ගෑනු ඇයි බන් වටේ යන්නේ

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    ඕවට හේතු හොයන්න අමරුයි
    මොනවහරි උනාම හේතුනම් දාහක් කියයි
    ඕන කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා
    ඉන්න ටිකෙ සතුටින් සැහැල්ලුවෙන් හිටහන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,027
    113
    34
    Kalutara
    ඕවට හේතු හොයන්න අමරුයි
    මොනවහරි උනාම හේතුනම් දාහක් කියයි
    ඕන කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා
    ඉන්න ටිකෙ සතුටින් සැහැල්ලුවෙන් හිටහන්
    එතකොට කොහොමද බන් කසාදයක් බඳින්නේ ඒ ගෑනිව විශ්වාස නොකර? විශ්වාසයක් නැති තැන කොහොමද බැඳීමක් අරන් යන්නේ?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    එතකොට කොහොමද බන් කසාදයක් බඳින්නේ ඒ ගෑනිව විශ්වාස නොකර? විශ්වාසයක් නැති තැන කොහොමද බැඳීමක් අරන් යන්නේ?
    මන් කිවුවේ අවිශ්වාස කරන්න නෙමේ.ඕනවා වඩා විශ්වාස කරන්න එපා,එතකොට මොනවහරි උනොත් දරාගන්න අමාරුයි
    අවබොධයෙන් ජිවත් වෙයන්,මේ සමාජ ක්‍රමය ඇතුළේ ඕන දෙයක් වෙන්න පූලුවන්
    හැමදේකටම වැඩිය තමන්ගේ හිතේ නිදහස වැදගත්
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කෙල්ලෝ ඇයි බන් එකෙක්ගෙන් සෑහිමකට පත් වෙන් නැත්තේ? කොල්ලගේ අඩු පාඩු නිසා යන උනුත් ඉන්නවානේ.. ඒත් කොල්ලා එලටම ඉන්න උනුත් ගිය සීන් එකක් මේ ලගදි උනා.. අපේ ගමේ ඩෑල් එක..මූ එකිගේ පස්සෙන් යන කාලේ ඉදන් අපිත් සීන් එක දන්නේ..මූ පුද්ගලික බැංකුවක වැඩ කරන්නේ..ගෙයක් හදාලා හොද වාහනායක් එහෙමත් තියෙනවා.. මුන් දෙන්නේ පට්ට ෆන් එකක් එකක් ගත්තා ට්‍රැවල් කරලා එහෙම ඉන්නේ.. මූ එකිව සැක කරේ නැති තරම් ඒ තරම් හොද එකි. ඒත් මේ ලගදි මලගෙයක් අස්සේ එකෙක් ගෙට පැනලා රෙදි ඇද ඇද දිව්වේ.. බදින්නත් බය‍යි මේ ගෑනුන්ගේ වේස ගැති නිසා.. නිදහස දීලත් බෑ..සැකෙන්ම ඉදලත් බෑ..

    හොර සීන් එකකදි උන්ගේ මෝල් අමාරුව වැඩි කියලා තම කියන්නේ තමන්ගේ මිනිහත් එක්ක ඉන්නවට වඩා.. මන් කියන දේ හැම ගෑනියෙක්ටම අදාල නෑ..රත්තරන් ටිකට ඉන්න උන් අනන්තවත් ඉන්නේ..හැබැයි තියෙන මොකක් හරි පවකට ටිකක් උන් වෙනසකට හරි වටේ යන්න බලනවාම තමයි..

