ඕවට මෙහෙ ඉදන් ඇප්ලයි කලාට වැඩක් තියෙයිද ?මචං ඒකට ලොකු සල්ලියක් ඕනේ නෑ
පාස්පොට් කියේ නම් එ ගාණත් ඉතුරුයි
මෙඩිකල් එක දා ගන්න ඕනේ
උඹේ ස්කිල් එකට ජොබ් එකක් හෙයා ගන්නතියෙන්නේ
ගොඩාක් ඒවා සෙට් කර ගන්න පුළුවන් නිකන්හරි පොඩි ගාණකට හරි.
මේ ලඟදිත් කොල්ලා 5ක් ගියා ජුවලරි මේකින් ප්ලෙස් එකකට. කම්පැණි එකෙන් මෙහේ එජන්ට සල්ලි ගෙවනවා.
මුන්ට මෙඩිකල් විතරයි ගාණ පත්තු උනේ.
ප.ලි - උඹට කඩ්ඩ ඕකේ නම් ගල්ෆ්ටයිම් වගේ එවායේ ක්ලැසිෆයිඩ් ඇඩ් බලපන්
ඕනේ තරම් වෙකන්සි. එක එකා හරහා යන්න ඕනේ නෑ. උඹටම ඇප්ලයි කරන්න පුළුවන් උඹේ ස්කිල් වලට


