AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    නෑ කන එකා අල්ලන් ඌටම තමයි කියන්න ඕනේ.

    ඔව් කන උන්ට කියන්න එපැයි

    මොඩා අනික් උන්ට කතා කරලා තියෙන්නෙත් හොඳින් නෙවෙයිනේ.

    ඌ බැණ බැණ ඉඳල නෑ කෙළින්ම එළවලනෙ

    මෙහෙමයි බං එකක් කියපන්. එක්කෝ මොඩා වැරදි හැබැයි උන්ගේ සයිට් එක නිසා කරන්න දෙයක් නෑ (නැතුව ඌ හරි වෙන්නේ නෑ සයිට් එක උන්ගේ උනාට) එහෙම නැත්තම් මොඩා හරි අරුව ban කරපු එක සාදාරනයි

    ඔය ඔක්කොම හරි

    මොඩාට අදාළ මෙම්බර්ට පෞද්ගලිකව කතා කරල (PM) ඇඩ් ත්‍රෙඩ් / රිවීව් ත්‍රෙඩ් වල බඩු විකුණන්න එපා කියන්න තිබ්බෙ කෙළින්ම review thread දම්මගෙන බඩු විකුණනව වගේ accusation නොකර

    උන්ගෙ සයිට් එක නිසා කරන්න දේකුත් නෑ උන් ලාබයක් හම්බෙනවට කරන එකක් නෙමෙයි නේ. අපි උන් කියන විදිහට ඉඳගෙන අපේ ලාබෙ ගන්න ඕනේ.

    මොඩාට කුණුහරුප / ගෑණු ජංගි etc වගේ අපහාස කරල ත්‍රෙඩ් දාපු නිසා අදාළ මෙම්බර්ව බෑන් කරපු එකත් සාධාරණයි
     
    • Like
    Reactions: raman2

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    මොඩාට කුණුහරුප / ගෑණු ජංගි etc වගේ අපහාස කරල ත්‍රෙඩ් දාපු නිසා අදාළ මෙම්බර්ව බෑන් කරපු එකත් සාධාරණයි
    Jeff Goldblum What GIF by The Late Late Show with James Corden
     
    • Haha
    Reactions: senewimala1988

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @GTRZ ayye meka balala wisadumak denna. RLT4U kiyanne kiriyata watina kenek. Danna dewal share karagen hitapu genuine porak. Man ugen badu arn nethi unath me thread eke reply danne wela tyen de asadaranai kiyala pena nisa. Oya mekata action ekk nogatthoth wenne mod krpu wede hari kiyala oya approve karanawa kiyana eka neda?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    මෙකෙ බිස්නස් නම් කරන්නහ් එපා අරිනවා ලොවෙත්
    එක්කො මොඩෙක් අරි නැත්තම් තවත් බිස්නස් කරනහ් එකෙක් අරි .. එහෙම නැත්තම් බලාගෙන ඉන්න බැරිම එකෙක් අරි
    අපි අරිනකන් අපිට අරින්නෙහ් නැතුව ඉන්නෙහ් දොර විතරයි සාන්ත..
    මෙකට ඇවිල්ලා ගන්න ආතල් එකක් ගනින් වෙන මගුල් කරන්නහ් යන්නෙ නැතුව
    කොහොමත් මොඩ් පට්ටම් වලට ඉන්න කට්ටියට පෙන්නෙහ් ත්‍රිඩ් දාගෙන රිවිව් දාන එවා විතරයි
    දෙශපාලනේ ගාවගෙන කොච්චර ත්‍රිඩ් හයිජැක් උනත් ගානක් නැහ් .. වොර්නින් නැහ්
    මෙකෙ බිස්නස් කරනහ් එවුන්ගෙන් නෙමෙ චාටර් වෙන්නෙහ් රුපියල් 5000ට මල්ල පුරොගෙනහ් දෙශපාලන වලි දාගන්නහ් එවුන්ගෙන්
    මෙහ් ත්‍රිඩ් එකත් බැලුවම පෙනවා හයිජැක් කරන්න කොච්චර ගෙමක් දෙනවද කියලා

    උව බැන් කරපු මොඩාගෙ අයිඩි එකට නම් කිප දෙනෙක් ම ලොග් වෙනවා .. බම්ප් එකට බුම්ප් කියලා ගහපු එකෙන්ම තෙරුන පොර කවුද කියලා
    ශාන්ත මෙහ් රැ යාමෙ කියලා තමා කියන්නෙහ් වෙන්නෙ ...

