බැටරි එකෙක්ට කතා කරා මචං..හයි කරන්නත් එක්ක එකෙක්ව එවන්නම් කිව්වා දවල්ට..මම හරියට කන්ෆර්ම් කරේ නෑ..බැටරිය 35ක් කිව්වා..පරණ එක උන්ට දෙනවනම් 27000ක් කිව්වා..උපදෙසක් දීපංකො..
ගාන නං හරි වගේ
https://greasemonkey.lk/product/amaron-bh105d31-l-4-year-warranty/

ගියර් ශිෆ්ටර් ස්විච් එක පිච්චිලා..පැත්තක් උණුවෙලා.. exide බැටරිනම් දාන්න එපා..ශික්..වාහන දෙකක් ආවලු පොර ලඟට exide බැටරි ලීක් වෙලා..මේ විදියටම..සොරෙන්ටො අනිත් මොඩල් එකේ එන්නෙ ප්ලාස්ටික් සම්ප් එකක් ගියර් බොක්ස් එකට.ඌට ගියර්බොක්ස් දාන්න වෙලා..ගන්නනම් එපා exide..ශික්..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා මගෙ..
Mama dekka USA wala oya scene eka wenawa. Hoyaganna beri leda itapasse.