Polycarbonate roof eka kohomada ? Ikman eke balapan karana un innawa. Durability kohomada danne na habai.
Math me dawas wala balanawa
අවුලක් නෑ ඒත් ත ද ට හයි කරපං. නැත්නම් ඕවා හුළඟේ යනව!මචන් සැකිල්ල හැදුවා ලී වලින්.. අර තාර ශීට් කියන එක
හොදයි ද බන්? ටකරන් දාල තෙරුමකුත් නෑ .. මාර ගානක් යනවා එකටත්.. තාර ශීට් එක හරි.. ඒ වගේ වෙන මොකක් හරි දෙයක් තියෙනවද?
අවුලක් නෑ ඒත් ත ද ට හයි කරපං. නැත්නම් ඕවා හුළඟේ යනව!
තාර ශීට් අවු රස්නෙට ඇදෙනව.
වහලෙක උලු අයින් කරල තාර ශීට් දැම්ම කියල හිතමුකො, රීප්ප අතර හිඩසෙන් ශීට් එක පහතට නෙරල ටික දවසකින් එතනින් ඉරිල යනව...
ටකරං දාන්නත් බැරිනං, ටෙන්ට් රෙදි වගේ දෙයක් තමයි දාන්න වෙන්නෙ.
amano dapn bn,
oka lee walin karata wada yakada frame tikak ghala kara nm iwarai.
dn amano wath dnna.
kalpawathmak onnm ganakama wadi ekak danna
Ow math anna e hwthuwa hinda thama ehema hithuweth.. takaran dammath wdk na dirawane ..aduma gane sheet tika aye re use krnna hari pluwan ekai.
math next month wage ghnna inne.