Temporary Garage වහලක්

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන් සැකිල්ල හැදුවා ලී වලින්.. අර තාර ශීට් කියන එක
    හොදයි ද බන්? ටකරන් දාල තෙරුමකුත් නෑ .. මාර ගානක් යනවා එකටත්.. තාර ශීට් එක හරි.. ඒ වගේ වෙන මොකක් හරි දෙයක් තියෙනවද?
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Polycarbonate roof eka kohomada ? Ikman eke balapan karana un innawa. Durability kohomada danne na habai.
    Math me dawas wala balanawa
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    මචන් සැකිල්ල හැදුවා ලී වලින්.. අර තාර ශීට් කියන එක
    හොදයි ද බන්? ටකරන් දාල තෙරුමකුත් නෑ .. මාර ගානක් යනවා එකටත්.. තාර ශීට් එක හරි.. ඒ වගේ වෙන මොකක් හරි දෙයක් තියෙනවද?
    අවුලක් නෑ ඒත් ත ද ට හයි කරපං. නැත්නම් ඕවා හුළඟේ යනව!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    තාර ශීට් අවු රස්නෙට ඇදෙනව.
    වහලෙක උලු අයින් කරල තාර ශීට් දැම්ම කියල හිතමුකො, රීප්ප අතර හිඩසෙන් ශීට් එක පහතට නෙරල ටික දවසකින් එතනින් ඉරිල යනව...

    ටකරං දාන්නත් බැරිනං, ටෙන්ට් රෙදි වගේ දෙයක් තමයි දාන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අවුලක් නෑ ඒත් ත ද ට හයි කරපං. නැත්නම් ඕවා හුළඟේ යනව!

    meka uda ekko amanoma dammanm iwarai neda bn passe shape eke hadaganna.. yata sakilla
    තාර ශීට් අවු රස්නෙට ඇදෙනව.
    වහලෙක උලු අයින් කරල තාර ශීට් දැම්ම කියල හිතමුකො, රීප්ප අතර හිඩසෙන් ශීට් එක පහතට නෙරල ටික දවසකින් එතනින් ඉරිල යනව...

    ටකරං දාන්නත් බැරිනං, ටෙන්ට් රෙදි වගේ දෙයක් තමයි දාන්න වෙන්නෙ.

    takaran danawata wada ehenam ekpara 0.35 wage amano tikak dammanm hari ne
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    amano dapn bn,
    oka lee walin karata wada yakada frame tikak ghala kara nm iwarai.

    dn amano wath dnna.
    kalpawathmak onnm ganakama wadi ekak danna

    math eka thama kalpana kale bn ... naha bn me wlw ekaparatama loku ganak yata krnna amarui ,, ekai baluwe,, danata themena hinda wisadumak.. eth baluwama wahaleta danna ekak naha...

    0.35 madid