ඔහු සඳහන් කලේ රුසියානු හමුදාවන් මේ වන විට පෝලන්ත දේශසීමාවට ආසන්නයේ සිය බර අවි ස්ථානගත කරමින් සිටින බවට දැක්වෙන චන්ද්‍රිකා ජායාරූප ලැබී ඇති බවයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ පෝලන්ත දේශසීමාවට සැතපුම් 10ක් දුරින් වන බෙලරුස් හි පිහිටි Brest නගරයේ දැවැන්ත රුසියානු ආධාරක භට කණ්ඩායමක් මේ වන විට එක්ව සිටින බවයි.
" රුසියානු ජනාධිපතිවරයා යම් හෙයකින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව නොනවතිනවා වෙන්නට පුළුවන්.

