මේ කොල්ලා නැතිවෙලාලු බන්

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ලංකාවෙ දෙන්න එක්ක කතා වෙලා මොකක්ද ගැලපෙන්නෙ නැති හේතුව. ඇයි ඒ හේතුව හදාගන්නෙ නැත්තෙ. එහෙම ජෙනියුන් විදිහට දෙන්න එක්ක කතා වෙලා බ්‍රෝකප් වෙන්නෙ නෑනෙ ලංකාවෙ. එක්කො තව එකෙක් එක්ක සෙට් වෙලා තමා කොල්ලව එපා කියන්න. ඉතින් එහෙම වුනාම තමා ඔහොම ඩිප්‍රෙශන් හැදෙන්නෙ. ඔන්න ඇත්තටම නොගැලපෙන්නෙ නැති නිසා අයින් වෙනව නම් ඉතින් පව් නෑ.
    යක්ක පුත්තුන්ට බ්‍රේක්-අප් වෙනව කියන එක හෙන මැජික්. හරි යන්නෙ නැති උනත් ජීවිත කාලෙම එකට මැරි මැරි ජීවත් වෙන්න තමයි ඕන. මෝඩ යක්කු.
    කොහොමත් ඔය ගැලපෙන්න හදාගන්නව කියන ඒව බොරු බන්. හොදම විදිය එකට ඉන්න බෑ කියල තේරෙනවනම් කතා කරල දෙපැත්තට වෙන එක.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    View attachment 162228

    https://www.facebook.com/sakul.sinethra2K4

    :cry::cry: උබට නිවන් සුව

    මේ පෝස්ට් එක සම්බන්ද කමෙන්ට් කියවද්දී කියලා තිබුන දේ තමයි ආදරේ කරන්න බැරිනම් බලාපොරොත්තු දෙන්න එපා කියලා..ඒත් බන් ආදරේ කරා කියලා බදින්නම ඕනෙද? ගැලපෙන් නැත්තං අයින් වෙන එක නේද හොදම දේ..අපිත් කෙල්ලෝ එක්ක එහෙම කතා කරලා තියෙනවා,,ගැලපෙන් නැත්තං අයින් වෙලා තියෙනවා..එතකොට ඒක අපිට පවක් ද බන්?
    ------ Post added on Mar 1, 2022 at 12:16 PM

    දැන් ඉන්න කෙල්ලො අයින් වෙන්නෙම නොගැලපීම් හින්ද ම නෙවේ බන්. නොගැලපීම් ඇති තැන කතා බහ කරල වෙන් උනාය කමක් නෑ. ඒත් දැන් ඉන්න කෙල්ලො එතින් හොරෙන් තව ලවු තුන හතරක් රන් කරනව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    I never pay attention to those who give up their lives easily. They deserve death and not deserve a life after the death.
    එහෙමම කියන්නත් එපා බ්‍රෝ. මනුස්සයගෙන් මනුස්සයට හැගීම - දැනීම්, හිතන පතන විදි වෙනස්නේ. එකම දේට දෙන්නෙක් ප්‍රතිචාර දක්වන විදිහ දෙවිදියක් වෙන්න පුලුවන්. ඒ වෙනස්කම් හදුනගෙන ඒ අයත් එක්ක සුහදව,සහයෝගෙන් ඉන්න පුලුවන්නම් මේ වගේ සිද්ධි වෙන එක ගොඩක් අඩුවේවි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    හදාවඩාගත්තු දෙමව්පියන්ට වඩා කොහේවත් යන කිම්*ක් ඔලුවෙ තියාගත්තම ඕක වෙනවා. 🤐🤐🤐🤐
    sirawata demaupiyanta වඩා කොහේවත් යන කිම්*කta love karala... :mad:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    Depression is a very serious issue..
    Anyone can write some philosophical shit saying a man should be tough and blah blah blah but you never know until u get it.
    mental health has no place among Sri Lankans although it should be the biggest priority of all.
    poor parents.
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,642
    534
    113
    ලන්ඩන් වත්ත
    ලංකාවෙ දෙන්න එක්ක කතා වෙලා මොකක්ද ගැලපෙන්නෙ නැති හේතුව. ඇයි ඒ හේතුව හදාගන්නෙ නැත්තෙ. එහෙම ජෙනියුන් විදිහට දෙන්න එක්ක කතා වෙලා බ්‍රෝකප් වෙන්නෙ නෑනෙ ලංකාවෙ. එක්කො තව එකෙක් එක්ක සෙට් වෙලා තමා කොල්ලව එපා කියන්න. ඉතින් එහෙම වුනාම තමා ඔහොම ඩිප්‍රෙශන් හැදෙන්නෙ. ඔන්න ඇත්තටම නොගැලපෙන්නෙ නැති නිසා අයින් වෙනව නම් ඉතින් පව් නෑ.
    ලන්කාවෙ පිටරට කියල විශෙයක් නැහැ. ඔය වගේ සීන් ලෝකෙ කොහොත් තියෙනව. කාලෙත් එක්ක dgaf attitude එක ආවම ඔව සමන්‍ය දේවල් වෙනව. Once you learn to see through the bullshit we have been fed through media songs stories dramas etc, and once you wake up from the silly pipe dream you will not get this much affected. after all nothing is yours, its just your turn.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ලංකාවෙ දෙන්න එක්ක කතා වෙලා මොකක්ද ගැලපෙන්නෙ නැති හේතුව. ඇයි ඒ හේතුව හදාගන්නෙ නැත්තෙ. එහෙම ජෙනියුන් විදිහට දෙන්න එක්ක කතා වෙලා බ්‍රෝකප් වෙන්නෙ නෑනෙ ලංකාවෙ. එක්කො තව එකෙක් එක්ක සෙට් වෙලා තමා කොල්ලව එපා කියන්න. ඉතින් එහෙම වුනාම තමා ඔහොම ඩිප්‍රෙශන් හැදෙන්නෙ. ඔන්න ඇත්තටම නොගැලපෙන්නෙ නැති නිසා අයින් වෙනව නම් ඉතින් පව් නෑ.

