මේ කොල්ලා නැතිවෙලාලු බන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,191
    113
    34
    Kalutara
    yTC0G5L.png
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,908
    5,085
    113
    Pandora
    paw wadee. porage fiverr order ekakuth case wela wagee current case ekata anthima fb post eka dala thibee. bad review ekake wadinawa nam, u thawa depress wenawa ithin.
    තාම school යන කොල්ලෙක් බන්. ඉතින් fiverr bad review එකක් වැටුණා කියලා ලොකු දෙයක්ද? හම්බක්‍ර්න්ට කල් එහෙමම. boot case එක තමා ලොකුවට වැදිලා තියෙන්නේ පොරට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Depression gena danne nethuwa godak un philosophy talk deela.
    api nam goda dala thiyenawa kollo owagen, ekek high-level eka meda pissek wage awidinawa re 10ta wage. Gihin yantham bera gaththe.

    Thawa ekek developed countries wenna belu mewa education walin hadanne nethuwa. ammoh knowledge eka. develop countries wala suicide ne ehenam lol
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    තාම school යන කොල්ලෙක් බන්. ඉතින් fiverr bad review එකක් වැටුණා කියලා ලොකු දෙයක්ද? හම්බක්‍ර්න්ට කල් එහෙමම. boot case එක තමා ලොකුවට වැදිලා තියෙන්නේ පොරට.
    ehama newe bung, me kolla depress wela innakota ekanuth awulake awama, thibaa ewaa thawa wadi wenawaa. samahara minissu love kela wela ohoma wela wena side ekake goda dagena ekan motivate wela issarahata yanawa ne. dan me kollath me wage depress welawaka fiveer ekanuth bad review ekake dunnoth pora thawa depress wenawa

    podi unge godak loku target wadi. anika me kollatath online entrepreneur seen ekee inne. ethakota u hama welawa compare kara kara innawa minussunwa

    Depression gena danne nethuwa godak un philosophy talk deela.
    api nam goda dala thiyenawa kollo owagen, ekek high-level eka meda pissek wage awidinawa re 10ta wage. Gihin yantham bera gaththe.

    Thawa ekek developed countries wenna belu mewa education walin hadanne nethuwa. ammoh knowledge eka. develop countries wala suicide ne ehenam lol
    USA wala ehama Teen suicide cases godak wadi. Depression kiyana deta rata/ koheda inne kiyana eka adala naa

    lagakadi miss USA 2019 Suicide karagathaa, NY waladi

    https://en.wikipedia.org/wiki/Cheslie_Kryst
    ------ Post added on Mar 1, 2022 at 1:33 PM
     
    Last edited:
    • Sad
    Reactions: Avatar998

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    Depression gena danne nethuwa godak un philosophy talk deela.
    api nam goda dala thiyenawa kollo owagen, ekek high-level eka meda pissek wage awidinawa re 10ta wage. Gihin yantham bera gaththe.

    Thawa ekek developed countries wenna belu mewa education walin hadanne nethuwa. ammoh knowledge eka. develop countries wala suicide ne ehenam lol
    මාත් depress වෙලා හිටිය නින්ද යන්නෙ නෑ රෑට සූසයිඩ් කරගන්න හිතෙනව ඊට පස්සෙ මම කරේ යාලුවෙක්ගෙ ගෙදර ගිහිං හිටිය සතියක් විතර ඒ එක්කම ජොබක්සෙට් උනා සේරම හදාගෙන ඇටිටියුඩ් එක හදාගෙන දැන් වැඩටික කරං ඉන්නව ඕක තියෙන කාලෙ පන්නගත්තම හරි සේරම
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නොදකින් මූ මෙහ් කෙල්ල බූට් තිබ්බ කියලද මැරිල තියෙන්නෙ.
    laugh jordan GIF
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113

    මූට තනිකර ඩිප්‍රෙෂන් තිබිලා තියෙන්නෙ බං.මාස 3ක් බෙහෙත් ගත්තනං ඕක ශේප් වෙනවා අනිවා.ඔය මේකෙ ඔස්තාර්ල ටෝක් දුන්නට කෙල්ලෙක් හින්දා මැරුණා කියලා ඩිප්‍රෙෂන් කියන්නෙ මොලේ කෙමිකල් චේන්ජ් එකක් වෙන ලෙඩක්.ඒකට අනිවා හොද ස්පෙෂලිස්ට් psychiatrist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්නම වෙනවා.භාවනා කරන්න හිතට හයිය ගන්න අම්මලා තාත්තලා ගැන හිතන්න ඒ මොන බයිලාවක් වත් වැඩක් නෑ අනිවා ඩ්‍රග් ට්‍රීට්මන්ට් එකකට යන්නම ඕන.මේ මූගෙ ලග හිටිය එකෙක්ටවත් ගෙදර උන්ටවත් මූට ඩිප්‍රෙෂන් කියලා තේරිලා නෑ.මූව ඩොකෙක් ගාවට බලෙන් හරි අරං ගියානං අද මූ ජීවත් වෙනවා.උබලත් දන්න අවුල් ගහලා ඉන්න විදවන උන් ඉන්නවනං බලෙන් හරි ඩොකෙක් ගාවට එක්ක යමන් එහෙම නැතුව කොච්චර බණ කිව්වත් තෙල බෙදුවත් සත පහක වැඩක් නෑ.
     
