Russia vs Ukraine (Only military updates)

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    War එක ගැන updates මේ thread එකට දාන්න. ලංකාවෙ පොලිටික්ස් ඒව දාන්න එපා plz. පොඩ්ඩක්වත් එපා 😂. කලින් thread එක කාල 😠 දෙයක් කිව්වට තේරුම් ගන්න බැරි ගවයො ඉදියි. එහෙම අය දාන මැසේජ් වලට රිප්ලයි කරන්න එපා 💪
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    War එක ගැන updates මේ thread එකට දාන්න. ලංකාවෙ පොලිටික්ස් ඒව දාන්න එපා plz. පොඩ්ඩක්වත් එපා 😂. කලින් thread එක කාල 😠
    කියන දේම කරයි බලන් ඉදපන්කෝ :rofl:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ යුක්රේන් වල atomic agency එකෙන් දාල තියෙන official tweet එකක්. මේ අල්ලගත්ත බලාගාරෙ තමයි යුක්රේන් වල වගේම මුලු යුරෝප් වලත් ලොකුම Nuclear power plant එක

    The Zaporizhzhya nuclear power plant is captured by the military forces of the Russian Federation.”

    කියන දේම කරයි බලන් ඉදපන්කෝ :rofl:
    එක හරකෙක් සෙට් උනාට අවුලක් නෑ. රිප්ලයි නොකර ඉන්න පුලුවන්නෙ. දෙන්නෙක් සෙට් උනාම තමයි කෙල වෙන්නෙ 😂😂
    ------ Post added on Mar 4, 2022 at 6:42 PM
     
    එකෙක් ඇවිත් පොලිටිකල් බෙට්ටක් බාපු ගමන් අනික් පැත්තේ සෙට් එකම බහිනවා. :cool:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එකෙක් ඇවිත් පොලිටිකල් බෙට්ටක් බාපු ගමන් අනික් පැත්තේ සෙට් එකම බහිනවා. :cool:
    එහෙම නොවී තියා ගන්න try එකක් දාමු. ලිබියා යුද්දෙ කාලෙ එහෙමත් අපි මේකෙ updates දැම්ම
     
    • Like
    Reactions: wawula

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අද පැවති නේටෝ විදේශ ඇමති හමුවෙන් පස්සෙ කියපු දේවල්. යුක්රේනයට ඉහලින් ගුවන් තහනම් කලාපයක් එහෙම නැත්නම් no-fly zone එකක් ඇති කරන්න කියල යුක්රේන් කරන ඉල්ලීමට බෑ කියල.

    We understand the desperation but we also believe that if we did that (establishing a no-fly zone) we would end up with something that could lead to a full-fledged war in europe, involving much more countries.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    එහෙම නොවී තියා ගන්න try එකක් දාමු. ලිබියා යුද්දෙ කාලෙ එහෙමත් අපි මේකෙ updates දැම්ම
    2011 වගේ නෙමෙයි දැන්.කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් උන් හරි අඩුයි මේකේ

    එහෙම නොවී තියාගන්න නම් උඹට ත්‍රෙඩ් එකට ඇතුල් වෙන තැන චෙක් පොයින්ට් එකක් ගහන්න වෙයි.

    අද පැවති නේටෝ විදේශ ඇමති හමුවෙන් පස්සෙ කියපු දේවල්. යුක්රේනයට ඉහලින් ගුවන් තහනම් කලාපයක් එහෙම නැත්නම් no-fly zone එකක් ඇති කරන්න කියල යුක්රේන් කරන ඉල්ලීමට බෑ කියල.

    We understand the desperation but we also believe that if we did that (establishing a no-fly zone) we would end up with something that could lead to a full-fledged war in europe, involving much more countries.

    ලිබියාවට කොලා වගේ..සිරියාවට කොරන්න ගියා වගේ.. හිලරි මැඩම් මතක් වෙනවා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    2011 වගේ නෙමෙයි දැන්.කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් උන් හරි අඩුයි මේකේ

    එහෙම නොවී තියාගන්න නම් උඹට ත්‍රෙඩ් එකට ඇතුල් වෙන තැන චෙක් පොයින්ට් එකක් ගහන්න වෙයි.

