නෑ කන එකා අල්ලන් ඌටම තමයි කියන්න ඕනේ.
ඔව් කන උන්ට කියන්න එපැයි
මොඩා අනික් උන්ට කතා කරලා තියෙන්නෙත් හොඳින් නෙවෙයිනේ.
ඌ බැණ බැණ ඉඳල නෑ කෙළින්ම එළවලනෙ
මෙහෙමයි බං එකක් කියපන්. එක්කෝ මොඩා වැරදි හැබැයි උන්ගේ සයිට් එක නිසා කරන්න දෙයක් නෑ (නැතුව ඌ හරි වෙන්නේ නෑ සයිට් එක උන්ගේ උනාට) එහෙම නැත්තම් මොඩා හරි අරුව ban කරපු එක සාදාරනයි
ඔය ඔක්කොම හරි
මොඩාට අදාළ මෙම්බර්ට පෞද්ගලිකව කතා කරල (PM) ඇඩ් ත්රෙඩ් / රිවීව් ත්රෙඩ් වල බඩු විකුණන්න එපා කියන්න තිබ්බෙ කෙළින්ම review thread දම්මගෙන බඩු විකුණනව වගේ accusation නොකර
උන්ගෙ සයිට් එක නිසා කරන්න දේකුත් නෑ උන් ලාබයක් හම්බෙනවට කරන එකක් නෙමෙයි නේ. අපි උන් කියන විදිහට ඉඳගෙන අපේ ලාබෙ ගන්න ඕනේ.
මොඩාට කුණුහරුප / ගෑණු ජංගි etc වගේ අපහාස කරල ත්රෙඩ් දාපු නිසා අදාළ මෙම්බර්ව බෑන් කරපු එකත් සාධාරණයි

