බටහිර පොන්නයොන්ට චූ යනවා ඇති😂😂

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ගහන එකක් ලංකාවට ගහන්න කියපල්ල එකපාර මකබෑවෙන්න
     
    • Haha
    Reactions: Ryan08

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇයි රුසියාවට සපෝට්? මොකක්ද හේතුව? මම සපෝට් යුක්‍රේන් එවුන්ට. දැන් අපි උපකල්පනය කරමු, රුසියා යුක්‍රේන් ප්‍රශ්නය 80' ගණන් වල ලංකාවට සම්බන්ධ කරලා. ලංකාවේ උතුරේ කඳුකරයේ දෙමළ මිනිස්සු ඉන්නවා. ඉන්දියාවට ඇත්තටම හේතු තියෙනවා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා උතුරු නැගෙනහිර පළාත්වලත් කඳුකරයේත් වෙනම රටක් හදන්න. පුටිං කළා වගේ රාජිව් ගාන්ධිත් තීරණය කරනවා හමුදා එවල කෑලි කඩල ස්වාධීන රටවල් 3ක් හැදුවා කියන්න. අපිට යුක්‍රේන් එවුන්ට තියෙන සහයෝගයවත් බටහිරෙන් ලැබෙන්නේ නෑ. මොකද කළු ජූලිය නිසා දෙමළ මිනිස්සු ගැන අනුකම්පාවක් බටහිර රටවල්වලට තියෙන නිසා. ඇත්තටම පුටිං කළා වගේ රාජිව් ගාන්ධිත් කළා නම් අද ලංකාව කෑලි 3ක්. එහෙමත් නැත්නම් මෙහෙම හිතමු අනාගතේ ලංකාවේ ප්‍රශ්නේ වකුරු වෙලා කවුරුහරි පුටිං වගේ එකෙක් ඉන්දියාවේ අගමැති වෙලා ලංකාව බෙදන්න තීරණය කලොත් මොකද වෙන්නේ? ඉතින් යුක්‍රේන් මිනිස්සුන්ට මම සපෝට්. රටේ ප්‍රශ්ණ රට ඇතුළේ විසඳගන්න ඕන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    මේ 2ක දෙකක් නෙහ්.

    යුක්‍රෙන් නේටොවට ජොයින් වෙන්න යන එක වෙන්න ඕන හේතුව. උන් පාඩුවෙ හිටිය නන් දෙපැත්ත බැලන්ස් කරගෙන, ඕක නොවෙන්න තිබුනා.

    ලන්කාව ඉන්දියාවෙ security interest වලට අවනතයි. අර දුපත් වල Chinese wind mill project එකත් නැවැත්තුවනෙ.

    ලන්කාව චීනගෙ මිලිටරි බේස් එකක් වගෙ එකක් ගහන්න ආවොත් නන් ඉන්දියාව ගහයි.

    ඒ ඇරෙන්න දෙමල මිනිස්සුන්ට වෙනම රටක් අරන් දෙන්න තරන් කැහිල්ලක් උන්ට නැතිව ඇති. එහෙනන් යුද්දෙ ඉවර වෙන්න දෙන්නෙ නෑනෙ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    WTF dude? Are you justifying this invasion? Are you cheering possible hundreds if not thousands of civilian deaths?

    What about the sovereignty of a country? If Ukraine acted in a way that is not desirable to Russians its a diplomatic failure of Russians.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    අනිත් එක මචං රුසියාව ඇමරිකාවත් එක්ක යුද්දෙකට ආවොත් අනිවාර්යයෙන් චීනයත් උතුරු කොරියාවත් රුසියාව එක්ක එකතු වෙනවා එතකොට ඇමරිකාවට කොහොමත් බලයක් නැහැ
    ඔසී , යුකේ, ෆ්‍රරාන්ස්, ජර්මනි, ජැපෑන්, ඉන්ඩියා , සෞදි, සවුත් ඇෆ්‍රිකා, දකුනු කොරියාව , කැනඩා . මුං කට පියන් ඉදීනේද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    WTF dude? Are you justifying this invasion? Are you cheering possible hundreds if not thousands of civilian deaths?

    What about the sovereignty of a country? If Ukraine acted in a way that is not desirable to Russians its a diplomatic failure of Russians.
    But ukraine ne puka dunne nato ta

    ඔසී , යුකේ, ෆ්‍රරාන්ස්, ජර්මනි, ජැපෑන්, ඉන්ඩියා , සෞදි, සවුත් ඇෆ්‍රිකා, දකුනු කොරියාව , කැනඩා . මුං කට පියන් ඉදීනේද
    Munta war ekakata yanna be dan.not ready
    ------ Post added on Feb 24, 2022 at 10:22 PM
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Control what?If they are not upto negotiations either.
    What are you talking about? Ukraine has the right to do whatever is best for them. Just because some man child dislikes something he has no right to invade a sovereign country. Do me a favor and read about the rights of a country before writing your next post.
     
    • Like
    Reactions: gnome