අඩො ලන්කාවට හොද in-house droneසෙට් එකක් හදා ගන්න තියෙන්නෙ. Interceptors, multi role fighters ගන්න සල්ලිත් නැති එකෙරෂියන් උන් ලඟදි තමයි කොම්බැට් drones පාවිච්චිය පටන් ගත්තෙ. කොහෙ ගහයිද දන් නෑ![]()
පුටින්ට පිස්සු හින්ද ගැහුව කිව්වට මීඩියා වලින්.. රෂිය වල උඩම තීරන ගන්න සෙට් එක මේකට සපෝට් ඇති. විරුද්ධ පක්ෂත් ඩූම එකේ සපෝට් එකට චන්දෙ දුන්න නේද?
ලංකාව කියන වචනෙ පාවිච්චි නොකර හිටියොත් හොදයි මචන්. අර පොලිටිකල් සෙට් එක trigger වෙයිඅඩො ලන්කාවට හොද in-house droneසෙට් එකක් හදා ගන්න තියෙන්නෙ. Interceptors, multi role fighters ගන්න සල්ලිත් නැති එකෙ
අල්ලේ නටවන්න බැරි රටවල නායකයන්ට මුන් මේක නේද කලේ පහු ගිය කාලය තිස්සෙම.
අඩො ලන්කාවට හොද in-house droneසෙට් එකක් හදා ගන්න තියෙන්නෙ. Interceptors, multi role fighters ගන්න සල්ලිත් නැති එකෙ
අප්ඩේට්ස් තියෙනවද
Nope ! I will update as soon as I get to knowඅප්ඩේට්ස් තියෙනවද?
උන් උන්ම ගහගන්නව නේ?azov battalion එක තමා හොදටම කරන්නේ
ඕකුන් නිසා තමා පුටින් ෆයර් උනේඋන් උන්ම ගහගන්නව නේ?
UKRAINIAN ARMED FORCES DESTROYED HEADQUARTERS OF AZOV NATIONALIST BATTALION IN MARIUPOL
Z for Zelenskimokakda "Z" kiyanne, russian military vehicles okkogema thiyenawa
Dial eka ahu unoth nan ivaraihere we come baby >> Volodymyr Zelensky | V Z![]()
ඕක වුනොත් නං වැඩේ අල වෙනව නේද??ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා.
එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?
මේ කියන කථාව ඇත්තක්ද?
සම්පූර්ණයෙන් බ්ලොක් කරන් නෑ. කොහොමත් ඉන්දියාවට කේස් එකක් වෙන එකක් නෑ.. චීනෙ එක්ක තරහ නිසාඕක වුනොත් නං වැඩේ අල වෙනව නේද??
ගොඩක් රටවල් වලට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.
දන්න විදිහට,
මැදපෙරදිග රටවලට එහෙම ලූනු බිකේ ඉඳන් යන්නෙ ඉන්දියාවෙන්....