    මේක තමා වෙන්න ඇත්තෙ.එක්කො වෙන එකෙක් එක්ක සෙට් වෙලා නැත්තං කොල්ලට කතා කරන්නවත් දෙන්නැතුව ටෝක් දීලා බ්ලොක් කරලා දාන්න ඇති.ගොන් ගෑනු.කොහොමත් කෙල්ලෙක් නිකංම බ්‍රේකප් වෙන්නෙ නෑ බං.අනිවා බැකප් එකක් තියාගෙනමයි බ්‍රේකප් වෙන්නෙ.මේ අත්තෙ ඉන්න ගමන් ඒ අත්තෙ කකුල තියලා වැඩේ ශුවර් උනාම තමා මේ අත්ත අතාරින්නෙ.එතකොට ඉතිං කොහොමත් ඒකිට ආය කතාකරන්න දෙයක් නෑනෙ? ඒකිම ප්ලෑන් කරලනෙ වැඩේ කරේ.ආය ඇයි මෙහෙම කරේ කියලා කතා කරන්න ගියොත් වෙන්නෙ ඒකි බිච් කෙනෙක් කියලා ඔප්පු වෙන එක.ඒ හින්දා ඒ බැල්ලියො කරන්නෙ මොකක් හරි රටේ නැති උට්ටක් කියලා ඒකිම එෆෙයා එක නවත්තලා කොල්ලට වචනයක්වත් ආය කතා කරන්න දෙන්නැතුව බ්ලොක් කරලා දාන එක.බොක්කෙන් සිරා ලව් කරපු ඒකිවම ජීවිතේ කරන් හිටපු කොල්ලොන්ගෙ චේන් මාරු වෙනවා එහෙම කරාම.ඒකෙ උපරිම ලෙවල් එකට එන සමහරක් උන් කෙල්ලවත් මරාගෙන මැරෙනවා,සමහරක් උන් සූසයිඩ් කරගන්නවා,සමහරක් උන් ජීවිත කාලෙටම මානසික රෝගියො වෙනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    එහෙමම කියන්නත් එපා බ්‍රෝ. මනුස්සයගෙන් මනුස්සයට හැගීම - දැනීම්, හිතන පතන විදි වෙනස්නේ. එකම දේට දෙන්නෙක් ප්‍රතිචාර දක්වන විදිහ දෙවිදියක් වෙන්න පුලුවන්. ඒ වෙනස්කම් හදුනගෙන ඒ අයත් එක්ක සුහදව,සහයෝගෙන් ඉන්න පුලුවන්නම් මේ වගේ සිද්ධි වෙන එක ගොඩක් අඩුවේවි.
    IMO, if they can't tolerate a simple thing like that, they won't be able to lead a family life. Because , marriage life is not a simple thing like a love affair and totally complicated shit. We have to encounter more problems.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    මේක තමා වෙන්න ඇත්තෙ.එක්කො වෙන එකෙක් එක්ක සෙට් වෙලා නැත්තං කොල්ලට කතා කරන්නවත් දෙන්නැතුව ටෝක් දීලා බ්ලොක් කරලා දාන්න ඇති.ගොන් ගෑනු.කොහොමත් කෙල්ලෙක් නිකංම බ්‍රේකප් වෙන්නෙ නෑ බං.අනිවා බැකප් එකක් තියාගෙනමයි බ්‍රේකප් වෙන්නෙ.මේ අත්තෙ ඉන්න ගමන් ඒ අත්තෙ කකුල තියලා වැඩේ ශුවර් උනාම තමා මේ අත්ත අතාරින්නෙ.එතකොට ඉතිං කොහොමත් ඒකිට ආය කතාකරන්න දෙයක් නෑනෙ? ඒකිම ප්ලෑන් කරලනෙ වැඩේ කරේ.ආය ඇයි මෙහෙම කරේ කියලා කතා කරන්න ගියොත් වෙන්නෙ ඒකි බිච් කෙනෙක් කියලා ඔප්පු වෙන එක.ඒ හින්දා ඒ බැල්ලියො කරන්නෙ මොකක් හරි රටේ නැති උට්ටක් කියලා ඒකිම එෆෙයා එක නවත්තලා කොල්ලට වචනයක්වත් ආය කතා කරන්න දෙන්නැතුව බ්ලොක් කරලා දාන එක.බොක්කෙන් සිරා ලව් කරපු ඒකිවම ජීවිතේ කරන් හිටපු කොල්ලොන්ගෙ චේන් මාරු වෙනවා එහෙම කරාම.ඒකෙ උපරිම ලෙවල් එකට එන සමහරක් උන් කෙල්ලවත් මරාගෙන මැරෙනවා,සමහරක් උන් සූසයිඩ් කරගන්නවා,සමහරක් උන් ජීවිත කාලෙටම මානසික රෝගියො වෙනවා
    සමහරක් උන් තනිකඩව ඉන්න ලයිෆ්ටයිම් ලයික් මී.. 😪
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    paw wadee. porage fiverr order ekakuth case wela wagee current case ekata anthima fb post eka dala thibee. bad review ekake wadinawa nam, u thawa depress wenawa ithin.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා අවුරුදු ගාණක් තමන් හදා වඩාගත්ත මිනිස්සුන්ව අමතක කරල ජීවිතේ නැති කරගන්න එකට depression නෙවේ කියන්නේ ,ආත්මාර්තකාමීබව කියලා.
    100% ekangai 👌
     
