සිමෙන්ති LEFT da

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ හරුපෙ තේරුම මොකද්ද සිමෙන්ති පොම්නයෝ @erozan ඉංගීසි දන්න එකෙක් තේරුම් කරලා දියං අපිට.....

    WhatsApp Image 2022-03-08 at 11.08.37 AM.jpeg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,615
    113
    ලංවා සිමෙන්ති ෆැක්ටරිය හැදුවේත් ඉන්සී සංස්තා සිමෙන්ති වලින් කියලයි කියන්නේ......

    හිතාපන්කෝ මුන්ගේ මොළේ තරම 😆😅 තමන්ගේම සිමෙන්ති වලින් ෆැක්ටරිය හදාගන්න පුලුවන් දෙවැනි ෆැක්ටරිය ගහද්දී.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති නිශ්පාදකයා කියාගෙන ඊයේ විවෘත කරපු 'ලංවා' සිමෙන්ති කර්මාන්ත ශාලාව කොහොත්ම දේශිය නිශ්පාදනයක් වෙන්නේ නෑ.

    ලංකාවේ මේ වෙනකොට ඉන්න එකම දේශිය සිමෙන්ති නිශ්පාදකයා වෙන්නේ 'සංස්ථා' සහ 'මහවැලි මෙරැයින්' සිමෙන්ති නිශ්පාදනය කරන INSEE සිමෙන්ති සමාගම.

    ඒක වෙන්නේ මෙහෙමයි. සිමෙන්ති නිශ්පාදනය සඳහා භාවිතා කරන ලංකාවේ එකම හුණුගල් නිදිය දැනට අයිතිය තියෙන්නේ සංස්ථා සිමෙන්ති සමාගමට. ඔවුන් තමා ඒක හාරලා ඒ හුනුගල් සහ තවත් ආනයනික අමුද්‍රව්‍ය යොදලා 100% ලංකාවේ සිමෙන්ති නිශ්පාදනය කරන්නේ.

    ඊට අමතරව ලංකාවේ තියන Tokyo Super, UltraTech Cement වගේ අනෙක් සිමෙන්ති බ්‍රෑන්ඩ් සියල්ලම සියළුම අමුද්‍රව්‍ය ආනයනය කරලා ලංකාවෙදි අඹරලා පැක් කරන එක තමයි කරන්නේ. එතකොට 'ලංවා' සිමෙන්ති වලටත් කරන්න වෙන්නේ ඒ ටික තමයි. එතකොට කොහොමද 'ලංවා' ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති වෙන්නේ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    guu giya
     
    මට තේරෙනවා අපේ සිමෙන්ති පොම්නයට තේරෙන්නෙ නෑ නේ ත්‍රෙඩ් දාගෙන කෑ ගහනවා නෙ දේශීය සිමෙන්ති කම්හල කිය කිය :lol:

    ලංවා සිමෙන්ති ෆැක්ටරිය හැදුවේත් ඉන්සී සංස්තා සිමෙන්ති වලින් කියලයි කියන්නේ......

    හිතාපන්කෝ මුන්ගේ මොළේ තරම 😆😅 තමන්ගේම සිමෙන්ති වලින් ෆැක්ටරිය හදාගන්න පුලුවන් දෙවැනි ෆැක්ටරිය ගහද්දී.
    ඇඩ් එකක් දාලම කම්හලට ඇරලා
    ------ Post added on Mar 8, 2022 at 12:16 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    මෙහෙ හුණුගල් සහ, අනනයනික මිශ්‍රණ ගෙන්නල්ලා කරන එක වෙනයි.
    පිටරටින් " clinker" ගෙන්නල්ලා හදන එක වෙනයි.
    සුරියවැව ඉදන් හම්බන්තොට වරායට යනකොට පාර මැද්දෙන් යන්නේ "clinker" ට්‍රේ එක ඕකට.
    අනුන්ගේ ළමයින්ට උප්පැන්න සහතික දුන්නට කමක් නැහැ ඉතින් බබාගේ නම දැනගෙන
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති නිශ්පාදකයා කියාගෙන ඊයේ විවෘත කරපු 'ලංවා' සිමෙන්ති කර්මාන්ත ශාලාව කොහොත්ම දේශිය නිශ්පාදනයක් වෙන්නේ නෑ.

    ලංකාවේ මේ වෙනකොට ඉන්න එකම දේශිය සිමෙන්ති නිශ්පාදකයා වෙන්නේ 'සංස්ථා' සහ 'මහවැලි මෙරැයින්' සිමෙන්ති නිශ්පාදනය කරන INSEE සිමෙන්ති සමාගම.

    ඒක වෙන්නේ මෙහෙමයි. සිමෙන්ති නිශ්පාදනය සඳහා භාවිතා කරන ලංකාවේ එකම හුණුගල් නිදිය දැනට අයිතිය තියෙන්නේ සංස්ථා සිමෙන්ති සමාගමට. ඔවුන් තමා ඒක හාරලා ඒ හුනුගල් සහ තවත් ආනයනික අමුද්‍රව්‍ය යොදලා 100% ලංකාවේ සිමෙන්ති නිශ්පාදනය කරන්නේ.

    ඊට අමතරව ලංකාවේ තියන Tokyo Super, UltraTech Cement වගේ අනෙක් සිමෙන්ති බ්‍රෑන්ඩ් සියල්ලම සියළුම අමුද්‍රව්‍ය ආනයනය කරලා ලංකාවෙදි අඹරලා පැක් කරන එක තමයි කරන්නේ. එතකොට 'ලංවා' සිමෙන්ති වලටත් කරන්න වෙන්නේ ඒ ටික තමයි. එතකොට කොහොමද 'ලංවා' ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති වෙන්නේ?
    👆Meka hari mama danna vidiyata
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    We had only one factory to make cement locally and it was in KKS. We made Clinker locally there and I do not know of any other place where Clinker was made locally. Clinker is the main ingredient of cement and this is mixed with gypsum. If we are not making these initial main two ingredients we cannot call that process 100% local production. We may be mixing main ingredients in our factories and that may me 100% mixing plants as opposed to importation of cement in bulk and packing it here like many powdered milk plants. This is how I remember cement industry!
     
    What about INSEE Palavi plant.? 😳
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ado ekath dropshipping da 😐😐
    නාකි මයිනගෙ යාලුවෙක් වෙලා බිස්නස් එකක් පටන් ගන්න එක හරි ලේසී

    • බඩු ගේන්න නැති ඩොලර් මවල දෙනව
    • නීති නවල දෙනව
    • භාන්ඩ හිඟයක් ඇතිකරල ඉල්ලුම වැඩි කරල දෙනව
    • දේශීය මෙව්ව එක පිටින් දාලා බයි බලකාය ලව්වා මාකට් කරල දෙනව
    • අන්තිමට විවෘත කරන උස්සවේටත් ඇවිල්ල බයියො චූන් කරල යනව
     
    • Sad
    Reactions: Nidarshana_k