Who are you supporting? 🇷🇺 VS 🇺🇦

Which side you support? Comment your reason too.

  • Total voters
    126
  • Poll closed .

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,540
    10,690
    113
    Nugegoda, Sri Lanka
    ෆ්‍රී හෙලත් කෙයා නෑ උන්ගේ තියෙන්නේ ඉන්ශුවරන්ස් සිස්ටම් එකක් . ගොඩක් දියුණු රටවල ඕය සිස්ටම් එක තියෙන්නේ . මම කියන්නේ නිකං දෙන්න ඕනේ නෑ පේනවනේ අපේ නිකං දීලා කම්ම්ලි වෙලා හියන්නේම සහනාධාර එක ආන්ඩුවට බරක්. තම සෞක්‍ය ජීවිතය තියාගන්න රැකියාවක් කරන්න ඕනේ
    ------ Post added on Mar 6, 2022 at 1:21 PM
    :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,736
    113
    ඇමරිකාවේ ෆ්‍රී හෙලත් කෙයා නෑ උන්ගේ තියෙන්නේ ඉන්ශුවරන්ස් සිස්ටම් එකක් . ගොඩක් දියුණු රටවල ඕය සිස්ටම් එක තියෙන්නේ . මම කියන්නේ නිකං දෙන්න ඕනේ නෑ පේනවනේ අපේ නිකං දීලා කම්ම්ලි වෙලා හියන්නේම සහනාධාර එක ආන්ඩුවට බරක්. තම සෞක්‍ය ජීවිතය තියාගන්න රැකියාවක් කරන්න ඕනේ
    ------ Post added on Mar 6, 2022 at 1:21 PM
    Ko National Guard ekata uttare? Dan umba kiwwe Americawe domestic militarization ekak na kiyala

    Ammo ammo. Salli nati un healthcare natuwa marena eka democracy. Api oyawa tawa tikak lajja karamu

    1646553392430.png

    Haha democracy!!

    1646553489050.png

    Ko itin americawa democracy nan me minissu kiyana de ahanna epai?
    ------ Post added on Mar 6, 2022 at 1:28 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    Ko National Guard ekata uttare? Dan umba kiwwe Americawe domestic militarization ekak na kiyala

    Ammo ammo. Salli nati un healthcare natuwa marena eka democracy. Api oyawa tawa tikak lajja karamu

    View attachment 162675

    Haha democracy!!

    View attachment 162677

    Ko itin americawa democracy nan me minissu kiyana de ahanna epai?
    ------ Post added on Mar 6, 2022 at 1:28 PM
    ඩිමොක්‍රොසි කියන්නේ අඩුම මිනිස්සුන්ට වෝට් කරන්න හරි ක්‍රමයක් තියනවා . ආන්ඩුවක් තියෙන්නේ රටේ ආදායම මත තීරණ ගන්න . ෆ්‍රී හෙල්ත් කෙයා නුදුන්නා කියලා ඩිමොක්‍රොසි නෑ කියන අමන කතා කියන්න එපා . 20 බිලියන් විතර gdp එකක් තියන රටක මිලිටරි බජට් එක ලොකුයි තමා උන්ට සල්ලි තියනවනේ . ඒම මිලිටරිකරණය උනා කියලා උන් මිනිස්සු මරන් නෑ ජනමාද්ය අමු අමුවේ කොන්ට්‍රෝල් කරන් නෑ විපක්ශ උන්ගේ ඇට කඩන් නෑ අතුරුදහන් කරන් නෑනේ. කොටින්ම තුවක්කුවක් උනත් කඩෙන් අරන් යන්න පුලුවන් එහේ . ඒම ගිහින් වෙඩි තියන පිස්සු උනුත් ඉන්නවා එහේ . එය තමා යැන්කි ආන්ඩුවක් කියන්නේ උපරිම නිදහස තුල දැඩි නිතිරාමුවක් ක්‍රියාත්මක කිරීම . ඇමරිකාවේ ජනාධිපතිලා ගසාකන්නේ නෑ , ඒම කරත් උන්ට ගානට නඩු වැඩිල ඒවා ලස්සනට වෙනවා .
    ඔය හෙල්ත් කෙයා බිල් එක ඔබාමා දැම්මා සම්මත උනා ට්‍රම්ප් ආව අයින් කරා දැන් ආයේ දානව ඒක නෙමෙයිද දේශපාලන ප්‍රජාත්‍රන්ත්‍රවාද. ෆ්‍රී හෙල්ත් කෙය නෑ කියලා උන්ගේ රටේ පැදුරු දාගෙන් හොස්පිටල් වල මිනිස්සු නෑනෙ අපේ වගේ. රිසච් කරනවා , අලුත් සොයාගැනීම් කරනවා , ඩ්‍රග්ස් කම්පැනි අලුත් බේත් හදනවා . ඔච්චර අමාරු නම් ඇමරිකන් මිනිස්සු රට හැරදා යන්න ඕනේ ඉන්න බෑ කියලා . නෑනේ ඔය ඉන්නේ . යන්නේ මේ ලකේපංකාවේ උන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,736
    113
    ඒම මිලිටරිකරණය උනා කියලා උන් මිනිස්සු මරන් නෑ
    1646555415158.png

