computer 20 ක් ගන්ඩ ඕනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,583
    9,348
    113
    නදුනා බඩු පොට් එකක් දාන්න ඉන්නේ
    ටිකක් අල්ලන් හිටියොත් එලකිරි ඩිස්කවුන්ට් එකට නදුනාගෙන් ගතැකී

    සෙල්ස් / මාර්කටින් - නදුනා
    ආෆ්ටර් සර්විස් - අම්මා
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,847
    4,175
    113
    නදුනා බඩු පොට් එකක් දාන්න ඉන්නේ
    ටිකක් අල්ලන් හිටියොත් එලකිරි ඩිස්කවුන්ට් එකට නදුනාගෙන් ගතැකී

    සෙල්ස් / මාර්කටින් - නදුනා
    ආෆ්ටර් සර්විස් - අම්මා
    එහෙනම් අලුත් බඩු ඇති නේ:lol:
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    එක පීසී එකකින් මොනිටර් කිහිපයක වැඩ කරන්න පුලුවන් විදියක් තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න
     
    • Like
    Reactions: Tom Cat

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,847
    4,175
    113
    එක පීසී එකකින් මොනිටර් කිහිපයක වැඩ කරන්න පුලුවන් විදියක් තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න
    අම්මට සිරි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්