අපි වගේ ඊයේ පෙරේදා ආපු එකෙක් නෙවෙයි ඌ. 2006 ඉඳන් මෙතන ඉන්න එකෙක්. අවුරුදු 17ක් ඉදලා තවත් මේකේ active member කෙනෙක්. දාන ඕන එකෙකට reply කරනවා. ඌ උගේ item බොරු කියලා විකුණනවා නෙවෙයි. ඇත්ත කියලා විකුණනවා. ඌ එහෙම විකුණන එකට වග කියනවා. ඌ විකුනපු දෙයක් ගැන ගත්ත එකෙක් විස්තර දැම්මා කියලා ඔහොම හිගන වැඩ කරන එක නම් මහ පඩත්තර වැඩක්.
