බටහිර පොන්නයොන්ට චූ යනවා ඇති😂😂

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එතකොට චීනයයි උතුරු කොරියාවයි ඇමරිකාව නියුක් කරනවා එතකොට කොහොමද ආතල් එක?
    ඇයි උන්ට පුකේ අමරුවද, එච්චර එකක් පුලුවන්ද..... අනික රෂියා නැත්තම් චයිනගෙ පවර් එක කෝමද.... නිකං ටින්කිරි ගාගන්න එකක් නෑ
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    කොහොමද නේ usa 1,389 active nuclear වලින් ගහද්දි russia වලින් ආපස්සට 1,458 active nuclear වලින් ගහද්දි :lol:
    අනිත් එක මචං රුසියාව ඇමරිකාවත් එක්ක යුද්දෙකට ආවොත් අනිවාර්යයෙන් චීනයත් උතුරු කොරියාවත් රුසියාව එක්ක එකතු වෙනවා එතකොට ඇමරිකාවට කොහොමත් බලයක් නැහැ