AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකෝ මේ ඒ පාර...ඉතිහාසය නැවත නැවත රිපීට් වෙනවා නේද
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    Don't know the full story.
    But RLT4U was a genuine contributor to this forum since very early days.....Only few of them were/are still here.

    Sounds like an overreaction by the mods?
    yeah. danna ona deyak ona help ekak denawa. ela kollek RTL4U. mods you should reconsider this.
     
    • Like
    Reactions: dayt0na

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අමෝ මෙලෝ රහක් නැනේ . ඔච්චරද බොලාට රණ්ඩු වෙන්න පුළුවන්
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,613
    1
    4,449
    113
    Matale
    502th reply කරන්නේ උගේ හිත හොඳ නිසා. ඌ හැමෝටම පුළුවන් විදිහට වචනෙකින් හරි උදව්වක් දැනුවත් කිරීමක් කරපු නිසා.

    මෝඩ් ල කියලා දාලා ඉන්න වුන් 2000න් පස්සේ ඉපදුන පැපොල් ඇට ලොන්ත සෙට් එකක් වෙන්න ඇති. ගත්ත බඩුවක තමන් සෑහීමකට පත්වුණ නිසා දාපු රිවිවු එකකට මෙහෙම බොලොක් කරන්න තරම් සිපයි ගානට වැටෙන්න
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    tahama visadumak dila nahe neda

    oya politic post noda, pal heli liya liya forum eke kale kana unta meva padam... anthimata pukata payin ekak gahala elavanne lol

    banned novenna ekama maga visvase dima or politic post thama :D man ekane politic post bump danne :p
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඇඩ්ඩින්ලා මෙම්බර්ස්ලව බලෙන් තල්ලු කරනව මේක ඇතුලෙ මාකට් එකට අනුගත වෙන්න
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ප්‍රශ්නෙ හෙන සරලයි.
    එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් දාන සේල්ස් ත්‍රෙඩ් මොඩ්ස්ලා ගණන් ගන්නෙ නෑ.
    ඉම්පැක්ට් එකක් තියන, අනිත් මෙම්බර්ස්ලා රිපෝට් ගහන ත්‍රෙඩ් එකක් දැම්මහම මොඩ්ස්ලට ඇක්ෂන් එකක් ගන්න වෙනවා.
    ඒ හින්දා මමනම් මොඩ්ගෙ ඇක්ෂන් එකේ වරදක් දකින්නෙ නෑ.
    RLT ඒකට කැමති නැත්නම් වෙන ෆෝරම් එකක ඇඩ් දාලා විකුනන්න තියෙන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඕකම තම මටත් හිතුනේ. පරණ පෝස්ට් අවුස්සලා බලපන් මොකක් හරි argument එකක් ගිය පෝස්ට් වල පොහොට්ටුව කඩේ ගියපු උන් හැර අනික් සේරම බෑන් ඉන්නේ. මට තේරුන දෙයක්ද නැත්තං මේක normal වෙන එකක්ද මන්දා

    ස්පොන්සර්ඩ් බයි නිස්සංක ස වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Xi Jinping

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ස්පොන්සර්ඩ් බයි නිස්සංක ස වෙන්න පුළුවන්
    pacha kiyanna epa ban... ehema case ekak nevi.. traffic enne politic ungen nisa unta chance vedi...ekayi seen eka.. man RT kivva politic post tikak dala sup ekak denna kiyala..

    koheda e padiya 2006 idan hitiya ekek kiya kiya hitiyane... u mechchara udav karala tiyenava, achchara patha heli liyala tiyenava kiyala... anthimata pukata payin gahala dotta demma
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    mama menna meka order kala, tama awe na. danna ekek kiyahan hodada kiyala

    Limited-time deal: TOZO T6 True Wireless Earbuds Bluetooth Headphones Touch Control with Wireless Charging Case IPX8 Waterproof Stereo Earphones in-Ear Built-in Mic Headset Premium Deep Bass for Sport Black Amazon product ASIN B07RGZ5NKS
     
    Status
    Not open for further replies.