Ara buwa apuwama mokak hari kiyai ne. Scan karala balannath puluwan.ට්‍රිප්ටොනික් එකනම් බලන්න බැරි උනා මචං...ඔෆිස් එකේ හදිස්සි වැඩකට එලියට ආව මචං ගෙදර ඉඳන්..මොන ගියර් එකට දැම්මත් N පෙන්නුවෙ මචං..
Ara buwa apuwama mokak hari kiyai ne. Scan karala balannath puluwan.ට්‍රිප්ටොනික් එකනම් බලන්න බැරි උනා මචං...ඔෆිස් එකේ හදිස්සි වැඩකට එලියට ආව මචං ගෙදර ඉඳන්..මොන ගියර් එකට දැම්මත් N පෙන්නුවෙ මචං..
ගියර් ශිෆ්ටර් ස්විච් එක පිච්චිලා..පැත්තක් උණුවෙලා.. exide බැටරිනම් දාන්න එපා..ශික්..වාහන දෙකක් ආවලු පොර ලඟට exide බැටරි ලීක් වෙලා..මේ විදියටම..සොරෙන්ටො අනිත් මොඩල් එකේ එන්නෙ ප්ලාස්ටික් සම්ප් එකක් ගියර් බොක්ස් එකට.ඌට ගියර්බොක්ස් දාන්න වෙලා..ගන්නනම් එපා exide..ශික්..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා මගෙ..බේරිලා වුණත් පේන්ට් එක පිච්චිලා ඇති නේ? ස්ප්‍රේ කළේ නැත්නම් මල කයි@Lakshan-Seram @hrm මචංලා..වැඩේ කෙල වෙලා පුතාලා..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා යකඩ් සම්ප් එක හින්දා..බැටරියෙන් ඇසිඩ් ලීක් වෙලා බන්...ගියර් ශිෆ්ටර් ස්විච් එක පිච්චිලා..පැත්තක් උණුවෙලා.. exide බැටරිනම් දාන්න එපා..ශික්..වාහන දෙකක් ආවලු පොර ලඟට exide බැටරි ලීක් වෙලා..මේ විදියටම..සොරෙන්ටො අනිත් මොඩල් එකේ එන්නෙ ප්ලාස්ටික් සම්ප් එකක් ගියර් බොක්ස් එකට.ඌට ගියර්බොක්ස් දාන්න වෙලා..ගන්නනම් එපා exide..ශික්..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා මගෙ..
Happata . Batterya parana ekak da? Maintenance free, gel ekak newei da? Ohoma beruna eka madai. Amaron dapan.@Lakshan-Seram @hrm මචංලා..වැඩේ කෙල වෙලා පුතාලා..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා යකඩ් සම්ප් එක හින්දා..බැටරියෙන් ඇසිඩ් ලීක් වෙලා බන්...ගියර් ශිෆ්ටර් ස්විච් එක පිච්චිලා..පැත්තක් උණුවෙලා.. exide බැටරිනම් දාන්න එපා..ශික්..වාහන දෙකක් ආවලු පොර ලඟට exide බැටරි ලීක් වෙලා..මේ විදියටම..සොරෙන්ටො අනිත් මොඩල් එකේ එන්නෙ ප්ලාස්ටික් සම්ප් එකක් ගියර් බොක්ස් එකට.ඌට ගියර්බොක්ස් දාන්න වෙලා..ගන්නනම් එපා exide..ශික්..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා මගෙ..
අවුරුදු දෙකයි මචං..Happata . Batterya parana ekak da? Maintenance free, gel ekak newei da? Ohoma beruna eka madai. Amaron dapan.
අරුත් කිව්වෙ ඇමරොන් දාන්න කියලා..අද බැටරියක් දානවා..ස්විච් එකනම් හයි කරල ගියා..ඔව් මචන්..පේන්ට් එක ගහන්න අරන් යනවා..බේරිලා වුණත් පේන්ට් එක පිච්චිලා ඇති නේ? ස්ප්‍රේ කළේ නැත්නම් මල කයි
වයර් හානස් ෆියුස් බොක්ස් වගේ ප්ලාස්ටික් කෑලි මොකටවත් වැටිල නෑනේඔව් මචන්..පේන්ට් එක ගහන්න අරන් යනවා..