    මේ කතාව සම්පුර්ණ ඇත්තක්, හොඳ කොල්ල ලිසින් වල ඉඳන්ම පේන්නේ ඒක තමයි. මේක අතල් වලට විතරක්ම තියාගන්න එක තමයි හොඳම දේ

    ඔව් කන උන්ට කියන්න එපැයි

    ඌ බැණ බැණ ඉඳල නෑ කෙළින්ම එළවලනෙ

    ඔය ඔක්කොම හරි

    මොඩාට අදාළ මෙම්බර්ට පෞද්ගලිකව කතා කරල (PM) ඇඩ් ත්‍රෙඩ් / රිවීව් ත්‍රෙඩ් වල බඩු විකුණන්න එපා කියන්න තිබ්බෙ කෙළිම review thread දම්මගෙන බඩු විකුණනව වගේ accusation නොකර

    උන්ගෙ සයිට් එක නිසා කරන්න දේකුත් නෑ උන් ලාබයක් හම්බෙනවට කරන එකක් නෙමෙයි නේ. අපි උන් කියන විදිහට ඉඳගෙන අපේ ලාබෙ ගන්න ඕනේ.

    මොඩාට කුණුහරුප / ගෑණු ජංගි etc වගේ අපහාස කරල ත්‍රෙඩ් දාපු නිසා අදාළ මෙම්බර්ව බෑන් කරපු එකත් සාධාරණයි

    කව්රුවත් review ත්‍රෙඩ් වල බඩු විකුණලා නෑනේ? මෙතන මොඩා ගේම ඉල්ලන්නම හේතුව අර review ත්‍රෙඩ් එක කියල දාගත්ත කියන accusation එකම තමයි.

    කොහෙත්ම සාධාරණ නෑනේ පුතා? මොඩාට බැන්න කියල member ban නම් ඌ කතා කරලා තියන විදිහට ඌ mod කමෙනුත් අයින් කරන්න ඕනේ. එහෙම නැතුව සාධාරණයක් නැනේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ත්‍රෙඩ් දාල බඩු විකුණන්න එපා කියපු එකද, කියල රීවීව් ත්‍රෙඩ් දම්මගත්ත කියපු එකද
    උඹ කියපන්කො කොයි එකද හරි කොයි එකද වැරදි කියල. තව අර වෙන එකෙක්ට සද්දයක් දාපු එක දැක්කෙ නැද්ද?
    ඔව් ඉතින් අපි දෙන්නම පේන්නෙ නැත්ද දන්සලේ ගූ කිව්වත් ඒකෙම තැපගෙන ඉන්නව 😅
    :angry:

    සල්ලි/කාලය වියදම් වෙනවා මිසක් හම්බ වෙන්නේ නෑනේ මොඩ්ලට ?
    ඇත්තටම උඹ විස්වාස කරනවද මේක සල්ලි වියදම් කරගෙන රට වැසියා වෙනුවෙන් පින් තකා තියක් ඉන්නව කියල? ගූගල් සර්ච් එක හදපු එකා නිවන් හතක් දකිනව එහෙනං
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    මේ කතාව සම්පුර්ණ ඇත්තක්, හොඳ කොල්ල ලිසින් වල ඉඳන්ම පේන්නේ ඒක තමයි. මේක අතල් වලට විතරක්ම තියාගන්න එක තමයි හොඳම දේ

    කව්රුවත් review ත්‍රෙඩ් වල බඩු විකුණලා නෑනේ? මෙතන මොඩා ගේම ඉල්ලන්නම හේතුව අර review ත්‍රෙඩ් එක කියල දාගත්ත කියන accusation එකම තමයි.

