ලංකාව එපා උණා කොල්ල නේ එත් යන්න බෑ

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,240
    9,733
    113
    මචං ඒකට ලොකු සල්ලියක් ඕනේ නෑ
    පාස්පොට් කියේ නම් එ ගාණත් ඉතුරුයි
    මෙඩිකල් එක දා ගන්න ඕනේ
    උඹේ ස්කිල් එකට ජොබ් එකක් හෙයා ගන්නතියෙන්නේ
    ගොඩාක් ඒවා සෙට් කර ගන්න පුළුවන් නිකන්හරි පොඩි ගාණකට හරි.
    මේ ලඟදිත් කොල්ලා 5ක් ගියා ජුවලරි මේකින් ප්ලෙස් එකකට. කම්පැණි එකෙන් මෙහේ එජන්ට සල්ලි ගෙවනවා.
    මුන්ට මෙඩිකල් විතරයි ගාණ පත්තු උනේ.

    ප.ලි - උඹට කඩ්ඩ ඕකේ නම් ගල්ෆ්ටයිම් වගේ එවායේ ක්ලැසිෆයිඩ් ඇඩ් බලපන්
    ඕනේ තරම් වෙකන්සි. එක එකා හරහා යන්න ඕනේ නෑ. උඹටම ඇප්ලයි කරන්න පුළුවන් උඹේ ස්කිල් වලට
    ඕවට මෙහෙ ඉදන් ඇප්ලයි කලාට වැඩක් තියෙයිද ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    ඕවට මෙහෙ ඉදන් ඇප්ලයි කලාට වැඩක් තියෙයිද ?
    අඩේ මචං එහෙම කියන්න එපා
    ඔන්ලයින් ඉන්ටවිව් තියලා උන් ඔෆර් ලෙටර් එවනවා

    ඒ වගේම එජන්සි වලත් ක්‍රම 2ක් දුවනවා මචං.
    1. උන්ගේ එවුන් රට වලට යවලා කම්පැණි වල තියෙන ජොබ් එකතු කර ගන්න එක (මේක තමයි ප්‍රසිද්දම විදිය) කන්ටැක්ස් වලින් ජොබ් අදින එක
    2. ඒ වගේම ඩේලි මෙහෙ කොල්ලෝ කෙල්ලෝ ටිකක් දම්මලා මේ වගේ ක්ලැසිෆයිඩ් සයිට් වල ජොබ් වලට එජන්සි වල ප්‍රොෆයිල් යවලා ජොබ්ස් අදින එක. මේ විදියටත් මාර ජොබ් ඔඩ්ස් ගන්නවා ලංකාවේ ඒජන්සි. මේකේ කොස්ට් ෆැක්ට් එක අඩුයි නේ.

    මීටරේ ඉන්න කලින් ගිය පොරවල් ආයේම පනින්න ජොබ් හොයා ගන්නේ මේ විදියට. රේස් කාරයා බුකියේ පත්තරේ බලනවා වගේ සබ්ජෙක්ට් එකේ ඉන්න උන් මේවා තමා පෙරලන්නේ මුළු දවසම

    මන් කාලයක් මේ ෆිල්ඩ් එකේ හිටියා. ඒ නිසා මේවායේ හතර කොන දන්නවා ටිකක්.
     
    තෑන්ක්ස් බ්‍රෝ දිග රිප්ලයි එකට
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් ඔකම තමයි සින් එක් අම්මා තාත්තා ඉන්න නිසා මුකුත් කරගන්න විදිහක් නැ අපි බලනවා සලකනවා වගේ පිට මිනිස්සුන් බලන් එකකුත් නැ අම්මා තාත්තා දිහා කොච්චර නැදැයො හිටියත් අනික් පැත්තෙන් කසාද බදින වයසේ ඉන්නෙ 32+ මම
    ගන්නෙම පොඩි පඩියක් මාසයක් වැඩ කරලා මේ කාලේ කසාද බැදලා ගැනියෙක්ට කන්න බොන්න කොහොමද මටවත් මගේ පඩිය මැනෙජ් කරගන්න බැ :(:(:(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,822
    1
    49,945
    113
    ප*යාගල
    sorry.com
    මටත් ඔකම තමයි සින් එක් අම්මා තාත්තා ඉන්න නිසා මුකුත් කරගන්න විදිහක් නැ අපි බලනවා සලකනවා වගේ පිට මිනිස්සුන් බලන් එකකුත් නැ අම්මා තාත්තා දිහා කොච්චර නැදැයො හිටියත් අනික් පැත්තෙන් කසාද බදින වයසේ ඉන්නෙ 32+ මම
    ගන්නෙම පොඩි පඩියක් මාසයක් වැඩ කරලා මේ කාලේ කසාද බැදලා ගැනියෙක්ට කන්න බොන්න කොහොමද මටවත් මගේ පඩිය මැනෙජ් කරගන්න බැ :(:(:(
    We all are in the same shithole brother
     
    • Like
    Reactions: K.V.D

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    මටත් ඔකම තමයි සින් එක් අම්මා තාත්තා ඉන්න නිසා මුකුත් කරගන්න විදිහක් නැ අපි බලනවා සලකනවා වගේ පිට මිනිස්සුන් බලන් එකකුත් නැ අම්මා තාත්තා දිහා කොච්චර නැදැයො හිටියත් අනික් පැත්තෙන් කසාද බදින වයසේ ඉන්නෙ 32+ මම
    ගන්නෙම පොඩි පඩියක් මාසයක් වැඩ කරලා මේ කාලේ කසාද බැදලා ගැනියෙක්ට කන්න බොන්න කොහොමද මටවත් මගේ පඩිය මැනෙජ් කරගන්න බැ :(:(:(
    Same ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ලංකාව එපා උණා කොල්ල නේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. පට්ට දුකයි

    අපිට ඕනේ අසාවට කන්න තියෙන කෑම/බඩු ඉස්සරහට ගන්න නැති වෙයි මේ හිගන රටේ ඉදලා.

    අපේ හොදම කාලේ මෙහෙම යන්නේ නාකි වෙලා මැරෙන්න ලං වෙලා මේ රට සුරපුරයක් උනත් වැඩක් නෑ

    මට ආසයි වෙන රටකට යන්න එත් ඒවගේ ගිහින් ඉන්න ලොකුවට සල්ලි නැති නිසාත් අම්මා දාලා යන්න බැරි නිසා මට මේ කරුම රටේම ඉන්න වෙනවා දුකෙන් හරි.

    රට කාපු ඒ දේශපාලකොයෝන්ට කඩේ යන එවුන් දැක්කා ම පුදුම දුකක් තරහක් එනවා උන් එක්ක උබලට එහෙම හිතෙන්නේ නැද්ද ?
    හිත හදාගෙන ඉන්නවනම් තව පාරවල් දෙකක් තියනව.

    මෙහෙ එවුන් ටාගට් කරලා රුපියල් හම්බ කරලා දුක්ඛිත ජීවතයක් ගතකරලා මැරිල යන එක

    ඩොලර් හම්බු කරලා ආතල් එකෙ ඉඳලා මැරිල යන එක.

    හිත හදාගෙන ඩොලර් හොයපන්. කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: allrights

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    තාම ඔයාලට ලංකාව එපා වෙන්න දේවල් ඇත්තටම උනේ නෑ. පොඩ්ඩක් ඉවසල ඉන්න මේ නන්දසේන වැඩ පෙන්නපු විදිය පෙනෙයි තව මාස 4-5 කින්
     
    • Wow
    Reactions: Hasitha22