Russia vs Ukraine (Only military updates)

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,551
    6,815
    113
    වදුරව
    රෂියන් උන් ලඟදි තමයි කොම්බැට් drones පාවිච්චිය පටන් ගත්තෙ. කොහෙ ගහයිද දන් නෑ 😐
    අඩො ලන්කාවට හොද in-house droneසෙට් එකක් හදා ගන්න තියෙන්නෙ. Interceptors, multi role fighters ගන්න සල්ලිත් නැති එකෙ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    View attachment 162553


    වෙන රටක් වුනා නම් කුලී හමුදාවක් හරි දම්මලා මරලා.. සදාම් .. ගඩාෆි
    පුටින්ට පිස්සු හින්ද ගැහුව කිව්වට මීඩියා වලින්.. රෂිය වල උඩම තීරන ගන්න සෙට් එක මේකට සපෝට් ඇති. විරුද්ධ පක්ෂත් ඩූම එකේ සපෝට් එකට චන්දෙ දුන්න නේද?

    අඩො ලන්කාවට හොද in-house droneසෙට් එකක් හදා ගන්න තියෙන්නෙ. Interceptors, multi role fighters ගන්න සල්ලිත් නැති එකෙ
    ලංකාව කියන වචනෙ පාවිච්චි නොකර හිටියොත් හොදයි මචන්. අර පොලිටිකල් සෙට් එක trigger වෙයි 😂😂.
    ------ Post added on Mar 4, 2022 at 11:17 PM
     
    • Haha
    Reactions: madmax2016

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113



    අල්ලේ නටවන්න බැරි රටවල නායකයන්ට මුන් මේක නේද කලේ පහු ගිය කාලය තිස්සෙම.
     
    • Like
    Reactions: NRTG and ruka!

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113



    අල්ලේ නටවන්න බැරි රටවල නායකයන්ට මුන් මේක නේද කලේ පහු ගිය කාලය තිස්සෙම.

    ඔව් ඔව්. ගඩාෆි එහෙම.
     
    • Like
    Reactions: ruka!

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Southfront කියන්නෙ crowdfunded organization එකක්. Battleground news තමයි ගොඩක් කවර් කරන්නෙ. Mainstream media වලට වඩා accurate කියල හිතනව. මේ ලින්ක් එකෙන් අද සාරාංශය බලන්න පුලුවන්. මට translate කරන්න නන් වෙලාවක් නෑ. පුලුවන් කෙනෙක් ඉන්නවනන් සිංහලෙන් දාන්න. සිංහලෙන් කියවන අයට උදව්වක් වෙයි.

    https://southfront.org/war-in-ukrai...southeast-amid-stalemate-near-kharkiv-videos/
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා.

    එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?

    මේ කියන කථාව ඇත්තක්ද?
    ඕක වුනොත් නං වැඩේ අල වෙනව නේද??
    ගොඩක් රටවල් වලට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.
    දන්න විදිහට,
    මැදපෙරදිග රටවලට එහෙම ලූනු බිකේ ඉඳන් යන්නෙ ඉන්දියාවෙන්....
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඕක වුනොත් නං වැඩේ අල වෙනව නේද??
    ගොඩක් රටවල් වලට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.
    දන්න විදිහට,
    මැදපෙරදිග රටවලට එහෙම ලූනු බිකේ ඉඳන් යන්නෙ ඉන්දියාවෙන්....
    සම්පූර්ණයෙන් බ්ලොක් කරන් නෑ. කොහොමත් ඉන්දියාවට කේස් එකක් වෙන එකක් නෑ.. චීනෙ එක්ක තරහ නිසා