වාහනේ සකූටරයක් කියල පැහැදිලිව දැක්කද????
පොල් ගාන්න හිරමනේ උඩින් වාඩිවුණා වගේ, ස්කූටරේ උඩ ගෑනියෙක් ලැගල හිටිය කියල හොඳටම විශ්වාසයිද????
එහෙනං මොන මඟුල වුණත්, වැරැද්ද තමුසෙගෙ....