Sri Lanka in Australia T20I Series, 2022 🏏

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,969
    14,343
    113
    වැලිවේරිය
    අද මෙන්ඩා හොදට ගැහුවා බං උගෙ තියන වස කරුමෙට රනවුට් උනා.ඌ රනවුට් උන් නැත්තං අද අනිවා 170 + වගේ ගහන්න තිබ්බා. එහෙනං නිස්සංකයයි මෙන්ඩයි දෙන්නම 50 දානවා. මෙන්ඩාට අර ඌ හප්පලා මරපු එකාට හොද දානයක් දීලා පිං දීලා ඊටපස්සෙ උගෙ පවුලෙ උන්ටත් ගෙයක් වත් හදලා දීලා ආදායම් මාර්ගයක් හදලා දීලා උදව් කරලා වත් බලන්න තියෙන්නෙ මේ කරුම ලයින් එක ඉවර වෙයිද බලන්න
    yako e dewiyanwahansege kamaththa
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,499
    124,490
    113
    දෙහිවල
    opening එන එකා බෝල 49ක්ම එකම rate එකකින් ගහන team එකකින් වැඩක් තියනවද ? භානුක නැති එකේ පාඩුව තේරෙනවනේ…opening එන්න ඕනේ භානුකයි අවිෂ්කයි.

    මේවා ගූ 70වේ team. නිකන් ඇපෙන් බේරෙන්න ගහන match. match awareness එකක් නැති මෝඩ මැටි හරක් ටිකක් දාගෙන … business class රට යනවා …මොංගල් team

    එකගයි.
    අවිශ්ක, බානුක කියන්නේ ආරම්බක පිතිකරුවන්.
    අවිශ්ක ඉස්කෝලේ එකා. බානුක හොදටම කරේ ඕපන් එක.
    දැන් බැටින් ඔර්ඩර් එක හදල දෙන්න එකෙක් නැහැ.

    යමන්කෝ ඉතින් හැරෙන තැපෑලෙන් ඉන්දියාවේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,875
    113
    මට back of a length කියන්නෙ මොකද්ද කියලා පැහැදිලි කරලා දීපන් දන්න එකෙක්?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,499
    124,490
    113
    දෙහිවල
    මමනම් ක්‍රීඩා කරලා නැහැ.
    රසිකයෙක් විදියට මෙහෙම කරන්න තියෙනවනම් හොදයි ඊලග තරගාවලියේ බැරි වුනත්.

    Banuka
    Avishka
    Pathum
    Asalanka
    Chandimal
    Mathews
    Shanaka
    Wanidu
    Matheesha
    Binura
    Chameera
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Ubala dannawada sachin ge 100th 100 eka gehuwe Bangladesh walata Sachin balls kala 100k gahanwa but e nisa indiawa match eka peradenawa , Ubala wage un hitiyanam kiyai Sachin Hitiye nettam ochchrawat gahanne be kiyala,

    opener kenek run a ball gahanwata wada hodai first ball out wela yana eka
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මමනම් ක්‍රීඩා කරලා නැහැ.
    රසිකයෙක් විදියට මෙහෙම කරන්න තියෙනවනම් හොදයි ඊලග තරගාවලියේ බැරි වුනත්.

    Banuka
    Avishka
    Pathum
    Asalanka
    Chandimal
    Mathews
    Shanaka
    Wanidu
    Matheesha
    Binura
    Chameera
    Chandimal /shanaka wadak na
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,875
    113
    good length එකට වඩා කොට ඒවා

    Lsimply just behind the length on the verge of short delivery where bowl reach around your hip

    නෝමල් ලෙන්ත් බෝලෙත් එන්නෙ හිප් එක හරියට නේද බං? අනික good length එකට වඩා කොට බෝල pull කරන්න ලේසියි නේද?
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    E
    Chandimal /shanaka wadak na
    Eeeeeya nondimal 150 + odis 60+ t20s waste. A curse

    නෝමල් ලෙන්ත් බෝලෙත් එන්නෙ හිප් එක හරියට නේද බං? අනික good length එකට වඩා කොට බෝල pull කරන්න ලේසියි නේද?
    No length deliveries reach around knees, if im right 4m-6m consider as length where hard to score runs
    ------ Post added on Feb 18, 2022 at 4:06 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,829
    165,588
    113
    එකමත් එක රටක
    නෝමල් ලෙන්ත් බෝලෙත් එන්නෙ හිප් එක හරියට නේද බං? අනික good length එකට වඩා කොට බෝල pull කරන්න ලේසියි නේද?
    ලෙනත් බෝල් කියන්නේ ඉස්සරහට දාන ඒවා සාමාන්‍යයෙන්. good ලෙනත් වලට වඩා ඉස්සරහ යෝකර් එකට කොට . ඔය කුමාරයට 6 ඒවා එහෙම ගහන්නේ ඒවාට 🤭
     
    • Like
    Reactions: Mr UNKNOWN

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    Shanka last 21 matches , runs 355 average 16.90 , wickets 7i :lol:
    අපි පොඩිකාලේ සෙල්ලම් කරනකොට bat එක අයිති එකා අනිවාර්යයෙන් ටීම් එකේ ඉන්නවා, ඌ තමයි ඕපන් කරන්නේ කොච්චර කබ්බෙක් වුනත්. දසුන් ශානකත් ඒ වගේ තමයි. bat කරන්නෙත් නෑ බෝල් කරන්නෙත් නෑ. specialist captain.