි මොකක් හරි කිව්වම උට එළකිරි එකේ වෙනම නීතියක් තියනවා වගේ අපිටත් පාර්ට් දාල GT ට ගිහින් කියනව.

    උ මේකේ කීප දෙනෙක්ටම අඩුවට හරි නිකන් හරි බඩු දීල වගේ, ඔය දුවන් ඇවිත් ණයට කහින්නේ.
    උඹ නිකන් ලිඳ ළඟ සංගමේ වගේනේ? කෙලින් දෙන්න උත්තර නැති නිසාද මේ කියව කියව යන්නේ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    Anathasinhalu ban කරපු ඵකේ පලිය ගන්න නේද තෝ මේකට අාවේ.පව් JVP අනාථයා.🤣🤣

    මේක උබේ අම්ම මතක් වෙන්න හැදුවේ. ඕනේ නං අද ගෙදර ආවම පොන් එක අරන් බලපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ඔව් අපි මොකක් හරි කිව්වම උට එළකිරි එකේ වෙනම නීතියක් තියනවා වගේ අපිටත් පාර්ට් දාල GT ට ගිහින් කියනව.

    උ මේකේ කීප දෙනෙක්ටම අඩුවට හරි නිකන් හරි බඩු දීල වගේ, ඔය දුවන් ඇවිත් ණයට කහින්නේ.
    Mchn mehema kiyana eka waradi
    RLT4U danna deyak nam in details hodata kiyala denawa
    ehema dena advice walata u salli ganne na, eth uge watina kaalaya paya ganan waste karala reply karanne
    plus oya airpods walata unath elakiri eke inna unta Rs.100k hari aduwen thamai denne
    mata personally godak udaw karala tiyena nisai mama me reply karanne
    anith unta unath ehemama thamai
    nikan boruwata mama unath oya threads wala reply damme na
    mama kelinma kiwwa mic quality eka hari na kiyala compatitbale issues nisa
    mama hithane na bn uuta ochara amaruwak athi kiyala eka ekaa lawwa threads daaganna :D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මේකනෙ බන්.. මේක ඇඩ් වලින් රන් කරන සයිට් එකක් නෙවේනෙ. ඒක නිසා මොඩරේටර් ලට පූර්න කාලීනව මේක මොනිටර් කරන්න බැරුව ඇති.ඉතින් මොකක් හරි රූල්ස් වලට පටහැනි දෙයක් වෙනවා නම් ඒක ඒවෙලේ රිපෝට් කරන්න ඕනෙ.ඉතින් කවුරු හරි රිපෝට් කරන්න ඇති. එතන ඉඳන් සීන් එක ඇදෙන්නඇති. අනික මේක අපේ නෙවේනෙ . ආවනම් ඒ විදිහට ඉන්න ඕනෙ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේක උබේ අම්ම මතක් වෙන්න හැදුවේ. ඕනේ නං අද ගෙදර ආවම පොන් එක අරන් බලපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කෝ උඹේ mr lokka ඵකවුන්ට් ඵක.🤣🤣.anathasinhalu හැදුවෙ ඒකට පස්සේ නේද.🤣.දැන් මේක..දැන් මේකෙන් අැවිත් ජෙප්පා බොර දියේ මාළු බානව වගේ..🤭🤭
     
    • Dislike
    Reactions: Xi Jinping

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Banned karapu ඇඩ්මින් මල්ලි ට හොදටම රිදිලා. Pm දාලා උඹ commission da ඉල්ලුවේ.
    ඌ හිතන්න නැතිව ඇති මෙහෙම ජොර සීන් එකක් වෙයි කියලා. මේකේ ⁣උගේ පැත්තට කතා කරන උන් ගෙන් පෙනෙනවා. මුහුදු හුකන්නාගෙන පඩි කන සෙට් එක කව්ද කියලා.😂😂😂
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    කෝ උඹේ mr lokka ඵකවුන්ට් ඵක.🤣🤣.anathasinhalu හැදුවෙ ඒකට පස්සේ නේද.🤣.දැන් මේක..දැන් මේකෙන් අැවිත් ජෙප්පා බොර දියේ මාළු බානව වගේ..🤭🤭

    එකත් උබේ අම්ම අතේ එව්වා ඉල්ලගනින් :D:D:D
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,953
    14,330
    113
    වැලිවේරිය
    Big Brother Popcorn GIF by Pop TV
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,546
    1,254
    113
    මෙන්න මෙතන
    මටත් මේ මගුල තේරෙන් නෑ.
    RLT4U එළකිරි එකේ ඇඩ් එකක් දාලා තිබුණා එයාපෝඩ් ගැන. ගත්තේ එකෙක් පට්ට reviews ටිකක් දාලා තිබුණා. මමත් ඒ reviews දැකලා RLT4U ට PM කලා. මිනිහා මටත් කිව්වේ ඇඩ් එකේ නම්බර් එකක් ඇති එකට whatapp කරන්න කියලා. යකෝ තව වෙනකන් ගානවත් කීවේ නෑ. මම හිතන්නේ ගත්ත එවුන් දාලා තිබුණු reviews නිසා සීන් එක පොඩ්ඩක් නැගලා එන්න ඇති. හැබැයි මිනිහා එතන මොනවත් විකුණුවා කියලනම් මට තේරෙන්නෙ නෑ. reviews ගැන ප්‍රශ්න අපේ උන්ට උත්තර දුන්නා. ඒ උනාට එළකිරි එක මගේ නෙමෙයි. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. ලොක්කන්ගේ තීරණ වලට සොක්කො වෙන අපි මොනව කරන්නද.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එකත් උබේ අම්ම අතේ එව්වා ඉල්ලගනින් :D:D:D

    හූ හූ අනාථ ෆේක් ජෙප්පගෙ ෆේක් ඵකවුන්ට් හදන හදන ඵක බෑන් කරන නිසා spamcheck ගෙන් පලිය ගන්න මේකට අැවිත්.තැටිය රත් වුන වෙලේ රොටී පුච්චන ජෙප්පො..🤭🤭🤭
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    හූ හූ අනාථ ෆේක් ජෙප්පගෙ ෆේක් ඵකවුන්ට් හදන හදන ඵක බෑන් කරන නිසා spamcheck ගෙන් පලිය ගන්න මේකට අැවිත්..🤭🤭🤭

    ඉහි ඉහි ඇඩ්මින් අයියේ අර එකෙක් අපේ මයින්ද ස ට හරියට බයිනවා. අනේ එයාට ban කරන්නකෝ.. ඉහි ඉහි

    මෙය කව්රු විසින් කාහට කියන ලද්දක්ද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉහි ඉහි ඇඩ්මින් අයියේ අර එකෙක් අපේ මයින්ද ස ට හරියට බයිනවා. අනේ එයාට ban කරන්නකෝ.. ඉහි ඉහි

    මෙය කව්රු විසින් කාහට කියන ලද්දක්ද

    ජෙප්පො කියන්නේ දිය යටිං ගින්දර ගෙනියන අපතයෝ කියල තෝ මේකේ කරන දේවල් දැක්කහම කියන්න පුළුවන්..🤣
     
    Status
    Not open for further replies.