අපෝ මල ජරාවල් ඕවා ගැනු ෆෝන්ස්ehenam iphone 13 pro max ekak ganin machan
mamat ekak ganna inne
මොකද්ද ඉතිහාසය?මොකෝ මේ ඒ පාර...ඉතිහාසය නැවත නැවත රිපීට් වෙනවා නේද
yeah. danna ona deyak ona help ekak denawa. ela kollek RTL4U. mods you should reconsider this.Don't know the full story.
But RLT4U was a genuine contributor to this forum since very early days.....Only few of them were/are still here.
Sounds like an overreaction by the mods?
අපි දෙන්න රණ්ඩු වෙමු!අමෝ මෙලෝ රහක් නැනේ . ඔච්චරද බොලාට රණ්ඩු වෙන්න පුළුවන්

man ekane politic post bump danne ඕකම තම මටත් හිතුනේ. පරණ පෝස්ට් අවුස්සලා බලපන් මොකක් හරි argument එකක් ගිය පෝස්ට් වල පොහොට්ටුව කඩේ ගියපු උන් හැර අනික් සේරම බෑන් ඉන්නේ. මට තේරුන දෙයක්ද නැත්තං මේක normal වෙන එකක්ද මන්දා
pacha kiyanna epa ban... ehema case ekak nevi.. traffic enne politic ungen nisa unta chance vedi...ekayi seen eka.. man RT kivva politic post tikak dala sup ekak denna kiyala..ස්පොන්සර්ඩ් බයි නිස්සංක ස වෙන්න පුළුවන්