Send cake to Sri lanka

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Hi, UK idan LANKAWATA cake ekak yawanna ona..podi ekkenekge birthday ekakata..(pirimi lamayek, eya aasa construction toys walata)kurunegalata thamai yawanna ona..danna kenek innawanam kiyanna please…
    Apo kapruka nam epa…..,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    වෙබ්සයිට්ස් හදාගෙන කරන සර්විස් වලට වඩා පොඩියට කරගෙන යන ඒවා නම් මට විශ්වාසයි. ෆේස් බුක් එකේ තියෙනව පොඩියට කරන ඒවා. එහෙම නැත්නම් ගූගල් කරලා ගෙදරට කිට්ටු තැනකින් අහලා බලන්න. ඒ මිනිස්සුන්ට මේ වගේ ඕඩර් එනවා අඩුයි. ඩිලිවර් කරන්න එක්ක රික්වෙස්ට් කරොත් ආසාවෙන් කරයි කියලා මට හිතෙනවා. ඩිලිවර් කරන්න වාහන නැති කෙනෙක්ට නම් ඌබර් එකක් අරන් යන්න කියලා වැඩේ ගැලපෙන විදිහකට කස්ටමයිස් කරලා සාධාරණ ගානක් දීපන්. වැඩේ දෙන්න ඉස්සර වෙලා, කලින් කරපු වැඩ වල ෆොටෝ ටිකක් ඉල්ලගෙන බලපන්
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Kapruka case da?
    Ou machan..unge cake ekak order kalama anthima mohethe call karala kiyanawa Ane api gaawa stock naha…bla…bla…epa wenawa..dethun sarayak ehema una..

    Ou ehema kauru hari local hadana kenekwa thamai balanne..kurunegala awatin kauruhari innawanam kiyanna..please..thank you..
    ------ Post added on Feb 28, 2022 at 5:31 PM

    wishque.com තමා හොඳම..
    Machan podi pirimi lamayekta eya aasa Oya construction toys(JCB)wage..meyala gaawa ehema ewa nahane..thank you..reply ekata..
    ------ Post added on Feb 28, 2022 at 5:32 PM

    Thank you..meyala kurunegalata delivery karanawada..call karala balannam thank you
    ------ Post added on Feb 28, 2022 at 5:33 PM
     
    • Like
    Reactions: meeka

    බුකියෙ හැම උට්ටම සංගම් හදන් තියෙනවා. කේක් සංගමේ ගෘප් එක හොයාගත්තොත් කුරුණෑගලින් කෙනෙක්ව හොයාගන්න අමාරු නෑ.
     
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    බුකියෙ හැම උට්ටම සංගම් හදන් තියෙනවා. කේක් සංගමේ ගෘප් එක හොයාගත්තොත් කුරුණෑගලින් කෙනෙක්ව හොයාගන්න අමාරු නෑ.
    👍👍👍😀

    Maath danna place 1k tiyenawa. Oninm inbox waren. Un ekka price uba kathaa kra ganin
    number eka denna puluwanda?
    ------ Post added on Feb 28, 2022 at 10:22 PM

    DONT USE KAPRUKAAAAAAAAA!!!!!!!!!!!!!!!!!
    (unge payment gateway eke penawata wada wadi ganak kapenawa)
    Ou..+ delivery charge
    ------ Post added on Feb 28, 2022 at 10:22 PM

    matara kittuwa unanam karala denna tibba wade..
    Thanks buddy….👍
    ------ Post added on Feb 28, 2022 at 10:23 PM
     
    • Like
    Reactions: Cenon

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore

    Thank you..meyala kurunegalata delivery karanawada..call karala balannam thank you
    ------ Post added on Feb 28, 2022 at 5:33 PM
    Owu machan deliver karanawa. Order eka gana wagema cake eka ganath oya kawadawath worry wenne na. Mokada mama mage puthage and duwala dennagema birthday cakes hada ganne meyagen. 100% recommended
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,814
    8,659
    113
    Cenon
    cenon.com
    👍👍👍😀

    number eka denna puluwanda?
    ------ Post added on Feb 28, 2022 at 10:22 PM

    Ou..+ delivery charge
    ------ Post added on Feb 28, 2022 at 10:22 PM

    Thanks buddy….👍
    ------ Post added on Feb 28, 2022 at 10:23 PM
    no ban they charge delivery charge separately, meka wenama awulak, unge awulak.
     
    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    FB එකේ 'වයඹ වෙළද සංගමය' කියන Group එක බලලා, කැමති එකක් තෝරගන්න. ඇති තරම් cake shop තියනවා

    'Leesa's Cake own by anu bridals' recommended.