PAYE income tax

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    සාමන්යෙන් මේක ඔෆිස් එකෙන් ගෙවනවද ?
    උබලගේ කොහොමද ?
    Eg:
    නිකමට හිතමුකෝ take home 50000 යි කියලා.
    ඔෆිස් එකෙන් paysheet එකේ එන්නේ 55000 ක් වගේ ගානක් මොකද EPF එකේ අපෙන් කැපෙන්න ඕන 8% add වෙන්න ඕන නිසා. paye එක 10% නම් එකත් salary එකට add වෙලාද කැපෙන්න ඕනේ. නැත්නම් අර 3% වගේ ඔෆිස් එකෙන් ගෙවන්න ඕන එකක් ද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    dan PAYE naha dan tiyenne APIT kiyala income tax ekak
    50,000ta tax gewanna oni naha, salary eka Rs250,000 wenakan tax gewanna oni naha

    salary eka 300000 kiyamu
    eka tamai total salary eka deducations natiwa

    tax wadiddi grace eka ayin wela 50000ta kelinma tax wadinawa 6% (Rs 3000k)
    passe total 300000tama 8% EPF kapanawa, e total ekatama 12% EPF and 3% ETF office eken enawa
    hari nam cost to the company 300000 + 45000 (12% + 3%) = 345000

    EPF gana gewana eka adu karanna samahara companies basic eka adu karala ekata EPF gewanawa
     
    Thanks බ්‍රෝ,
    මන් හිතන් හිටියේ 300k උනොත් 300 000 ට 6% ක් ගෙවන්න ඕනේ කියලා.