    ඩිමොක්‍රොසි කියන්නේ අඩුම මිනිස්සුන්ට වෝට් කරන්න හරි ක්‍රමයක් තියනවා . ආන්ඩුවක් තියෙන්නේ රටේ ආදායම මත තීරණ ගන්න . ෆ්‍රී හෙල්ත් කෙයා නුදුන්නා කියලා ඩිමොක්‍රොසි නෑ කියන අමන කතා කියන්න එපා .
    Itin vote karanna dunnata minissu voting walin illana ewa dila nane lol

    ජනමාද්ය අමු අමුවේ කොන්ට්‍රෝල් කරන් නෑ
    1646555851946.png

    විපක්ශ උන්ගේ ඇට කඩන් නෑ අතුරුදහන් කරන් නෑනේ.
    https://www.splcenter.org/what-we-do/civil-rights-memorial/civil-rights-martyrs

    HAHAHAHA. Umba mona kiwwat man umbawa debunk karanawa. Digatama argue karapan
    ------ Post added on Mar 6, 2022 at 2:08 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    View attachment 162684

    Itin vote karanna dunnata minissu voting walin illana ewa dila nane lol

    View attachment 162685

    https://www.splcenter.org/what-we-do/civil-rights-memorial/civil-rights-martyrs

    HAHAHAHA. Umba mona kiwwat man umbawa debunk karanawa. Digatama argue karapan
    ------ Post added on Mar 6, 2022 at 2:08 PM
    රට ගැන කතා කරාම යුද්ද ගැන දානව පොයින්ට්ලස්

    ජනමාද්‍ය 50 තිබුන 6 වෙලාලු . බිස්නස් පටන් ගන්නවා වැටෙනවා . හොදම කම්පැනි ඉතුරු වෙනවා බිස්නස් තියරි . උබේ ගොං තර්ක
    . අනික ස්ටේට් ඕන් මීඩියා නෙමෙයි ප්‍රයිවෙට් ඒවා තව කවර කතාද 😂

    ලියපන් ලියපන් මේක තියෙන්නේ ලියන්න
     
    • Haha
    Reactions: dinuksha_asela

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,516
    5,713
    113
    අපේ අල්ලපු වත්තට් සතුරෙක් එනවට මම කැමති නෑ.
    අපේ රටටත් ඔකම වෙයි කියලා හිතෙන නිසා ආක්‍රමනෙට කැමති නෑ.
    ලන්කාව වගේ චන්දේ දීමෙන් වැලකී ඉන්නව 🤔🤔🤔
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,736
    113
    රට ගැන කතා කරාම යුද්ද ගැන දානව පොයින්ට්ලස්
    Methana tiyenne ratema minissu marapuwa, yudda labbak nemei.
    රට ගැන කතා කරාම යුද්ද ගැන දානව පොයින්ට්ලස්

    ජනමාද්‍ය 50 තිබුන 6 වෙලාලු . බිස්නස් පටන් ගන්නවා වැටෙනවා . හොදම කම්පැනි ඉතුරු වෙනවා බිස්නස් තියරි . උබේ ගොං තර්ක
    . අනික ස්ටේට් ඕන් මීඩියා නෙමෙයි ප්‍රයිවෙට් ඒවා තව කවර කතාද 😂
    1646556605729.png

    Private company anduwata angili gahanne nattan nan me moko anduwe campaign walata salli denne? lol
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    Methana tiyenne ratema minissu marapuwa, yudda labbak nemei.

    View attachment 162686

    Private company anduwata angili gahanne nattan nan me moko anduwe campaign walata salli denne? lol
    ලිබරල් රටවල කැම්පේන් කරන්න සල්ලි දෙන්නෙ ප්‍රයිවෙට් උන් තමා මනුස්සයෝ. 😂

    මහින්දලව ගේන්න දරදිය ඇද්දෙ දෙරණ හිරු වගේ ප්‍රයිවෙට් නාලිකානේ ඕයි. උබට පෞතියන් බන් . යන්නේ කොහෙද මල්ලේ පොල්
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,736
    113
    ලිබරල් රටවල කැම්පේන් කරන්න සල්ලි දෙන්නෙ ප්‍රයිවෙට් උන් තමා මනුස්සයෝ. 😂

    මහින්දලව ගේන්න දරදිය ඇද්දෙ දෙරණ හිරු වගේ ප්‍රයිවෙට් නාලිකානේ ඕයි. උබට පෞතියන් බන් . යන්නේ කොහෙද මල්ලේ පොල්
    Itin dan umbane kiwwe americawe madya apaksapati kiyala
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපේ අල්ලපු වත්තට් සතුරෙක් එනවට මම කැමති නෑ.
    අපේ රටටත් ඔකම වෙයි කියලා හිතෙන නිසා ආක්‍රමනෙට කැමති නෑ.
    ලන්කාව වගේ චන්දේ දීමෙන් වැලකී ඉන්නව 🤔🤔🤔
    ලංකාවට වුනෙත් ඔය ටිකම තමයි බන් කව්රුත් ඒ ගැන කතා කරන්නේ නැහැ . ජෙප්පොන්ට උද පන පන ගැහුවා නිසා ඇමෙරිකන් කාරයොත් ආදරෙන් හිටියේ ඒ පවර් එකෙන් ඉන්දියාවට පුක පෙන්නලා අපි ඇමෙරිකා පැත්තට යන්න ගියා. ට්‍රින්කෝ වාරයා ඇමෙරිකාවට දෙන්න ගියා අන්තිමට ltte එක හදලා ඉන්දියන් ආරමි එක ඇවිත් jr ගේ පුක පලද්දී එකෙක් ආවේ නැහැ අපේ උදව්වට

    ඉස්සරත් ඇමෙරිකන් කාරයා දැන් වගේමයි උක්රෙනටයත් වුනේ ඔච්චරයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලංකාවටත් සාමය දෙන්න ඕන කියලා ලොකු එකෙක් ඇවිත් බලෙන් ඇරියොත් තමා සනීප
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    Itin dan umbane kiwwe americawe madya apaksapati kiyala
    අපේක්ශකයට සල්ලි දැම්මා කියලා කැම්පෙන් එකට උන්ගේ ගෝල බාලයෝ හරි උන් මහා පරිමානෙන් හොරාකෑවම ලංකාවේ වගේ ගුණ වයනවද එහේ. උන් බලන්නෙ උන්ගේ වයාපාරවලට හොද නායකයෙක් ගේන්න එක ඕනම ලිබරල් රටක වෙන දෙයක් . හැබැයි කරන හැම අලුකුත්තේරු වැඩේම හොදයි කියන මාද්යක් ඒ රටවල නෑ . එකනේ ඒ රටවල් දියුනු අපේ වගේ හිගා නොකන්නේ. පාරිශුද්ද ආන්ඩු මේ ලොකේ කොහෙවත් නෑ ඒත් ඇමරිකාවේ ජනපතිගේ හොරයක් පත්තරේට ලිව්වම ඌව කුදලන් ගිහින් මරන්නේ නෑනේ. එක්කෝ උදේ ඉදන් හවස් වෙනකම් ආන්ඩුවේ ගුණ විතරක් වය වය විපක්ශෙට මඩ ගහන් නෑනේ . ආන්ඩුවේ මැරයෝ දාල ජනමාද්‍ය ආයතන කුඩු කරන් නෑනේ . කියන සිංහලේ තෙරුම් ගනින් . උබල වගේ ලොන්තයෝ නිසා තමා ලංකාවට හෙන හුරා ගහලා තියෙන්නේ. ඔන්න පුටින් නම් කීප දෙනෙක්ට ශොට් එක දුන්නා අර එකෙක් ජමනි ගිහින් නූලෙන් ජිවිතේ ගොඩ දාගත්තේ කියලා ත්‍රෙඩ් එක්කුත් ගියා එලකිරියේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,736
    113
    අපේක්ශකයට සල්ලි දැම්මා කියලා කැම්පෙන් එකට උන්ගේ ගෝල බාලයෝ හරි උන් මහා පරිමානෙන් හොරාකෑවම ලංකාවේ වගේ ගුණ වයනවද එහේ.
    1646557662359.png

    Mata hitenne umba ochchara americawata puka dunnata jiwitheta Fox news CNN balala na wage. LOL. Guna wayanne na kiyala sure da?

    ඒත් ඇමරිකාවේ ජනපතිගේ හොරයක් පත්තරේට ලිව්වම ඌව කුදලන් ගිහින් මරන්නේ නෑනේ.
    https://en.wikipedia.org/wiki/List_of_journalists_killed_in_the_United_States

    https://nypost.com/2021/04/10/ca-podcaster-gets-visit-from-police-after-aoc-tweet/

    HAHAHA
    ------ Post added on Mar 6, 2022 at 2:40 PM

    ඒත් ඇමරිකාවේ ජනපතිගේ හොරයක් පත්තරේට ලිව්වම ඌව කුදලන් ගිහින් මරන්නේ නෑනේ. එක්කෝ උදේ ඉදන් හවස් වෙනකම් ආන්ඩුවේ ගුණ විතරක් වය වය විපක්ශෙට මඩ ගහන් නෑනේ . ආන්ඩුවේ මැරයෝ දාල ජනමාද්‍ය ආයතන කුඩු කරන් නෑනේ .
    Aiyo me monada ban umbe prajatantrawadi americawa me karala tiyenne? Ammoooo

    https://en.wikipedia.org/wiki/COINTELPRO
    ------ Post added on Mar 6, 2022 at 2:48 PM
     
    • Like
    Reactions: Rankira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    View attachment 162687

    Mata hitenne umba ochchara americawata puka dunnata jiwitheta Fox news CNN balala na wage. LOL. Guna wayanne na kiyala sure da?

    https://en.wikipedia.org/wiki/List_of_journalists_killed_in_the_United_States

    https://nypost.com/2021/04/10/ca-podcaster-gets-visit-from-police-after-aoc-tweet/

    HAHAHA
    ------ Post added on Mar 6, 2022 at 2:40 PM

    Aiyo me monada ban umbe prajatantrawadi americawa me karala tiyenne? Ammoooo

    https://en.wikipedia.org/wiki/COINTELPRO
    ------ Post added on Mar 6, 2022 at 2:48 PM
    මොනාද බන් මේ මිඩියා කම්පැනි වල ලෝගෝ දාන්නේ ඔව් ඒවා තියනවා

    විකිපිඩියා එකේ ජනලිස්ටා මැරුණ ඒවා දාල ඒ ආන්ඩුවෙන් කරපුව කියලත් තියනවද 😂 . ඇමරිකාවේ එක ජනලිස්ට් කෙනෙක් මරණ කොට රුසියාවා 10-15 මරණව

    විකිපීඩියා හම්මෙ හම්මෙ 😂😂😂