    මට බනී ගොඩක් උන් ඒත් අහන්න දකින දේවල් එක්ක මේක තමා යතාර්තය :dull: :dull:
    ඕවා කියන කොට මේකේ හිනා වෙන උන් හිනා වෙන්නේ තමන්ට වෙනකන් විතරයි. උන්ගේ ගෑනු පිට ගියාම එලකිරියට/facebook ඇවිල්ල සමහරු live ඇවිල්ලා බල්ලෝ වගේ වැලපෙනවා. එතනක් අනුන්ට හිනා වෙනවා..
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචං කෙල්ලො කියන්නෙ හරි පුදුම ජාතියක්, උන් කාට හරි ආදරේ කරන්න හිතුවොත් උන්ට ආදරේ කරගෙන යනව, හැබැයි බං උන්ගෙ හිත වෙන කොල්ලෙක්ට ගියොත් ඒ කොල්ලත් මේකිට කැමති නම් අන්න මචං බඩු පැකට් වෙනව, උබට කොච්චර සල්ලි තිබ්බත් හැන්ඩ්සම් උනත් අර එන මිනිහ හිගන්නෙක් උනත් ඒකි ඌට කැමතියි, කොච්චර ආදරෙන් හිටියත් ස්තුවිල්ලක් කියන එක වෙනස් වෙන්න යන්නෙ පොඩි වෙලාවයි බං, අපිට දවසක කැමති උන කෙල්ල තව දවසක වෙන කෙන්ක්ටත් කැමති වෙන එක පුදුමයක් නෙවෙයි බං. ඉස්සර මේ වගේ දේවල් වැඩිය උනේ නෑ, මොකද ගෑනු අය ගොඩක් ලැජ්ජයි, ඒත් දැන් හොර සීන් පිට යන සීන් සාමන්‍කරණය වෙලා තියේ සින්දු, ෆිල්ම් ටෙලිඩ්‍රාමා වවේ ඒවා නිසා, මිනිස්සු දැන් ක්ශ්නික තීරණ ගන්නව වැඩියි, ඒත් ඒ ගන්න තීරණ වලට පදනම් වෙන්නෙ අර උඩ කිව්ව සින්දු වගේ වැරදි ආදර්ශ නම් ගන්න තීරණත් වැරදි වෙනව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monawa karath kella/geni pita yana eka yanawa kiyala welapene ponnayo , pirimi newei.

    kellata/genita pita yanna hithak pahala wenne nethi wena widiyata control kara ganna eka thamai pirimi kama kiyanne

    mehthana control karanawa kiyanne neethi dala, phone nodi, wahal kame thiyan innawa kiyana eka newei mama kiyanne.
    thamange kellata/ genita ona karana adaraya, sex eka kohomada , mona wageda kiyana eka pirimiya issella therum ganna ona. ekita 3 serayak badu yanna karath wedak ne eka ekita mentally satisfaction wenna ona.

    ehema nathuwa mama uaprima love kara, uparima sex sepa dunna uparima nidahasa dunna ona welawata salli duna , car ekak aran dunna, ekige amma thaththa aiya , akka , nangi seramalata karanna ona dewal kara eth anthimata pita giya kiyala welapila hariyannene,

    ara mama udin kiyapu de therum ganne nethuwa ewa ona widiyata labune nethnam ohoma ubala monawa karath wedak ne.
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    අන්න ඒකයි බන් වෙන්න ඕනේ..මටත් පරන් කෑලි එහෙම මැසේජ් එවනවා . මිනිහා 8 ට යන්වන්ම් 8.30 වෙද්දි එනවා හායි කියාගෙන..මන් හිතලම උන්ට රිප්ලයි නොකර ඉන්නවා..ඕවට ඇන්න වගේ නෙමේ පව් ගෙවන්න ගියාම :yes:
    Ai bn e? Dan ඉන්න කොල්ල care කරන්නේ නැද්ද? මොකද pitayanna හේතුව?