    කොහෙත්ම සාධාරණ නෑනේ පුතා? මොඩාට බැන්න කියල member ban නම් ඌ කතා කරලා තියන විදිහට ඌ mod කමෙනුත් අයින් කරන්න ඕනේ. එහෙම නැතුව සාධාරණයක් නැනේ?
    මොඩ් මොකද්ද කියල තියෙනේ? මම දැක්කේ අරු මොඩ්ට කුණුහරපෙන් බැනල ජංගි කතාවක් කියනවා විතරය්..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    වලියක් නේත අපරාදෙ මිස් වෙලානෙහ්
    හරි සෝක් හැබැයි 🙄🥴
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    කව්රුවත් review ත්‍රෙඩ් වල බඩු විකුණලා නෑනේ? මෙතන මොඩා ගේම ඉල්ලන්නම හේතුව අර review ත්‍රෙඩ් එක කියල දාගත්ත කියන accusation එකම තමයි.

    මොඩා කියල තියෙබ්බෙ රිවීව් ත්‍රෙඩ් දාගෙන බම්ප් කර කර බඩු විකුණන්න ගිය සීන් එකක් නේ?

    කොහෙත්ම සාධාරණ නෑනේ පුතා? මොඩාට බැන්න කියල member ban නම් ඌ කතා කරලා තියන විදිහට ඌ mod කමෙනුත් අයින් කරන්න ඕනේ. එහෙම නැතුව සාධාරණයක් නැනේ?

    කොතන කතා කරල තියෙන විදිහටද?

    උඹ කියපන්කො කොයි එකද හරි කොයි එකද වැරදි කියල. තව අර වෙන එකෙක්ට සද්දයක් දාපු එක දැක්කෙ නැද්ද?
    https://elakiri.com/threads/airpod-සෙල්-කරපු-rlt4u-කොහෙද-profile-එකට-මොනවා-වෙලාද.2032004/post-27380184

    😅
    ඇත්තටම උඹ විස්වාස කරනවද මේක සල්ලි වියදම් කරගෙන රට වැසියා වෙනුවෙන් පින් තකා තියක් ඉන්නව කියල? ගූගල් සර්ච් එක හදපු එකා නිවන් හතක් දකිනව එහෙනං
    මේකෙ ගූගල් ඇඩ්ස් තියේද?
    ------ Post added on Feb 15, 2022 at 9:44 PM
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මේ කතාව සම්පුර්ණ ඇත්තක්, හොඳ කොල්ල ලිසින් වල ඉඳන්ම පේන්නේ ඒක තමයි. මේක අතල් වලට විතරක්ම තියාගන්න එක තමයි හොඳම දේ

    කව්රුවත් review ත්‍රෙඩ් වල බඩු විකුණලා නෑනේ? මෙතන මොඩා ගේම ඉල්ලන්නම හේතුව අර review ත්‍රෙඩ් එක කියල දාගත්ත කියන accusation එකම තමයි.

    කොහෙත්ම සාධාරණ නෑනේ පුතා? මොඩාට බැන්න කියල member ban නම් ඌ කතා කරලා තියන විදිහට ඌ mod කමෙනුත් අයින් කරන්න ඕනේ. එහෙම නැතුව සාධාරණයක් නැනේ?
    හරියට හරි ... මන් MOD එක්ක බැලුව ශේප් කරන් වැඩේ තේරුම් කරලා දීල සාදාරණ විදියට වැඩේ ගොඩ දා ගන්න.හරි ගියේ නෑ :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    මොඩා කියල තියෙබ්බෙ රිවීව් ත්‍රෙඩ් දාගෙන බම්ප් කර කර බඩු විකුණන්න ගිය සීන් එකක් නේ?

    කොතන කතා කරල තියෙන විදිහටද?
    ඉතින් එහෙම දෙයක් වෙලා නෑනේ? කෝ මු review දාගත්ත කියන්න ප්රූෆ්?

    රෙපොර්ට් කරන්න බැරි නම් පැත්තකට වෙලා ඉඳපන්.

    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    මේ අදාලම නැති එකෙක්ට කතා කරලා තියන විදිහ, උගේ තියෙන්නේ අලි ඔලු සීන් එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    ඉතින් එහෙම දෙයක් වෙලා නෑනේ? කෝ මු review දාගත්ත කියන්න ප්රූෆ්?

    රිවීව් ත්‍රෙඩ් එකේ බඩු විකුණලත් නැද්ද?

