ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති නිශ්පාදකයා කියාගෙන ඊයේ විවෘත කරපු 'ලංවා' සිමෙන්ති කර්මාන්ත ශාලාව කොහොත්ම දේශිය නිශ්පාදනයක් වෙන්නේ නෑ.
ලංකාවේ මේ වෙනකොට ඉන්න එකම දේශිය සිමෙන්ති නිශ්පාදකයා වෙන්නේ 'සංස්ථා' සහ 'මහවැලි මෙරැයින්' සිමෙන්ති නිශ්පාදනය කරන INSEE සිමෙන්ති සමාගම.
ඒක වෙන්නේ මෙහෙමයි. සිමෙන්ති නිශ්පාදනය සඳහා භාවිතා කරන ලංකාවේ එකම හුණුගල් නිදිය දැනට අයිතිය තියෙන්නේ සංස්ථා සිමෙන්ති සමාගමට. ඔවුන් තමා ඒක හාරලා ඒ හුනුගල් සහ තවත් ආනයනික අමුද්‍රව්‍ය යොදලා 100% ලංකාවේ සිමෙන්ති නිශ්පාදනය කරන්නේ.
ඊට අමතරව ලංකාවේ තියන Tokyo Super, UltraTech Cement වගේ අනෙක් සිමෙන්ති බ්‍රෑන්ඩ් සියල්ලම සියළුම අමුද්‍රව්‍ය ආනයනය කරලා ලංකාවෙදි අඹරලා පැක් කරන එක තමයි කරන්නේ. එතකොට 'ලංවා' සිමෙන්ති වලටත් කරන්න වෙන්නේ ඒ ටික තමයි. එතකොට කොහොමද 'ලංවා' ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති වෙන්නේ?
මට තේරෙනවා අපේ සිමෙන්ති පොම්නයට තේරෙන්නෙ නෑ නේ ත්‍රෙඩ් දාගෙන කෑ ගහනවා නෙ දේශීය සිමෙන්ති කම්හල කිය කියලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති නිශ්පාදකයා කියාගෙන ඊයේ විවෘත කරපු 'ලංවා' සිමෙන්ති කර්මාන්ත ශාලාව කොහොත්ම දේශිය නිශ්පාදනයක් වෙන්නේ නෑ.
ලංකාවේ මේ වෙනකොට ඉන්න එකම දේශිය සිමෙන්ති නිශ්පාදකයා වෙන්නේ 'සංස්ථා' සහ 'මහවැලි මෙරැයින්' සිමෙන්ති නිශ්පාදනය කරන INSEE සිමෙන්ති සමාගම.
ඒක වෙන්නේ මෙහෙමයි. සිමෙන්ති නිශ්පාදනය සඳහා භාවිතා කරන ලංකාවේ එකම හුණුගල් නිදිය දැනට අයිතිය තියෙන්නේ සංස්ථා සිමෙන්ති සමාගමට. ඔවුන් තමා ඒක හාරලා ඒ හුනුගල් සහ තවත් ආනයනික අමුද්‍රව්‍ය යොදලා 100% ලංකාවේ සිමෙන්ති නිශ්පාදනය කරන්නේ.
ඊට අමතරව ලංකාවේ තියන Tokyo Super, UltraTech Cement වගේ අනෙක් සිමෙන්ති බ්‍රෑන්ඩ් සියල්ලම සියළුම අමුද්‍රව්‍ය ආනයනය කරලා ලංකාවෙදි අඹරලා පැක් කරන එක තමයි කරන්නේ. එතකොට 'ලංවා' සිමෙන්ති වලටත් කරන්න වෙන්නේ ඒ ටික තමයි. එතකොට කොහොමද 'ලංවා' ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති වෙන්නේ?

ඇඩ් එකක් දාලම කම්හලට ඇරලාලංවා සිමෙන්ති ෆැක්ටරිය හැදුවේත් ඉන්සී සංස්තා සිමෙන්ති වලින් කියලයි කියන්නේ......
හිතාපන්කෝ මුන්ගේ මොළේ තරමතමන්ගේම සිමෙන්ති වලින් ෆැක්ටරිය හදාගන්න පුලුවන් දෙවැනි ෆැක්ටරිය ගහද්දී.
ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති නිශ්පාදකයා කියාගෙන ඊයේ විවෘත කරපු 'ලංවා' සිමෙන්ති කර්මාන්ත ශාලාව කොහොත්ම දේශිය නිශ්පාදනයක් වෙන්නේ නෑ.
ලංකාවේ මේ වෙනකොට ඉන්න එකම දේශිය සිමෙන්ති නිශ්පාදකයා වෙන්නේ 'සංස්ථා' සහ 'මහවැලි මෙරැයින්' සිමෙන්ති නිශ්පාදනය කරන INSEE සිමෙන්ති සමාගම.
ඒක වෙන්නේ මෙහෙමයි. සිමෙන්ති නිශ්පාදනය සඳහා භාවිතා කරන ලංකාවේ එකම හුණුගල් නිදිය දැනට අයිතිය තියෙන්නේ සංස්ථා සිමෙන්ති සමාගමට. ඔවුන් තමා ඒක හාරලා ඒ හුනුගල් සහ තවත් ආනයනික අමුද්‍රව්‍ය යොදලා 100% ලංකාවේ සිමෙන්ති නිශ්පාදනය කරන්නේ.
ඊට අමතරව ලංකාවේ තියන Tokyo Super, UltraTech Cement වගේ අනෙක් සිමෙන්ති බ්‍රෑන්ඩ් සියල්ලම සියළුම අමුද්‍රව්‍ය ආනයනය කරලා ලංකාවෙදි අඹරලා පැක් කරන එක තමයි කරන්නේ. එතකොට 'ලංවා' සිමෙන්ති වලටත් කරන්න වෙන්නේ ඒ ටික තමයි. එතකොට කොහොමද 'ලංවා' ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති වෙන්නේ?
What about INSEE Palavi plant.?We had only one factory to make cement locally and it was in KKS. We made Clinker locally there and I do not know of any other place where Clinker was made locally. Clinker is the main ingredient of cement and this is mixed with gypsum. If we are not making these initial main two ingredients we cannot call that process 100% local production. We may be mixing main ingredients in our factories and that may me 100% mixing plants as opposed to importation of cement in bulk and packing it here like many powdered milk plants. This is how I remember cement industry!
Onna dan nam Ponil hadapu factory eka vevi
ව්මලේ ගියා විතරයි .. ජොබ් එක ඉවරද කොහෙද...
නාකි මයිනගෙ යාලුවෙක් වෙලා බිස්නස් එකක් පටන් ගන්න එක හරි ලේසීado ekath dropshipping da![]()