Honda XR or Baja Help

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    අවුරුද්දක් වගේ පැදල විකුනන්න නන් හොදම එකක් ගන්න වෙයි
    XR හොදම එකක් දැන් අකුරු 2ක් උනත්, 10 පැනල
    XR Baja ඊටත් වැඩියි

    වැඩ තියන එව තමයි අඩුවට තියෙන්නෙ

    අවුලක් නැත්නන් XLR250 එකක් ගන්න ( XR/Baja - elecrtic start, XLR kick only )
    එක ටිකක් අඩුයි ~ 5-7

    තත්වෙ බලන්න ඉතින් , වැඩ්ඩෙක් එක්කන් යන්න වෙනව, running හොදටම බලන්න වෙනව
    රෙපියුටඩ් සෙලර්ස්ල ඉන්නව, උන් නන් මරාල විකුනන්නෙ නෑ
    Ex Bagya Motors, Kirindiwela
    FB එකෙ ඇති

    පාට්ස් පට්ටම ගනන් ඔක්කොගෙම
    මොන කෑල්ල දැම්මත් 30000න් උඩ ( coil, carb, meter, etc )
    maintanance උනත් වැඩියි සෑහෙන්න fork seal, damper, chain/sprocket
    වැඩ තියන එකක් අරන්, restore කරල තියගන්න පුලුවන් නන් හොදයි

    මමත් එක්ක ගන්න හිතල ඇතෑරල දැම්ම
    චැසිය හොද වොල්ටියක්/ GN250 අරන්, එන්ජින් තිය තිය දිව්වත් ලාබයි එක පාර බාජ එකක් ගන්නවට වඩා 🥴

    -----

    Honda Fan නෙවෙයි නන් Djebel 250 එක්ක ගන්න
    හොදම තත්වෙ එකක් ගන්න පුලුවන් 7-8 වගෙ වෙද්දි
    same performance
     
    Last edited:

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,193
    509
    113
    Ratnapura

    හොදම තත

    Thanks mcn.. mage laga GN 125 ekak thiyanava.. asavata ganna haduve.. man asavata nagalavath naa.. GN anik bike gana expert unata XR and Baja gana idea ekak naa.. digatama thiya ganna nam idea naa.. awruddak vage thama.. hoda ekak hoyana vidiya thama amaru.. Baja ekak thiyana ape geval laga 1130000 kiyanava..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    අවුරුද්දක් වගේ පැදල විකුනන්න නන් හොදම එකක් ගන්න වෙයි
    XR හොදම එකක් දැන් අකුරු 2ක් උනත්, 10 පැනල
    XR Baja ඊටත් වැඩියි

    වැඩ තියන එව තමයි අඩුවට තියෙන්නෙ

    අවුලක් නැත්නන් XLR250 එකක් ගන්න ( XR/Baja - elecrtic start, XLR kick only )
    එක ටිකක් අඩුයි ~ 5-7

    තත්වෙ බලන්න ඉතින් , වැඩ්ඩෙක් එක්කන් යන්න වෙනව, running හොදටම බලන්න වෙනව
    රෙපියුටඩ් සෙලර්ස්ල ඉන්නව, උන් නන් මරාල විකුනන්නෙ නෑ
    Ex Bagya Motors, Kirindiwela
    FB එකෙ ඇති

    පාට්ස් පට්ටම ගනන් ඔක්කොගෙම
    මොන කෑල්ල දැම්මත් 30000න් උඩ ( coil, carb, meter, etc )
    maintanance උනත් වැඩියි සෑහෙන්න fork seal, damper, chain/sprocket
    වැඩ තියන එකක් අරන්, restore කරල තියගන්න පුලුවන් නන් හොදයි

    මමත් එක්ක ගන්න හිතල ඇතෑරල දැම්ම
    චැසිය හොද වොල්ටියක්/ GN250 අරන්, එන්ජින් තිය තිය දිව්වත් ලාබයි එක පාර බාජ එකක් ගන්නවට වඩා 🥴

    -----

    Honda Fan නෙවෙයි නන් Djebel 250 එක්ක ගන්න
    හොදම තත්වෙ එකක් ගන්න පුලුවන් 7-8 වගෙ වෙද්දි
    same performance
    ඕවයෙ, චැසි නම්බර් කොටන්නැතුව, හරි විදිහට රෙජිසටර් කරපු එකක් හොයාගන්න එකත් වෙනම කෝස් එකක්....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    . hoda ekak hoyana vidiya thama amaru.. Baja ekak thiyana ape geval laga 1130000 kiyanava..
    Kali tika genuine da kiyala balanna one.
    Speedo Meter eka wadada.

    Reg number eka mokadda ?

    ඕවයෙ, චැසි නම්බර් කොටන්නැතුව, හරි විදිහට රෙජිසටර් කරපු එකක් හොයාගන්න එකත් වෙනම කෝස් එකක්....
    Ow ban.
    Podi lease ekak Dana eka Agata hoday.
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Honda XR or Baja ekak ganna asai. Loku idea ekak naa.. kohomada hoda ekak ganne.
    Budget 7 - 11 vage. Awruddak vage padala vikunanna idea. Hena asai ekak aran travel karanna. Help plz
    Bike නම් අප්පිරියයි මචන් මේ යන ගනන් එක්ක ඒ ගනන් වලට විකුණන අයට වැරැද්දක් කියන්නත් බෑ anyway hope you will find a good bike මචන් Ride carefully be safe
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,193
    509
    113
    Ratnapura
    Bike නම් අප්පිරියයි මචන් මේ යන ගනන් එක්ක ඒ ගනන් වලට විකුණන අයට වැරැද්දක් කියන්නත් බෑ anyway hope you will find a good bike මචන් Ride carefully be safe
    Thanks.. hoda eva hoyanna naa.. hoda eva 15 k vage.. e ganata ganna hithen naa passe vikuna ganna amaru vei kiyala hithenava
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,590
    1
    99,796
    113
    33
    Kalutara
    2017දී මේකත් 8යි ගානක් වුනාද කොහෙද.

    Hy5Hs5S.jpg
     
    • Love
    Reactions: chatura_CN

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    Chassi kotalada kiyala hoyanna rasa pareekshaka gawata danawada lease karayo?

    normally ne

    eth unta dakka gaman kiyanna puluwan ban
    experianced dial inne

    anika unta RMV eke direct contact thiyanawa
    adala chassis, engfine, body tag details yawapu gaman jathakema genna ganna puluwan

    rasa pariikshaka daanne, naduwak watila. court order ekak awoth