Itin kawde ehema kiwwe?ඉතිං යකෝ පොල් රොටි හදන්නෙ අලි මස් වලින් නෙමෙයි නෙහ්.
Anyone is eligible but that makes them HUGE HYPOCRITES.pork curry එක්ක පොල් රොටී කන, ඒත් බල්ලෙක් කුඩුවක දාල/ ගැටගහල හිටියත් අවුල් එකෙක්, අලි ගැන සත්ව කරුණාවක් දක්වන්න eligible ද?
Bayyo maligawata baninne nane?තව පල්ලෙහාට ගිහින් බලපං .. මහින්ද රාජපක්ෂගෙ ෆොටෝ එකකුත් ඇති
නෑතව පල්ලෙහාට ගිහින් බලපං .. මහින්ද රාජපක්ෂගෙ ෆොටෝ එකකුත් ඇති
ඔය සත්ව කරුණාව වෙනම ඇරියස් එකක්. ලංකාවෙ අලිය Domestic උනේ අවුරුදු දහස් ගානකට කලින් කිල නොදන්නව නෙමෙයි.

සල්ලි තියන ගෙවල් වල වලව් වළ නම් ඉඳල තියනව. ඒකත් සල්ලි තියනවනම් තමයි. හැම ගෙදරකම Labradore ල නෑනෙ. ඒ වගේ තමයි.හැම ගෙදරකම වගේ අලියෙක් ඉන්නවද යකූ![]()
ඒක ඇත්ත. ඒත් බොරුවට හරි ඇත්තට හරි කියන කතාව හරිනන් ඒක කියන එකාව bully කරල වැඩක් තියනවද?සිංහලුන්ගේ සත්ව කරුණාව බොරු ෂෝ එකට බන්.එහෙමත් එකෙක් තමයි සිරාවටම එහෙම කරන්නේ.
කොමඩ් එකේ කුබියෙක් ,පොඩි සතෙක් වැටිලා ඉදියොත් ඔය කවි ලියන අය මොකද කරන්නේ,වතුර එකක් ගහල දාවි.

depression scene eke mokakda?ඒක ඇත්ත. ඒත් බොරුවට හරි ඇත්තට හරි කියන කතාව හරිනන් ඒක කියන එකාව bully කරල වැඩක් තියනවද?
කලින් depression කියන එකත් විහිලුවට ගත්තෙ...![]()
Goo n p baduwata therunaඌරා ඉන්නෙ මරං කන්න අලියා ඉන්නෙ දලදාව වඩම්මන්න. සෝ, කේස් ක්ලෝස්ඩ්. නොන්සන්ස්..![]()

අයි බන් social media වල, depression කියල කියන එවුන් ඔක්කොම attention එක ගන්න එහෙම කරන්නෙ කියල සෑහෙන memes/posts වැටුනෙ. ඇත්තටම ඒක ලෙඩක් විදිහට තියන එවුන් කොච්චර ඉන්නවද..depression scene eke mokakda?
Goo n p baduwata theruna
------ Post added on Mar 8, 2022 at 12:29 PM