The Cement War - Lanwa Cement VS Sanstha (INSEE) Cement

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113
    ඔව් මමත් අනිත් ත්‍රෙඩ් එකේන් තමයි දැන ගත්තේ මේ හුණුගල් නිධියෙ කතාව,
    එහෙම බැලුවම මුන්ට දේශීය කියන කෑල්ල දාන්න බෑ :yes:
    හැබැයි INSEE කියන්නෙත් විදේශීය සමාගමකට අයිති එකක් ඉතින් ඒගොල්ලන්ගෙ ප්‍රොෆිට් එකෙනුත් සෑහෙන කොටසක් පිටරට යනව ඇති
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    View attachment 162959

    යකෝ කර්මාන්තශාලාව හදන්න කලින් සිමෙන්ති හදන්නේ කොහොමද මුන්ට පුකේ ඉදන් පිස්සු :lol:
    ඔතන highlights කරන්න හදන්නේ අනික් brands නැතුව සංස්‌ථා insee එක select කරා කියන එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113
    ඔතන highlights කරන්න හදන්නේ අනික් brands නැතුව සංස්‌ථා insee එක select කරා කියන එක.
    ලංවා කාරයොත් ලංවා සංස්ථා සිමෙන්ති කියල විකුණන්න යන්නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Lol
    INSEE is Thai I think
    ලංව සිමෙන්ති වගේ නෙවේ insee සිමෙන්ති වල local value addition එක වැඩි. Raw material ගන්නේ ලංකාවෙන්. එහෙම බලද්දි Insee සංස්ථා සිමෙන්ති 100% ශ්‍රී ලංකාවේ නිශ්පාදනය ක්.

    ලංව සිමෙන්ති හදන්නේ ඔක්කොම import කරලා.

    ලංවා කාරයොත් ලංවා සංස්ථා සිමෙන්ති කියල විකුණන්න යන්නේ
    එකනම් කෑත වැඩක්.
    ------ Post added on Mar 8, 2022 at 12:44 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113
    ලංව සිමෙන්ති වගේ නෙවේ local value addition එක වැඩි. Raw material ගන්නේ ලංකාවෙන්.

    ලංව සිමෙන්ති හදන්නේ ඔක්කොම import කරලා.
    ඒත් ප්‍රොෆිට් එකෙන් කොටසක් තායිලන්තෙට යනවනේ

    සමහරවිට ඒ යන ගාන ලංවා කාරයො clinker ගන්න වියදම් කරන ගානට වඩා වැඩි වෙන්නත් පුළුවන් නේ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒත් ප්‍රොෆිට් එකෙන් කොටසක් තායිලන්තෙට යනවනේ

    සමහරවිට ඒ යන ගාන ලංවා කාරයො clinker ගන්න වියදම් කරන ගානට වඩා වැඩි වෙන්නත් පුළුවන් නේ?
    ඔව් එහෙම දෙයක් තියනවා. ඒත් ලංව එකෙන් අලුත් jobs ඇති වෙන්නේ ආර්ථිකයට නෑ fully automated.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,511
    8,540
    113
    kandy
    INSEE newei mona labba hari kamak na ganna tiyanwa nm. badu nathuwa pora talk dena eka thamai aula
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113
    ඔව් එහෙම දෙයක් තියනවා. ඒත් ලංව එකෙන් අලුත් jobs ඇති වෙන්නේ ආර්ථිකයට නෑ fully automated.
    හ්ම්ම් එහෙනං INSEE සිමෙන්තිම ගම්මු :giggle:
     
    • Like
    Reactions: U-tag

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,013
    113
    adala nene
    ඒත් ප්‍රොෆිට් එකෙන් කොටසක් තායිලන්තෙට යනවනේ

    සමහරවිට ඒ යන ගාන ලංවා කාරයො clinker ගන්න වියදම් කරන ගානට වඩා වැඩි වෙන්නත් පුළුවන් නේ?
    ඉන්සී එක නැත්නම් ලංකාවෙ waste water treatment වලින් අයින් වෙන sludge එක ගොඩගහන් ඉන්න තමා වෙන්නෙ :P
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඔව් එහෙම දෙයක් තියනවා. ඒත් ලංව එකෙන් අලුත් jobs ඇති වෙන්නේ ආර්ථිකයට නෑ fully automated.
    namuth tharaga karithwaya athi wenawane ban
    eka customerslata hodayi
     
    • Like
    Reactions: U-tag

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113
    ඉන්සී එක නැත්නම් ලංකාවෙ waste water treatment වලින් අයින් වෙන sludge එක ගොඩගහන් ඉන්න තමා වෙන්නෙ :P

    එන්ජින් ඔයිලුත් ගන්නවද ඕකෙන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    View attachment 162959

    යකෝ කර්මාන්තශාලාව හදන්න කලින් සිමෙන්ති හදන්නේ කොහොමද මුන්ට පුකේ ඉදන් පිස්සු :lol:
    යකෝ උන් මේ කියන්නේ ඒක ගැන නෙවෙයි. ඔළුව අත ගාලා කනට ගහලා තියෙන්නේ ලංවා තනි දේශිය කම ගැන කටකියවන එකට. නිධියක් තියන එකේ ඉදන් උන්ම මේන්ටේන් කරන එනිජින් තියන රේල් පාරක් එන සංස්ථා එකට මේවා කට ඇරලා කියන් පුලුවන්. අනික සංස්ථා බඩු සුපිරි කියන එකට නොකියා කියනවා.
    අනික තරකගාරයෙක් ආවාම කරන පට්ටමමාකටින් වැඩක්. උබලාට මතකද දන්නැ. සුනාමියෙදි ගාල්ල බස් ස්ටැන්ඩ් එ⁣කේ පත අම්බුජා ඇඩ් එකක් ඇදලා තිබ්බා. ඕක ගහපු බිත්තිය බෙිරුනා. අම්බුඩා ඒක මාර විදිහට ඕක මාකට් කලා. මෙවත් වෝ තමා. මාරම ගති.

    ඉන්සී එක නැත්නම් ලංකාවෙ waste water treatment වලින් අයින් වෙන sludge එක ගොඩගහන් ඉන්න තමා වෙන්නෙ :P
    ඇයි අපේ අල්ලන කුඩු ගිනිතියන්නේ කොහෙද නැත්තම් 🤣🤣🤣🤣

    ලංවා කාරයොත් ලංවා සංස්ථා සිමෙන්ති කියල විකුණන්න යන්නේ
    නඩුවක් දායි
    ------ Post added on Mar 8, 2022 at 1:23 PM
     
    • Like
    Reactions: sami_boy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒත් ප්‍රොෆිට් එකෙන් කොටසක් තායිලන්තෙට යනවනේ

    සමහරවිට ඒ යන ගාන ලංවා කාරයො clinker ගන්න වියදම් කරන ගානට වඩා වැඩි වෙන්නත් පුළුවන් නේ?
    ලංව වානේ, ලංව සිමෙන්ති අයිති Dubai වල තියන onyx Group එකට (නන්දන ලොකු විතාන ට අයිති) එතකොට එකත් අයිති පිටරට holding company එකකට. 😉

    ආමතක වෙලා පසුව ලියමි. 😂
     
    • Like
    Reactions: emoji diaries