මේ කාලේ බැදපන් මෝඩයෝඔව් මචන්
wedding එක ගන්නෙත් මේක අඩු වුනොත් තමයි
මොනා කරන්නද බන් ඉතින්
Genichche machan Cake ekai saree ekai ferro rocher chocolate ekakui. Mal genichche naha bun@gihann6 කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකේ, කෙල්ලගේ ගෙදර අරන් ගියේ මොනාද? මල් අරන් ගියාද කලින් ත්‍රෙඩ් එකේ විදියට?
මචන්ලා හිතාගෙන ඉන්නේ මේ අව්රුද්දෙ අන්තිමට වගේ වෙඩිම ගන්න
වෙඩිමෙන් පස්සේ Honeymoon යන්න හොද places ටිකක් කියපන්කො
දවස් 5,6 ක් වගේ යනවා
මම කැමති down south පැත්තට යන්න
යන්න හොද route එකක් කියපල්ලකෝ
දවස් 6කට විතර හොද ප්ලෑන් එකක් ගහගන්න ඕනේ
Ehema plan ekakuth thibba. Eth me Covid asse yanna bayai bun.Lankawe guu hotel wala rs. 30000k, 40000k dawasata digena dawas 5k oka asse innawata wada hoda nadda pita rataka hoda travelling parak danawa.
Same hereEhema plan ekakuth thibba. Eth me Covid asse yanna bayai bun.
Patta. Expensive but good service and clean spacious suiteLe Grande Galle kohomada ?
Alll the Uga hotels are good in location wise and room conditions, Uga bay, Jungle Beach, Ulagalla. But the food verities are limited as they offer an Ala carte menu.Uga bay passikudha (Ocean studio) or Sinharaja rain forest eco lodge hoda nadda?
What’s the disadvantage of it machan?Alll the Uga hotels are good in location wise and room conditions, Uga bay, Jungle Beach, Ulagalla. But the food verities are limited as they offer an Ala carte menu.
No, Only a limited options are there, way way less options. One main dish out of a few options, one soup, one dessert of a few options.What’s the disadvantage of it machan?
You have to order whatever you wish from the menu (full board) & no buffet or set menu right?
Hope everything in the menu including soft beverages are free for full board clients.