BREAKING NEWS | Statement By Wimal Weerawansa Today Srilanka

warwickuni

Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    This is the person who let this disaster to happen
    1. Did not allow fuel price formula as fare back in 2002- said "why do you need a govt if price of fuel is increased with world mkt price"- idio
    2. When our ratings were downgraded from BB + before pandemic due to idiotic decisions of Wimal and the gang in Nov 2019 he and cabral creiticized rating agencies (cabral still does it ) No fiscal measures were taken and allowed corrupt deals under MR and GR with bling eye (only shouted against US investments or grants such as MCC or sale of minority stake in LNG power gen.
    2.Did not allow educational reforms.
    3.Did not allow CEB to be restructured.
    4. Was against privatization (sale of assets - now we sold reclaimed part of country under special law excluding jurisdiction of from courts to
    5. Promoted fake syrup made by self claimed God Kali's black magic 'mason bas'
    6. Corrupted individual who has hidden agenda- funded by Russia and China and possibly NK to create chaos.
    7. Where were they when Chemical Fertilizer fiasgo, Gas fiasco, Environmental Law violations by circulars etc?
    To me he is typical JVPer who likes to do fishing on trouble water. Not a person who loves the country at all.
    "International Conspiracy" theorist who fools voters from 1989 GE to get votes but what has he done all these time ? despite propaganda from media- this is one
    ලී ක්වැන්යු යි මහාතිර් මොහොමඩුයි එකතු වුනාම හැදෙන රට ගැන අපිට කියලා දුන්නු එකානේද මේ
    Well said! We are not 'Born Again' and will not get misled by Wima/G'pila/Vasu / WR... tactics and media gimmicks . Where were they when Chemical fertilizer,LPG, deforestation including mangroves, etc..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,053
    86,252
    113
    ආශ්චර්යමත් රටක
    එරොසන්ගේ පතිබක්තිය ගෑන උඹ සෑක කරනවාද? ඉරෝසන් දෙන්නේ රාජපක්ෂලාට විතරයි..

    නෑ නෑ මං කිව්වෙ රාජපක්ෂ පවුල් ගහේ කීදෙනෙක් ඉන්නවද. 🤦‍♂️🤦‍♂️
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    නෑ නෑ මං කිව්වෙ රාජපක්ෂ පවුල් ගහේ කීදෙනෙක් ඉන්නවද. 🤦‍♂️🤦‍♂️
    Jason Bateman GIF by MOODMAN
     
    • Haha
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,736
    1
    15,399
    113
    මේවා අහලා අපි මොනවා හරි කරන්නම් :ROFLMAO:
    මෝඩ සිංහලු ආයෙ රැවටෙන්නයි යන්නේ.................
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මේ කතා හොදයි අහන් පොඩි ආතල් ගන්න මට තේරෙන විදියට

    jvp වගේ උඩ ඉදන් යටටම වෙනස් සිස්ටම් එකක් තියෙන ක්‍රමයක් එනකන් මේ මොකා වෙනස් කරත් වැඩක් වෙන්නේ නැහැ

    jvp එකේ ලේකම් කිසිම දේශපාලන තනතුරක් නොගෙන ඉන්නෙම මේ වගේ අවස්තාවක් ආවාම ඒ නොගැලපෙන කෙනාව අයින් කරන්න. ඔහුට තියෙන ඒ බලය අනෙක් පක්ෂෙකින් ලැබෙයි කියලා හිතන්න අමාරුයි

    JVP lekam widiyata tilvin tiyan inneth "till win" 8-)
     
    • Haha
    Reactions: allrights