Heart කේස්... Help.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    පපුව රිදෙන නිසා specialist කෙනෙක් ට channel කරලා පෙන්නුවා.
    බෙහෙත් බිව්වට රිදීමේ අඩුවක් නෑ.
    ECG. එකත් normal

    දීපු බෙහෙත්,

    Ezium 40mg
    Domperidon 10mg
    Cox B 100mg
    Vitamin E 400

    1. මේ බෙහෙත් gastritis වලට දෙන ඒවද?
    2. ECG එකකින් අහු නොවෙන HEART ATTACK තියනවාද? Echo එකක් කරන්න වෙයි ද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගෑස් වලටත් පපුව කිට්ටුව රිදෙනවා..තව ඩොට්ට කෙනෙක්ට පෙන්නන එක හොදයි හාට් කේස් ඉක්මනටම අල්ලගන්න තරමට හොදයි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    Domperisone gastritis walata neda denne
    මට gastritis නෑ නේ බං.
    Ecg eka normal nm echo karanna oona na. Beheth walata aduwak nathnm nm puluwan ikmanata cardiologist kenekta channel karaganna.
    මන් professor physician කෙනෙක්ට පෙන්නුවේ. වම් අතත් එක්ක තමයි රිදෙන්නෙ.
    gastritis walata
    මට gastritis නෑ නේ බං.
    ගෑස් වලටත් පපුව කිට්ටුව රිදෙනවා..තව ඩොට්ට කෙනෙක්ට පෙන්නන එක හොදයි හාට් කේස් ඉක්මනටම අල්ලගන්න තරමට හොදයි
    රිදෙන්නෙ නම් වම් අතත් එක්ක.
    My advise.

    Machan anuradhapura adithya hospital eke doctor S. S. Gunawardana ta pennanna. Eya bypass patients wa sinhala beheth walin hoda karanawa. Eyata puluwan oyage nadi balala heart eke thiyena issues kiyanna
    සිංහල වෙදකම් කරන කෙනෙක් ද?
    mage gas walata oya seen awa. baya wenna deyak ne danna tharamin
    වම් අතත් එක්ක බං රිදෙන්නෙ. මට gastritis නෑ නේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,519
    9,208
    113
    වම් අත නම් සුවර් නෑ මචං
    වෙන්න පුළුවන් චාන්ස් එක වැඩි
    එනිවේ හොඳ තැනකින් චෙකප් එකක් දාපන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,409
    113
    ගෙදර වාහනෙත් තෙල් නැත්නම් ලෙඩ තියන් ගෙදරට වෙලා ඉන්න එපා. හදිස්සි උවමනාවක් වෙලා 1990 කතා කරාට උන්ටත් එන්න තෙල් නෑ. ඒ නිසා පුළුවන් වෙලාවෙදි නිකන් ඉන්නෙ නැතුව හොස්පිට්ල් ඇඩ්මිට් වෙයන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    වම් අතත් ridenawa nm nam godak durata heart case wenna puluwan ikmanata thawa dr kenek hambawenna

    වම් අත නම් සුවර් නෑ මචං
    වෙන්න පුළුවන් චාන්ස් එක වැඩි
    එනිවේ හොඳ තැනකින් චෙකප් එකක් දාපන්

    ECG වලට අහු නොවෙන එවා තියෙනවා.
    ඉක්මනට හොද physician කෙනෙක්ට පෙන්නන්න
    Cardiologist කෙනෙක්ට නේ ද පෙන්වන්න ඕන.
    ගෙදර වාහනෙත් තෙල් නැත්නම් ලෙඩ තියන් ගෙදරට වෙලා ඉන්න එපා. හදිස්සි උවමනාවක් වෙලා 1990 කතා කරාට උන්ටත් එන්න තෙල් නෑ. ඒ නිසා පුළුවන් වෙලාවෙදි නිකන් ඉන්නෙ නැතුව හොස්පිට්ල් ඇඩ්මිට් වෙයන්.
    දැන් ගොඩක් කල් ඉඳන් රිදෙනවා. වම් අතත් දැන් වැඩිය රිදෙන්නෙ නෑ. ලොකුවට අවුල් තිබ්බේ නෑ. දැනුත් එහෙම අවුලක් නෑ. ඉඳලා හිටලා තමයි
     
    • Like
    Reactions: Ryan08

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    sick the simpsons GIF


    Gastritis
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ubata gastritis nathnam, left hand eka welamite idan udata ridigena enawada???

    ehem awilla bella uda idan papuwa, konda watetama nikan aduwakin allala wage ridenawada???

    uda kiyapu hema welawema nathuwa samahara welawal wala wage enawada???