yako e dewiyanwahansege kamaththaඅද මෙන්ඩා හොදට ගැහුවා බං උගෙ තියන වස කරුමෙට රනවුට් උනා.ඌ රනවුට් උන් නැත්තං අද අනිවා 170 + වගේ ගහන්න තිබ්බා. එහෙනං නිස්සංකයයි මෙන්ඩයි දෙන්නම 50 දානවා. මෙන්ඩාට අර ඌ හප්පලා මරපු එකාට හොද දානයක් දීලා පිං දීලා ඊටපස්සෙ උගෙ පවුලෙ උන්ටත් ගෙයක් වත් හදලා දීලා ආදායම් මාර්ගයක් හදලා දීලා උදව් කරලා වත් බලන්න තියෙන්නෙ මේ කරුම ලයින් එක ඉවර වෙයිද බලන්න

