මෙකට petrol පිච්චෙන එක අඩු වෙනවද??
NmkpN Active member Feb 27, 2011 399 117 43 try to find a place Mar 2, 2022 #1 මෙකට petrol පිච්චෙන එක අඩු වෙනවද?? Attachments Screenshot_20220302-111739~3.png 638.8 KB · Views: 98
WhyNot1 Well-known member Nov 27, 2016 5,457 7,211 113 Mar 2, 2022 #2 නෑ බං. තනි බොරුවක්. Reactions: Cypress and Brandy2020
Brandy2020 Well-known member May 15, 2018 20,521 25,836 113 Mar 2, 2022 #3 බොරුව වුනත් සුපිරියටම කරනවා.... Last edited: Mar 2, 2022
inspiron Well-known member May 27, 2014 24,984 17,617 113 Nowhere Mar 2, 2022 #4 ඕක සුපිරි. ලීටරේට කිලෝමීටර් 10යි වැඩ කරන්නේ. කිලොමීටර් 20ක් ගියා ලීටර් 2ක් ගහලා Reactions: wqe123, Gemba98, animation and 4 others
NmkpN Active member Feb 27, 2011 399 117 43 try to find a place Mar 2, 2022 #5 Engine ekata awulak nadda. Mokadda wenne fuel ekata oka dammama
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Mar 2, 2022 #6 ඔය එන එන සමයං දාන්න එපා. මම එමිසෝල් දැම්ම, ක්ලීන් වෙන්න. කිසි වෙනසක් නෑ. Reactions: wqe123 and animation
dinukaperera Well-known member Dec 21, 2006 1,630 517 113 Mar 2, 2022 #7 inspiron said: ඕක සුපිරි. ලීටරේට කිලෝමීටර් 10යි වැඩ කරන්නේ. කිලොමීටර් 20ක් ගියා ලීටර් 2ක් ගහලා Click to expand... එක පාරක් කියෙව්වම හොල්මන් උනා. දෙපාරක් කියෙව්වමයි තෙරුම් ගත්තේ.
inspiron said: ඕක සුපිරි. ලීටරේට කිලෝමීටර් 10යි වැඩ කරන්නේ. කිලොමීටර් 20ක් ගියා ලීටර් 2ක් ගහලා Click to expand... එක පාරක් කියෙව්වම හොල්මන් උනා. දෙපාරක් කියෙව්වමයි තෙරුම් ගත්තේ.