------ Post added on Mar 6, 2022 at 8:09 AM
වාසනාවකට වෙන මොකටවත් ඩැමේජ් වෙලා නෑ බන්..ස්විච් එක විතරයි ඩැමේජ්....View attachment 20220305_192120.jpgවයර් හානස් ෆියුස් බොක්ස් වගේ ප්ලාස්ටික් කෑලි මොකටවත් වැටිල නෑනේ
2 years nam kale hari exide eke. Machan aluth batterya gannakota battery base ekata fit wena batteryak ganna. Sorento eke battery base eken thama batterya fix karala thiya ganne. Normal type eka awlak ne. Ae unath hellenna puluwan. Bh105d31 type batteryak danna. Battery shop wala aya dannawa.අවුරුදු දෙකයි මචං..අරුත් කිව්වෙ ඇමරොන් දාන්න කියලා..අද බැටරියක් දානවා..ස්විච් එකනම් හයි කරල
හප්පටවාසනාවකට වෙන මොකටවත් ඩැමේජ් වෙලා නෑ බන්..ස්විච් එක විතරයි ඩැමේජ්....View attachment 162638
2 years nam kale hari exide eke. Machan aluth batterya gannakota battery base ekata fit wena batteryak ganna. Sorento eke battery base eken thama batterya fix karala thiya ganne. Normal type eka awlak ne. Ae unath hellenna puluwan. Bh105d31 type batteryak danna. Battery shop wala aya dannawa.
මේක තමා බැටරිය මචං..2 years nam kale hari exide eke. Machan aluth batterya gannakota battery base ekata fit wena batteryak ganna. Sorento eke battery base eken thama batterya fix karala thiya ganne. Normal type eka awlak ne. Ae unath hellenna puluwan. Bh105d31 type batteryak danna. Battery shop wala aya dannawa.
බැටරි කඩෙන් එකෙක්ව ගෙන්නගෙනම එන්න තමා හිතාගෙන ඉන්නෙ මචං..හප්පට
කෝකටත් අළුත් බැටරිය දානකොට ඕල්ටනේටර් එකත් චෙක් කරල බලන්න ඕවචාජ් වෙනවද කියල
ඔව්නෙ බන්...ඒක තමා දැක්කෙ නැත්තෙ...යටින්ද ලීක් වෙලා තියෙන්නෙ
ඕකට මේ වගේ ට්‍රේ එකක් එන්නෙ නැද්ද? ට්‍රේ එකේ පිරෙනකොට පේනවනේ එතකොටඔව්නෙ බන්...ඒක තමා දැක්කෙ නැත්තෙ...
ට්‍රේ එකේ පිරිල තිබ්බා මචං..එක තැනකින් ලීක් වෙලා තියෙන්නෙ...මම හිතන්නෙ ටික දවසක ඉඳලම යන්න ඇති..පේන්නෙ නෑනෙ උඩින්..ඕකට මේ වගේ ට්‍රේ එකක් එන්නෙ නැද්ද? ට්‍රේ එකේ පිරෙනකොට පේනවනේ එතකොට
![]()
ට්‍රේ එකේ පිරිල තිබ්බා මචං..එක තැනකින් ලීක් වෙලා තියෙන්නෙ...මම හිතන්නෙ ටික දවසක ඉඳලම යන්න ඇති..පේන්නෙ නෑනෙ උඩින්..

me wage ekak enne. leak wenna puluwan.ඕකට මේ වගේ ට්‍රේ එකක් එන්නෙ නැද්ද? ට්‍රේ එකේ පිරෙනකොට පේනවනේ එතකොට
![]()
me wage ekak enne. leak wenna puluwan.
![]()