Used Japan Bicycle

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    මචන්ලා ගන්න තැනක් ? ලින්ක් එකක්? කන්ටැක්ට නො එකක් දෙන්න පුලුවන්ද?
    උඹ කොයි පැත්තෙද ඉන්නෙ ja ela ලඟ නං Ja Ela Sugth cycle කියලා තැනක බලන්න කියලා මට යාලුවෙක් කිවුවා
    කුරුනෑගල ලඟ නං ඒ පැත්තෙ ඕන තරං තියනවා
    මාතර ලඟ නං මාතර - කඹුරුගමුව අතර තැන් 3-4ක්ම තියනවා, මම අර ikman එකේ තව තැනක් දාල තිබ්බා, තව අකුරැස්ස ජපන් සයිකල් කියලා තැනකත් Ad දාල තිබ්බා
    Bicycle කියලා ikman එකේ සර්ච් කරපන් උඹ ඉන්න පලාත දාල, එතකොට ජපන් සයිකල් තියන තැන් ලිස්ට් වෙනවානේ.
     
    • Like
    Reactions: ACHIK

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මචන්ලා ගන්න තැනක් ? ලින්ක් එකක්? කන්ටැක්ට නො එකක් දෙන්න පුලුවන්ද?
    ape bappa ta ratin ewanawa used japan badu mehe wikunnanna.dan tiyenne escaveter ehema.bicycle genapuwa iwarai.
     
    • Like
    Reactions: NEMISIS and ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උඹ කොයි පැත්තෙද ඉන්නෙ ja ela ලඟ නං Ja Ela Sugth cycle කියලා තැනක බලන්න කියලා මට යාලුවෙක් කිවුවා
    කුරුනෑගල ලඟ නං ඒ පැත්තෙ ඕන තරං තියනවා
    මාතර ලඟ නං මාතර - කඹුරුගමුව අතර තැන් 3-4ක්ම තියනවා, මම අර ikman එකේ තව තැනක් දාල තිබ්බා, තව අකුරැස්ස ජපන් සයිකල් කියලා තැනකත් Ad දාල තිබ්බා
    Bicycle කියලා ikman එකේ සර්ච් කරපන් උඹ ඉන්න පලාත දාල, එතකොට ජපන් සයිකල් තියන තැන් ලිස්ට් වෙනවානේ.
    Tnx Machan.
    Mama Kaluthra.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගෙදර කට්ටියටම පදින්න පුලුවන් එකක් නම් වඩා හොදයි.
    istockphoto-1164615174-1024x1024.jpg
     
    • Haha
    Reactions: NEMISIS and ACHIK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    Tnx Machan.
    Mama Kaluthra.
    මං හවස ගිහින් එකක් අරන් එන්න කියලා බැලුවෙ
    අලුත්ම වගේ foldable ඒව සෙට් එකක් තියනවා ආස හිතෙනවා දැක්කම
    තව Alloy frame එක තියන Louis Garneau එකකුත් තිබ්බා, ඔය දෙකෙන් එකක් ගන්නවා
     