    ලිබියාවට කොලා වගේ..සිරියාවට කොරන්න ගියා වගේ.. හිලරි මැඩම් මතක් වෙනවා
    ලිබියාවෙ no fly zone කියල අහු වෙන අහු වෙන එකට හොම්බෙන් යන්න ගැහුවනෙ. Syria වල Russia නිසා බැරි උනා.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා.

    එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?

    මේ කියන කථාව ඇත්තක්ද?
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Russian උන් මොකද අර tank, rocket launcher වගේ ඒවා අතහැරලා දාලා ගිහින් තියෙන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,862
    113
    ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා.

    එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?

    මේ කියන කථාව ඇත්තක්ද?
    owa wen na
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා.

    එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?

    මේ කියන කථාව ඇත්තක්ද?
    ලොකු අවුලක් වෙන එකක් නෑ නේද?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Russian උන් මොකද අර tank, rocket launcher වගේ ඒවා අතහැරලා දාලා ගිහින් තියෙන්නේ.
    ගොඩක් එහෙම videos බොරු ඒව. Western media කියන විදියට මේ වෙද්දි නලුව මොස්කව් අල්ලල තියෙන්න ඕනි 😂
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ගොඩක් එහෙම videos බොරු ඒව. Western media කියන විදියට මේ වෙද්දි නලුව මොස්කව් අල්ලල තියෙන්න ඕනි 😂
    නෑ. Z එක ගහපු ඒවා කීපයක් video දැක්කා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නෑ. Z එක ගහපු ඒවා කීපයක් video දැක්කා.
    යුක්රේනියන් උන්ටත් Z ගහන්න පුලුවන්. Spray කෑන් එකක් විතරයි ඕනෙ 😂. සමහර Video ඇත්ත වෙන්න ඇති. යුක්රේනියන් ආමි එකත් සෑහෙන්න strong. ලෝකෙ 22 වෙනියට බලවත්ම හමුදාව කියල කියන්නෙ

    අරූ පැනල ගිහින්ලු Poland වලට..😂
    බොරු නේද??
    ------ Post added on Mar 4, 2022 at 7:59 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Russian උන් මොකද අර tank, rocket launcher වගේ ඒවා අතහැරලා දාලා ගිහින් තියෙන්නේ.
    පේන විදියට උන්ට ඔඩර් දීලා තියෙන්න ඇත්තේ පුලුවන් තරම් වේගයෙන් කියෙව් ඇතුලු ප්‍රධාන නගර අල්ලන්න.කාර්මික දෝෂ හින්දා,මඩේ එරිලා .වගේ දේවල් හින්දා අතහැරලා දාපුවා වෙන්න ඕනේ උඹ කියන්නේ.ඕවා හදන්න,ගොඩ ගන්න නාස්ති කරන්න උන්ට කාලයක් නැති වෙන්න ඇත්තේ.

    මේ ආක්‍රමණය ඇමෙරිකන් උන් ඉරාකයට,ඇෆ්ගනිස්ථානයට ගැහුවා වගේ නෙමෙයි.මුල ඉදලා ඕක බලන් හිටියට එකෙකුට ඒක තේරෙනවා.

    මුන් හැදුවේ මර්මස්ථාන ටික පට ගලා අල්ලගන්න.ඒයාර් පොර්ට් වලට එහෙම මිසයිල ඇටෑක් ආවාට සැටලයිට් ඉමේජ් වලින් පේනවා ධාවන පථවලට හානියක් කරලා නෑ කියලා.රටට වැඩි හානියක් නොකරන.වැඩේ ඇනුනා,යුක්‍රේන් සයිඩ් එකෙන් ආපු ප්‍රතිරෝධය හිතුවට වඩා වැඩි වුනා.සතුරා අවතක්සේරු කිරීමේ ප්‍රතිඵල තමයි.අනික සැපයුම් ජාලයේ ආකාර්යක්ෂම බව.සමහර වාහන අතහැර දාන්න හේතු වෙන්නේ ඉන්ධන සැපයුම අඩාල වීම හින්දා.අනිත් වාහන නම් යුක්‍රේන ප්‍රතිප්‍රහාරවල ප්‍රතිඵල..