මෙකට petrol පිච්චෙන එක අඩු වෙනවද??

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    මෙකට petrol පිච්චෙන එක අඩු වෙනවද??
     

    Attachments

    • Screenshot_20220302-111739~3.png
      Screenshot_20220302-111739~3.png
      638.8 KB · Views: 98

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    බොරුව වුනත් සුපිරියටම කරනවා....
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය එන එන සමයං දාන්න එපා.
    මම එමිසෝල් දැම්ම, ක්ලීන් වෙන්න. කිසි වෙනසක් නෑ.
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඕක සුපිරි. ලීටරේට කිලෝමීටර් 10යි වැඩ කරන්නේ. කිලොමීටර් 20ක් ගියා ලීටර් 2ක් ගහලා
    එක පාරක් කියෙව්වම හොල්මන් උනා. දෙපාරක් කියෙව්වමයි තෙරුම් ගත්තේ.