    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    මේ අදාලම නැති එකෙක්ට කතා කරලා තියන විදිහ, උගේ තියෙන්නේ අලි ඔලු සීන් එකක්

    ඒක නම් දැක්කේ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මොඩා කියල තියෙබ්බෙ රිවීව් ත්‍රෙඩ් දාගෙන බම්ප් කර කර බඩු විකුණන්න ගිය සීන් එකක් නේ?
    දැන් උඹ මොඩා කියන ඕනෙ දෙයක් එක සිතින් පිලිගන්නවද?
    මේකෙ ගූගල් ඇඩ්ස් තියේද?
    ------ Post added on Feb 15, 2022 at 9:44 PM
    මේ ගැන උඹත් එක්ක කතාකරල වැඩක් නෑ. ඔන්න දැනුමට යමක් ඕන්නං ඒ ගැන පොඩි රිසර්ච් එකක් කරල බලපන්කො.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    දැන් උඹ මොඩා කියන ඕනෙ දෙයක් එක සිතින් පිලිගන්නවද?

    නෑ, ඒත් ඉතින් මොඩා කියන විදිහකට තමා මේකට ආවම ඉන්නේ

    මේ ගැන උඹත් එක්ක කතාකරල වැඩක් නෑ. ඔන්න දැනුමට යමක් ඕන්නං ඒ ගැන පොඩි රිසර්ච් එකක් කරල බලපන්කො.

    ගූගල් සර්ච් එකේ ඇඩ්ස් තියෙනවනේ. මේකෙ නෑනෙ. ඒකයි කිව්වෙ
     
    • Haha
    Reactions: hasithayad

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    මේ අදාලම නැති එකෙක්ට කතා කරලා තියන විදිහ, උගේ තියෙන්නේ අලි ඔලු සීන් එකක්
    "report කරවල thread වහන්න අපිට *කේ අමාරුවකුත් නෑ.."

    කියන එකටනේ ඔහොම

    "රෙපොර්ට් කරන්න බැරි නම් පැත්තකට වෙලා ඉඳපන්."

    කියල ගහල තියෙන්නේ. එකේ වැරද්දක් නැහැනේ..
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    හරි හරි දැන් මේක ඇති නේත ..... :-) මේ වලිය දැන් ඉවර කරමු....

    https://elakiri.com/market/apple-air-pods-ඕනේද.1012/reviews

    ඔන්න මගේ review එක Ads post එකේ මන් පොස්ට් කරා .... බලන කෙනෙක් බලල order කරන්න. Number එකත් දාල තියෙන්නේ 8-)
     
    • Like
    Reactions: Champ HB and DHE

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    රිවීව් ත්‍රෙඩ් එකේ බඩු විකුණලත් නැද්ද?

    ඒක නම් දැක්කේ නෑ
    review ත්‍රෙඩ් දාගෙන කියලනේ මොඩා කියන්නේ? ඒක ඌ දාගත්ත ත්‍රෙඩ් එකක් කියල පිලිගන්න මට නම් කිසිම සාධාරණ හේතුවක් නෑ. උඹට තියනවද?

    forum එකේ බඩු විකුනන්න බෑ මිසක් review ත්‍රෙඩ් දාන්න බෑ කියල නීතියක් නැනේ? එතකොට ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් අරු නෙවෙයි නම් ඌ දම්මල කියල prove කරන්නත් බැරි නම් කොහොමද forum එකේ බඩු විකුණුව කියන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    review ත්‍රෙඩ් දාගෙන කියලනේ මොඩා කියන්නේ? ඒක ඌ දාගත්ත ත්‍රෙඩ් එකක් කියල පිලිගන්න මට නම් කිසිම සාධාරණ හේතුවක් නෑ. උඹට තියනවද?

    forum එකේ බඩු විකුනන්න බෑ මිසක් review ත්‍රෙඩ් දාන්න බෑ කියල නීතියක් නැනේ? එතකොට ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් අරු නෙවෙයි නම් ඌ දම්මල කියල prove කරන්නත් බැරි නම් කොහොමද forum එකේ බඩු විකුණුව කියන්නේ?

    ඒක තමයි කිව්වෙ OP ට තිබ්බේ ඕක අහන්න කියලා

    ඔව් OP ට ඒක කරන්න තිබ්බේ මොඩ් කෙනෙක් අල්ලගෙන බැණපු වෙලාවේ
     
    Status
    Not open for further replies.