    depression gana godak ape samaje awabodayak na bung. api ona ekkanke ta meka hadenna puluwan deyak. beheth gathee nathnam aniwa suicide karaganna attempt karanawaaa

    kochara hitha haiya ekkake unath break wennawaa depression hadunama. aniwa medicine ganna ona hari doctor kanake gen hariyata

    mona baiyala kiyala wath depression katin honda karanna ba motivation dilaa karala, aniwa beheth bonnama ona
     
    ලංකාවේ උන් හිතන්නෙ psychiatrist කෙනෙක් ලගට බෙහෙත් ගන්න යන්නෙ පිස්සො කියලනෙ.ඒ මෙන්ටලිට් එක තියනකන් මෙහෙම ඒව දිගටම අහන්න ලැබෙයි
     
    • Like
    Reactions: acryan

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    View attachment 162228

    https://www.facebook.com/sakul.sinethra2K4

    :cry::cry: උබට නිවන් සුව

    මේ පෝස්ට් එක සම්බන්ද කමෙන්ට් කියවද්දී කියලා තිබුන දේ තමයි ආදරේ කරන්න බැරිනම් බලාපොරොත්තු දෙන්න එපා කියලා..ඒත් බන් ආදරේ කරා කියලා බදින්නම ඕනෙද? ගැලපෙන් නැත්තං අයින් වෙන එක නේද හොදම දේ..අපිත් කෙල්ලෝ එක්ක එහෙම කතා කරලා තියෙනවා,,ගැලපෙන් නැත්තං අයින් වෙලා තියෙනවා..එතකොට ඒක අපිට පවක් ද බන්?
    ------ Post added on Mar 1, 2022 at 12:16 PM
    these young niggas attach to bitches too much. looks like a talented lad. its a shame if he really ended his life over a pussy
    🙄
     
    • Sad
    Reactions: sleeping_fox

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,191
    113
    34
    Kalutara
    මූට තනිකර ඩිප්‍රෙෂන් තිබිලා තියෙන්නෙ බං.මාස 3ක් බෙහෙත් ගත්තනං ඕක ශේප් වෙනවා අනිවා.ඔය මේකෙ ඔස්තාර්ල ටෝක් දුන්නට කෙල්ලෙක් හින්දා මැරුණා කියලා ඩිප්‍රෙෂන් කියන්නෙ මොලේ කෙමිකල් චේන්ජ් එකක් වෙන ලෙඩක්.ඒකට අනිවා හොද ස්පෙෂලිස්ට් psychiatrist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්නම වෙනවා.භාවනා කරන්න හිතට හයිය ගන්න අම්මලා තාත්තලා ගැන හිතන්න ඒ මොන බයිලාවක් වත් වැඩක් නෑ අනිවා ඩ්‍රග් ට්‍රීට්මන්ට් එකකට යන්නම ඕන.මේ මූගෙ ලග හිටිය එකෙක්ටවත් ගෙදර උන්ටවත් මූට ඩිප්‍රෙෂන් කියලා තේරිලා නෑ.මූව ඩොකෙක් ගාවට බලෙන් හරි අරං ගියානං අද මූ ජීවත් වෙනවා.උබලත් දන්න අවුල් ගහලා ඉන්න විදවන උන් ඉන්නවනං බලෙන් හරි ඩොකෙක් ගාවට එක්ක යමන් එහෙම නැතුව කොච්චර බණ කිව්වත් තෙල බෙදුවත් සත පහක වැඩක් නෑ.
    ඕක පොඩ්ඩ කාලයයි බන් තියෙන්නේ. ඒ ටික කාලේ පන්නගත්තා නම් පස්සට ඔව්ව ගැන හිතද්දී හිනා යනවත් එක්ක.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ලංකාවෙ දෙන්න එක්ක කතා වෙලා මොකක්ද ගැලපෙන්නෙ නැති හේතුව. ඇයි ඒ හේතුව හදාගන්නෙ නැත්තෙ. එහෙම ජෙනියුන් විදිහට දෙන්න එක්ක කතා වෙලා බ්‍රෝකප් වෙන්නෙ නෑනෙ ලංකාවෙ. එක්කො තව එකෙක් එක්ක සෙට් වෙලා තමා කොල්ලව එපා කියන්න. ඉතින් එහෙම වුනාම තමා ඔහොම ඩිප්‍රෙශන් හැදෙන්නෙ. ඔන්න ඇත්තටම නොගැලපෙන්නෙ නැති නිසා අයින් වෙනව නම් ඉතින් පව් නෑ.
    ගොඩක් වෙලාවට තව එකෙක් එක්ක සෙට් වෙලා double ගේමකුත් ගහලා තමයි කලින් එකාව එපා කියන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda