@redux නැද්ද ඇමරිකාව ගැන මොනවත්.
Don GasCan Well-known member Nov 3, 2010 43,132 49,483 113 සේදවත්ත Mar 6, 2022 #61 @redux නැද්ද ඇමරිකාව ගැන මොනවත්.
redux Well-known member Feb 19, 2017 10,784 17,736 113 Mar 6, 2022 #62 Don GasCan said: මොනාද බන් මේ මිඩියා කම්පැනි වල ලෝගෝ දාන්නේ ඔව් ඒවා තියනවා විකිපිඩියා එකේ ජනලිස්ටා මැරුණ ඒවා දාල ඒ ආන්ඩුවෙන් කරපුව කියලත් තියනවද . ඇමරිකාවේ එක ජනලිස්ට් කෙනෙක් මරණ කොට රුසියාවා 10-15 මරණව විකිපීඩියා හම්මෙ හම්මෙ Click to expand... What about COINTELPRO?
Don GasCan said: මොනාද බන් මේ මිඩියා කම්පැනි වල ලෝගෝ දාන්නේ ඔව් ඒවා තියනවා විකිපිඩියා එකේ ජනලිස්ටා මැරුණ ඒවා දාල ඒ ආන්ඩුවෙන් කරපුව කියලත් තියනවද . ඇමරිකාවේ එක ජනලිස්ට් කෙනෙක් මරණ කොට රුසියාවා 10-15 මරණව විකිපීඩියා හම්මෙ හම්මෙ Click to expand... What about COINTELPRO?
Don GasCan Well-known member Nov 3, 2010 43,132 49,483 113 සේදවත්ත Mar 7, 2022 #63 redux said: What about COINTELPRO? Click to expand... FBI CIA KGB MOSAD MI6 RAW CID ඕවා ඕන තරම් ඕනම රටක කරනවා . කොටින්ම ලංකාවේ ජනාධිපති වෙන්න පෙරේතකමට ඉන්න පක්සේ බලයෙන් පහ කරන්න බුද්ධි අංශය යටතේ පඩි ගෙව්ව එකෙක් ලවා බෝම්බයක් කෙලලා 300 හිතර සෙත්තපෝච්චි කරා . අපේ වගේ පොඩි රටක ඕවා වෙනකොට ලොකු රටවල කවර කතාද . මම කිව්වේ නෑ 100% පිරිසිදු රටවල් කියලා . රුසියාවට සහ පුටින්ගේ පාලනටට සාපේක්ශව ඇමරිකන් ක්‍රියාකලාපය කිව්වේ රටේ සමස්ථ ජනතාවට බලපාන ආකාරය . උබ මේ මයික්‍රෝ ලෙවල් එකේ ඒවා උස්සන් ඇවිත් මෙතන රගල වැඩක් නෑ. මිනිස්සු ඔච්චර රුසියාවට ආසනම් පුටින් මත්තෙ සංධාන ගත වෙන්න ඕනේ ඇමරිකන් නෙටෝ විරෝධීව . ඒම වෙන් නෑනේ Reactions: webDevNinja
redux said: What about COINTELPRO? Click to expand... FBI CIA KGB MOSAD MI6 RAW CID ඕවා ඕන තරම් ඕනම රටක කරනවා . කොටින්ම ලංකාවේ ජනාධිපති වෙන්න පෙරේතකමට ඉන්න පක්සේ බලයෙන් පහ කරන්න බුද්ධි අංශය යටතේ පඩි ගෙව්ව එකෙක් ලවා බෝම්බයක් කෙලලා 300 හිතර සෙත්තපෝච්චි කරා . අපේ වගේ පොඩි රටක ඕවා වෙනකොට ලොකු රටවල කවර කතාද . මම කිව්වේ නෑ 100% පිරිසිදු රටවල් කියලා . රුසියාවට සහ පුටින්ගේ පාලනටට සාපේක්ශව ඇමරිකන් ක්‍රියාකලාපය කිව්වේ රටේ සමස්ථ ජනතාවට බලපාන ආකාරය . උබ මේ මයික්‍රෝ ලෙවල් එකේ ඒවා උස්සන් ඇවිත් මෙතන රගල වැඩක් නෑ. මිනිස්සු ඔච්චර රුසියාවට ආසනම් පුටින් මත්තෙ සංධාන ගත වෙන්න ඕනේ ඇමරිකන් නෙටෝ විරෝධීව . ඒම වෙන් නෑනේ