අනාවැකිය

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,873
    5,069
    113
    Pandora
    බලේ තිබ්බ කාලේ කරපු රෙද්දක් නෑ. උනුත් හොරා කැවා මිසක්
     
    • Like
    Reactions: Ryan08

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    බලේ තිබ්බ කාලේ කරපු රෙද්දක් නෑ. උනුත් හොරා කැවා මිසක්
    මේ වෙලාවෙ රනිල හිටියනම් මේ මෝඩයට වඩා දාහකින් හොදයි .
    මූට ආර්ථිකය ගැන හොද දැනුමක් තියෙනවා .
    මාස තුනකට කලින් දැන් වෙන්න තියෙන දේ predict කරනවා .
    දැන් ඉන්න එකා කාබනික පොහොර වගේ fantasy වල ජිවත් වෙන මෝඩයෙක් .
    වෙන එකෙක් කියන දේ පිළිගන්න තරම්වත් මොලයක් නැහැ .
    බයියෝ චන්දෙට කලින් කිව්වේ ඉන්න අය අතරින් හොදම කෙනා මයින කියලනේ .
    හැමෝම හොරා කරනවා කියන එක නියතයක්නම්
    හොරු අතරින් රට කරන්න මේ මොලේ තියෙන හොරා තමයි ගැලපෙන්නේ .
    කොහෙද ඉතින් චිංගලුන්ට රට බේරගන්න ඕන උනානේ .
    දැන් රටත් නැහැ, පාස්කු ප්‍රහාර කරපු එකෙකුත් නැහැ, කන්නත් නැහැ, Current එකත් නැහැ .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    බලේ තිබ්බ කාලේ කරපු රෙද්දක් නෑ. උනුත් හොරා කැවා මිසක්

    හොරා තමා එත් ඌ උගත්කම ජාත්‍යන්තර සම්බන්ධතා හරි තිනවා නන්දිගවයාට උගත්කමක් නෑ මෝඩ උකන්නෙක් යන්තන් ol පාස් වෙලා හමුදාවට බැදිලා සියල්ල දත් කියල හිතං ඉන්න කොකටුවෙක්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බලේ තියෙනකොට මොළේ නෑ මොළේ තියෙනකොට බලේ නෑ. අර බූරු ගොම්මන්පිල කියනවා නේද විදුලිය කැපීමක් කිසිසේත්ම වෙන්න ඉඩක් නෑ කියලා කාලකන්නියා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    මේ වෙලාවෙ රනිල හිටියනම් මේ මෝඩයට වඩා දාහකින් හොදයි .
    මූට ආර්ථිකය ගැන හොද දැනුමක් තියෙනවා .
    මාස තුනකට කලින් දැන් වෙන්න තියෙන දේ predict කරනවා .
    දැන් ඉන්න එකා කාබනික පොහොර වගේ fantasy වල ජිවත් වෙන මෝඩයෙක් .
    වෙන එකෙක් කියන දේ පිළිගන්න තරම්වත් මොලයක් නැහැ .
    බයියෝ චන්දෙට කලින් කිව්වේ ඉන්න අය අතරින් හොදම කෙනා මයින කියලනේ .
    හැමෝම හොරා කරනවා කියන එක නියතයක්නම්
    හොරු අතරින් රට කරන්න මේ මොලේ තියෙන හොරා තමයි ගැලපෙන්නේ .
    කොහෙද ඉතින් චිංගලුන්ට රට බේරගන්න ඕන උනානේ .
    දැන් රටත් නැහැ, පාස්කු ප්‍රහාර කරපු එකෙකුත් නැහැ, කන්නත් නැහැ, Current එකත් නැහැ .
    ඒ වුනාට රනිල්ට ළමයි නෑ නේ
    තව රැවුලත් නෑ
     
    • Sad
    Reactions: BadBlueGenius