    අපේ sales team එකේ කෙල්ලෙක්..මාර ලස්ස්නයි..හමොම වගෙ line මේකිට.IT වඩ වලට මම hlp කරන්න ගිහින් මාත් එක්ක හෙන ෆිට් උනා.දවසක් මට එයාගෙ birthday party එකට නුගේගොඩ එයාගේ ගෙඩරට එන්න කිව්වා..මාත් ගියා..බඳින්න ඉන්න කොල්ල්ත් මට intraduce කලා..ඌඉ මායි හොදටම බීල ඉන්න වෙලාවෙ මට මූ කිව්වා කෙල්ලගෙයි ඌයි තව මාස 5කින් බඳිනවා..උබේ නන්ගි කෙනෙක් වගෙ බලාගනින් එයාට ලොකේ ගන ලොකු අවබොදයක් නහ් කියල.මාත් ඉතින් හා කිව්වා..ඔය අතර හෙන handy කොල්ලෙක් ආව office එකට..ඌට කෙල්ලො හමතනම.BMW එකක එන්නෙ සින්හල කතා කරන්නෙත් නහ් එයාගෙ seat එකට එහා පත්තෙ ඉන්නෙ..ටික දවසක් යද්දි සික්කා මට කිව්වා ඔයාගෙ යාලුවා අලුත් sir එක්ක යනවා දෙන්නගෙ මොනව හරි තියනව කියාල.මම කෙල්ලගෙන් අහුව අම්මපල්ල එහෙම දෙයක් නහ් එය පොඩි lift එකක් ඩුන්නෙ කිව්වෙ.කොල්ලගෙන් අහුවම ඌ කිව්වා අපි දෙන්න යාලුයි බන් මෙන්න whatsapp msg කියල.කෙල්ල දිගින් දිගටම කියනවා සෙට් වෙලා නහ් කියල..මාත් විස්වාස කලා..office එකේ උන් අහද්දි මම කිව්වා එකි එහෙම නහ් කියලා මේ බොරු කතවක් යන්නෙ කියල..ඕක වෙලා ටික දවසක් යද්දි මූ කෙල්ලව room වලට අදින්නත් ගත්තා,මටත් දන් මාට්ටු උනා..කෙල්ල පිළිගත්තා වඩේ..කෙල්ල කිව්ව boy ආවලු එයාගෙ තාත්ත වඩ කරන බංකුවට අඩ අඩා කිව්වලු මට මෙයාව marry කරන්න දෙන්න කියල..තාත්තගෙ හිතත් උනු උනාලු කලින් කොල්ලත් දන් මේ ප්‍රශ්නෙ දනගෙන අයින් උනාලු කියල.හොදම දේ ඒක නෙවෙයි අර කොල්ල බඳින්න කෙල්ලෙක් ඉදල පොඩි කාලෙ ඉදල ඕක වෙලා මාස 7 කට විතර පස්සෙ අරු උගෙ කෙල්ලව marry කලා..කෙල්ලටත් office එන්න බරි උනා ලජ්ජවට.හොදම දේ අරුගෙ වෙඩින් එක කාඩ් බෙදන්න යද්දිත් මේකිව room වලට ගෙනිහින් තියනවා..අර කොල්ලනම් දන් ලන්කාවෙ ප්‍රරදාන company එකක CFO..කෙල්ලනම් රට ගියා marry කරලා දුකටම..පරන කොල්ලනම් තවම තනිකඩයි
    ඔය වගේ wesawiyo badinna kolloth ඉන්නවා නේ බං? හොයන්නේ බලන්නේ නැතුව
    ------ Post added on Mar 29, 2021 at 6:34 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    36061efdab6ef2dd8f87f3bd8745f1cd80f1c730.gif

    End of hrithik roshan theory.. 🤣🤣🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,359
    49,735
    113
    සේදවත්ත
    ලංකාවේ කොල්ලො හිතන් ඉන්නේ ස්නායු අන්ත 4000 තියන උන් විතරක් වටේ ගියාම කැපයි ස්නායු අන්ත 8000 තියන මුලු ඇගේම සෙක්ස් තියන ගෑනු ගියාම අකපයි කියලා. දූපත් මානසිකත්වය . කොටන් බඩ් එකක් කනට දැම්මම සැප කොටන් බඩ් එකටද කනටද ?
     
    • Like
    Reactions: proceso

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ගෑනු වටේ යන්නේ ගෑනු වටේ ගෙනියන්න පිරිමි ඉන්න නිසා නේ බන් . ;)
    office wala owa hena normal bung

    kella lassanaiyi nam, social nam. godak un kello work karanawata asa natheth oka nisa ne bung.

    honda kellke kawadawath mona ekake awath mama nam kiyanne wate yanne na bung. un eka mathayaka innawa, habaiyi mehama aya ithin godak lassana aya adui.