Nvq දෙයක් කරපන් පිටරටවල ඩිමාන්ඩ් යුනික් දෙයක්ඒව හරියන්නැ![]()
Nvq දෙයක් කරපන් පිටරටවල ඩිමාන්ඩ් යුනික් දෙයක්ඒව හරියන්නැ![]()
dish washer ekata danna kalin, idul tika ayin karala (waiter genpu pigan) laawata, ganakata podi wathura parak allala, machine ekata danne.අනික දැන් මැශින්වලින් නේද හෝදන්නෙ
අවු.27කට මොන nvq ද බං..මම මේ job එකක් හොයන්නෙ කොළඹ ඉදංNvq දෙයක් කරපන් පිටරටවල ඩිමාන්ඩ් යුනික් දෙයක්
කරල තියෙනවද වෙන මහන්සිය ට වැටුප සාධාරණ නැද්දdish washer ekata danna kalin, idul tika ayin karala (waiter genpu pigan) laawata, ganakata podi wathura parak allala, machine ekata danne.
ethakota oya uyapu baajana hodana wada, kitchen eka wash karana eka shift end eke.
cutleries walata chemical daala sudda karanna ekaa (Brasso karanawa wage - Brasso danne NAAAA)
එහෙමද...driving job or cleaning job better than kitchen helper.Very stressful job
Nvq කරන්න වයස වැඩක් නෑ. 27 වයසක් ද .අවු.27කට මොන nvq ද බං..මම මේ job එකක් හොයන්නෙ කොළඹ ඉදං
කරල තියෙනවද වෙන මහන්සිය ට වැටුප සාධාරණ නැද්ද
------ Post added on Mar 5, 2022 at 11:18 AM
එහෙමද...
------ Post added on Mar 5, 2022 at 11:19 AM
27 wayasakda mottoඅවු.27කට මොන nvq ද බං..මම මේ job එකක් හොයන්නෙ කොළඹ ඉදං
------ Post added on Mar 5, 2022 at 11:19 AM
Nvq කරන්න වයස වැඩක් නෑ. 27 වයසක් ද .
සල්ලි නම් ඕනේ ක්ලබ් වලට බැහැල ඇන්ටිලා අල්ලපන් ශුක්‍රානු ටිකයි මහන්සිය . අඩුම 300-5000
අනේ27 wayasakda motto
Honda ThanaturakKitchen helper කියන තනතුර ගැන දන්නවද මොනවද කරන්න තියෙන්නෙ බං?
kellek hoyagena rata penapan
අනේකෙල්ලෙක්වත් මැට්ටා කිවනම් දුක නැ
------ Post added on Mar 5, 2022 at 11:24 AM
මම කරලා නෑ. මම වෙන ඉන්දස්ට්‍රි එකක, බේසික් පඩිය ලොකුම හොටලෙකත් ඉතා අඩුයි. OT සෙට් කරනවා පැය 3ක් 4ක්. passe shift eka naththan ekath adinna onaa. nidahasa awamayi. එක්කෝ ශිෆ්ට් දෙකක් එකට ඇදලා දවසක් නිවාඩු එන්න. පෝය අරව මේවා නෑ. පඩිය හැදෙන්න OT සහ සර්විස් චාර්ජර්ස් වලින්. ගෙස්ට් ලා අඩු උනොත් ජීවත් වෙන්න අමාරු මුලික පඩියක්. හැබැයි කොරෝනා වලට කලින් ලක්ශේ හමාර ගත්ත තරු 5-7 හෝටල් සේවකයෝ හිටියා.කරල තියෙනවද වෙන මහන්සිය ට වැටුප සාධාරණ නැද
------ Post added on Mar 5, 2022 at 11:18 AM
අඩෙ එහෙමද thanks ලොකු විස්තරයක් කීවටමම කරලා නෑ. මම වෙන ඉන්දස්ට්‍රි එකක, බේසික් පඩිය ලොකුම හොටලෙකත් ඉතා අඩුයි. OT සෙට් කරනවා පැය 3ක් 4ක්. passe shift eka naththan ekath adinna onaa. nidahasa awamayi. එක්කෝ ශිෆ්ට් දෙකක් එකට ඇදලා දවසක් නිවාඩු එන්න. පෝය අරව මේවා නෑ. පඩිය හැදෙන්න OT සහ සර්විස් චාර්ජර්ස් වලින්. ගෙස්ට් ලා අඩු උනොත් ජීවත් වෙන්න අමාරු මුලික පඩියක්. හැබැයි කොරෝනා වලට කලින් ලක්ශේ හමාර ගත්ත තරු 5-7 හෝටල් සේවකයෝ හිටියා.
නිතරම වතුර එක්ක වැඩ. ග්ලව්ස් බූට් දුන්නත් වතුර එක්ක. තෙමෙන්නේ නැතිව වැඩ බෑ.... හෝටල් ඉස්කුල් ගිහින් වෙන ඉගෙන ගෙන ඉහලට යනකන් නම..... හැමදාම එහෙම ඉන්න නම් කරන්න කියන්න හිතෙන්නේ නෑ. එත් අසුන්දරම නෑ. නමුත් සුන්දරත් නෑ. එළවලු වල වැඩ දුන්නත් වතුර එක්ක.
කරල තියේදකුස්සිය අතුගාන්න
කුනු ගිහිං දාන්න
පිගන් හෝදන්න
කුස්සි හෝදන්න
ඔය වගේ ඒව තම කිචන් එකේ වැඩ වලට උදව් kitchen helper
Mmm මරු හැබැයිමම දන්න එකෙක්ට දෙක පැටලිලා chicken helper උනත් කමක් නෑ කිව්වා