    • Like
    Reactions: Stimulus mind

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ කියල ප්‍රසිද්ද කියමනක් තියෙනවනේ. අන්න ඒ බලාපොරොත්තුවම දවසක ජීවිතෙත් නැති කරවනවා. ඒ හින්ද රකින්න බැරිනම් බලාපොරොත්තු දෙන්න එපා වගේම බලාපොරොත්තු බිදුනම ඉවසල තේරුම් අරන් ජීවත් වෙන්න බැරිනම් බලාපොරොත්තු තියාගන්න එකත් භයානකයි. ඇත්තටම depression වලට බේත් ගන්න ඕනි. එත් ප්‍රශ්නේ ගොඩක් අය දන්නේ නෑ තමන්ට depression කියල. නැත්තම් පිළිගන්නේ නෑ. ප්‍රශ්නේ ඒක දැනගන්නත් හරි සිහියක් තියෙන්න ඕනෙ. ඉස්සර මිනිස්සු ඔය depression ගැන අහලත් නෑ, බේතුත් නෑ, එත් මෙහෙම මරුනේ නෑ. ඒ ඒකාලේ මිනිස්සුන්ට depression නැතුවම නෙවේ. ඊට වඩා දෙයක්, වටිනාකමක් ඒ මිනිස්සු දැක්ක නිසා ජීවිතයේ. අද බේත් තිබුනට ඒ වටිනාකම නෑ ජීවිතවල. :( අපරාදේ ඉතින් ජීවිතේ..
    After years girls need again same guy (as per my observations) .....but too late.....
     
    • Like
    Reactions: Janithsl88