ගෑනු ඇයි බන් වටේ යන්නේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    කෙල්ලෝ ඇයි බන් එකෙක්ගෙන් සෑහිමකට පත් වෙන් නැත්තේ? කොල්ලගේ අඩු පාඩු නිසා යන උනුත් ඉන්නවානේ.. ඒත් කොල්ලා එලටම ඉන්න උනුත් ගිය සීන් එකක් මේ ලගදි උනා.. අපේ ගමේ ඩෑල් එක..මූ එකිගේ පස්සෙන් යන කාලේ ඉදන් අපිත් සීන් එක දන්නේ..මූ පුද්ගලික බැංකුවක වැඩ කරන්නේ..ගෙයක් හදාලා හොද වාහනායක් එහෙමත් තියෙනවා.. මුන් දෙන්නේ පට්ට ෆන් එකක් එකක් ගත්තා ට්‍රැවල් කරලා එහෙම ඉන්නේ.. මූ එකිව සැක කරේ නැති තරම් ඒ තරම් හොද එකි. ඒත් මේ ලගදි මලගෙයක් අස්සේ එකෙක් ගෙට පැනලා රෙදි ඇද ඇද දිව්වේ.. බදින්නත් බය‍යි මේ ගෑනුන්ගේ වේස ගැති නිසා.. නිදහස දීලත් බෑ..සැකෙන්ම ඉදලත් බෑ..

    හොර සීන් එකකදි උන්ගේ මෝල් අමාරුව වැඩි කියලා තම කියන්නේ තමන්ගේ මිනිහත් එක්ක ඉන්නවට වඩා.. මන් කියන දේ හැම ගෑනියෙක්ටම අදාල නෑ..රත්තරන් ටිකට ඉන්න උන් අනන්තවත් ඉන්නේ..හැබැයි තියෙන මොකක් හරි පවකට ටිකක් උන් වෙනසකට හරි වටේ යන්න බලනවාම තමයි..

    මට බනී ගොඩක් උන් ඒත් අහන්න දකින දේවල් එක්ක මේක තමා යතාර්තය :dull: :dull:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    වටේ යන්න ඕන එකී කොහොම හිටියත් වටේ යනවා.
    @2osama මෙහෙම මානසික ව්‍යාධියකට ලක්වෙලා ඉන්නෙත් ඔහුගේ මව වටේ ගිහින් තාත්තට මාට්ටු වුන නිසා.
    ඒ නිසා පුතා දරුණු මානසික පසු බෑමකට ලක් වුනා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කෙල්ලෝ ඇයි බන් එකෙක්ගෙන් සෑහිමකට පත් වෙන් නැත්තේ? කොල්ලගේ අඩු පාඩු නිසා යන උනුත් ඉන්නවානේ.. ඒත් කොල්ලා එලටම ඉන්න උනුත් ගිය සීන් එකක් මේ ලගදි උනා.. අපේ ගමේ ඩෑල් එක..මූ එකිගේ පස්සෙන් යන කාලේ ඉදන් අපිත් සීන් එක දන්නේ..මූ පුද්ගලික බැංකුවක වැඩ කරන්නේ..ගෙයක් හදාලා හොද වාහනායක් එහෙමත් තියෙනවා.. මුන් දෙන්නේ පට්ට ෆන් එකක් එකක් ගත්තා ට්‍රැවල් කරලා එහෙම ඉන්නේ.. මූ එකිව සැක කරේ නැති තරම් ඒ තරම් හොද එකි. ඒත් මේ ලගදි මලගෙයක් අස්සේ එකෙක් ගෙට පැනලා රෙදි ඇද ඇද දිව්වේ.. බදින්නත් බය‍යි මේ ගෑනුන්ගේ වේස ගැති නිසා.. නිදහස දීලත් බෑ..සැකෙන්ම ඉදලත් බෑ..

    හොර සීන් එකකදි උන්ගේ මෝල් අමාරුව වැඩි කියලා තම කියන්නේ තමන්ගේ මිනිහත් එක්ක ඉන්නවට වඩා.. මන් කියන දේ හැම ගෑනියෙක්ටම අදාල නෑ..රත්තරන් ටිකට ඉන්න උන් අනන්තවත් ඉන්නේ..හැබැයි තියෙන මොකක් හරි පවකට ටිකක් උන් වෙනසකට හරි වටේ යන්න බලනවාම තමයි..

    මට බනී ගොඩක් උන් ඒත් අහන්න දකින දේවල් එක්ක මේක තමා යතාර්තය :dull: :dull:
    මේ සිරි ලංකාවේ? :eek:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    සමහර එවුන් ඉන්නවා පට්ට හොදයි හොද උනාට වැඩක් නෑ කෙල්ලට ශැප දෙන්නේ නෑ..
    ශැප ශැප

    ශැප දෙන එවුන් ඉන්නවා චරිතේ හොද නෑ..
    ඔය වගේ හේතු බලපානවා.

    මට නම් දකින දකින මල් වලට හිත යනවා.. :lol: :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ow u lassnai bn eth bandla inna eka uta wada hodai :yes:
    e ubatane.genuta uta wada lassana athi uwa.talk or look.oya deken ekakta rawatenawa.sahamunta kalu kota ketha unath talken mol karala genuwa ussanna puluwan,samahara unta look eken daganna puluwan talking skill eka nathath.
     
    • Love
    Reactions: Aluth Eka

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    machan sex wala exitement eka wadiyi risk eka wadi nam. ekata oya godak aya kamati .
    natiwa aruta wada muge lassana owa nemeyi.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    e unasta Hrithik ge ganita uwa epa unane:lol::lol:

    36061efdab6ef2dd8f87f3bd8745f1cd80f1c730.gif
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දන් කාලේ කොල්ලො හුගක් උන් හොදයි කෙල්ලො තමයි අන්තිම සවුත්තු..මම මේ ලගදි කෙල්ලෙක්ට චරිත සහතිකයක් දෙන්න ගිහින් වස ලජ්ජාවක් උනා