    • Love
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මං හවස ගිහින් එකක් අරන් එන්න කියලා බැලුවෙ
    අලුත්ම වගේ foldable ඒව සෙට් එකක් තියනවා ආස හිතෙනවා දැක්කම
    තව Alloy frame එක තියන Louis Garneau එකකුත් තිබ්බා, ඔය දෙකෙන් එකක් ගන්නවා
    Elakiri machan geneth visthra danna.
    Machan uba ganna thena visthra evapan.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    Elakiri machan geneth visthra danna.
    Machan uba ganna thena visthra evapan.
    මම අර ikman link එකක් දාල තිබ්බෙ එතන
    මම ඊයෙ රෑ ගියා, මට එකක් සෙට් උනා නෝමල් මවුන්ටන් සයිස් එකට වඩා පොඩ්ඩක් ලොකු සයිස් එකක්, 520mm ද කොහෙද frame size එක තියන, Alloy frame තියන, Alloy hub එහෙම තියන එකක්. කන්ඩිශන් එකත් 80%ක් වගේම තිබ්බා, ඒකෙ තව පොඩි වැඩ ටිකක් තියනවා ඒ ටිකත් කරලා දෙන්නම් කිවුවා,මම හෙට ගිහින් ඒක ගේන්න ඉන්නෙ
    එතන තව ගොඩක් හොඳ කන්ඩශින් තියන ඒව තිබ්බා. යකඩ ෆ්‍රේම් තියන ඒව නම් තිබබා අලුත්ම වගේ ඒවත්. ඒව හැබැයි අර ටිකක් පොඩි ෆ්‍රේම් සයිස් එක( ගොඩක් ක්ලාස් යන උන් එහෙම පදින සයිස් එක)
    තව foldable ඒවත් තිබ්බා සුපිරිම කන්ඩිශන් තියන ඒවා. ඒව නං 25ට අඩුයි සේරම
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම අර ikman link එකක් දාල තිබ්බෙ එතන
    මම ඊයෙ රෑ ගියා, මට එකක් සෙට් උනා නෝමල් මවුන්ටන් සයිස් එකට වඩා පොඩ්ඩක් ලොකු සයිස් එකක්, 520mm ද කොහෙද frame size එක තියන, Alloy frame තියන, Alloy hub එහෙම තියන එකක්. කන්ඩිශන් එකත් 80%ක් වගේම තිබ්බා, ඒකෙ තව පොඩි වැඩ ටිකක් තියනවා ඒ ටිකත් කරලා දෙන්නම් කිවුවා,මම හෙට ගිහින් ඒක ගේන්න ඉන්නෙ
    එතන තව ගොඩක් හොඳ කන්ඩශින් තියන ඒව තිබ්බා. යකඩ ෆ්‍රේම් තියන ඒව නම් තිබබා අලුත්ම වගේ ඒවත්. ඒව හැබැයි අර ටිකක් පොඩි ෆ්‍රේම් සයිස් එක( ගොඩක් ක්ලාස් යන උන් එහෙම පදින සයිස් එක)
    තව foldable ඒවත් තිබ්බා සුපිරිම කන්ඩිශන් තියන ඒවා. ඒව නං 25ට අඩුයි සේරම
    මචන් පොඩ්ඩක් බලල ගනින් ටයර් සයිස් 26 තමයිලු ලංකාවේ ගොඩක්ම තියෙනෙන් අනික් සයිස් හොයාගන්න බෑලු.(මටත් මේ කතාව යාලුවෙක් කිව්වෙ) පොඩ්ඩ්ක් හොයලා බලල ගනින්.?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    මචන් පොඩ්ඩක් බලල ගනින් ටයර් සයිස් 26 තමයිලු ලංකාවේ ගොඩක්ම තියෙනෙන් අනික් සයිස් හොයාගන්න බෑලු.(මටත් මේ කතාව යාලුවෙක් කිව්වෙ) පොඩ්ඩ්ක් හොයලා බලල ගනින්.?
    අනෙක් සයිස් තියනවා හොයන්න අමාරු එකට වඩා ගනන් සීන් එක තියෙන්නෙ.
    මම අද හවස ගිහින් ගෙනාව, හෙට පොටෝ දාන්නං
    අවුරුදු ගානකින් පැදලා නැතුව හරි අමාරුයි, බයික් පැදලා එහෙම හුරු වෙලා සයිඩ් මිරර්ස් නැතුවත් නිකන් මොකද්ද වගේ

    බයිසිකලේ ගෙනාව
    පොටෝ දැම්ම මම දාපු ත්‍රෙඩ් එකේ
    ------ Post added on Feb 24, 2022 at 8:51 AM
     
    • Love
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අනෙක් සයිස් තියනවා හොයන්න අමාරු එකට වඩා ගනන් සීන් එක තියෙන්නෙ.
    මම අද හවස ගිහින් ගෙනාව, හෙට පොටෝ දාන්නං
    අවුරුදු ගානකින් පැදලා නැතුව හරි අමාරුයි, බයික් පැදලා එහෙම හුරු වෙලා සයිඩ් මිරර්ස් නැතුවත් නිකන් මොකද්ද වගේ

    බයිසිකලේ ගෙනාව
    පොටෝ දැම්ම මම දාපු ත්‍රෙඩ් එකේ
    ------ Post added on Feb 24, 2022 at 8:51 AM
    Mamath ada ekak genava.
     
    • Love
    Reactions: NEMISIS