ඩොලර් එක තව වැඩි වෙයිද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    මන් ගාව save කරගෙන හිටපු dollars වගයක් තියෙනවා. ඒ ටික ලංකාවට bank through ගේන්ට බැලුවේ. මේ දවස්වල commercial, sampath bank rate කියක් හම්බෙනවද? extra අර දෙනවා කියපු ගාන දෙනවද?

    නැතිනම් තව ටික දවසක් ඉන්ටද? ඉස්සරහට ඩොලර් එක තව වැඩි වෙයි වගේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩොලර් එක 100, 150, 200, 250 ඕවගෙ ගනන් පහු වේගෙන ආවා බන්. ආයේ කවදාවත් ඔක ඔය ගනන් වලට එයි ද? අඩුම ගානෙ 150ට ආවාද පහු ගිය කාලේ නෑ නේ? උඩට යනවා විතරයි ආයෙ රිවස් නෑ බන්.

    කබ්‍රාල් ඔක බලෙන් අල්ලන් ඉන්නෙ නැතිව ගිය විදිහට යන්න දුන්නා නම් මෙච්චර කෙල නොවෙන්න ඉඩ තිබ්බා හැබැයි
     
  • Jul 6, 2012
    10,691
    2,915

    Boho durata ehenm foreign exchange wala mechcharama crisis ekak enne ne. Dn lokuma prashne black market ekata rasa wetunu miniha aye enne ne lesiyen.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Boho durata ehenm foreign exchange wala mechcharama crisis ekak enne ne. Dn lokuma prashne black market ekata rasa wetunu miniha aye enne ne lesiyen.

    ඔව් බන් ඔන්න ඔක තමා අවුල. බ්ලැක් මාකට් එක නතර කරන්න වෙනවා එහෙම නැත්නම්. ඒ ගනන් වලටම දෙන්න වෙනවා.

    ලේසි නෑ දැන් ආයෙ බෑංකු හරහා ගෙන්න ගන්න.
     
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    ඔව් බන් ඔන්න ඔක තමා අවුල. බ්ලැක් මාකට් එක නතර කරන්න වෙනවා එහෙම නැත්නම්. ඒ ගනන් වලටම දෙන්න වෙනවා.

    ලේසි නෑ දැන් ආයෙ බෑංකු හරහා ගෙන්න ගන්න.
    Unta eka karannath be bn exchanges walata denna salli nethuwa. Mehe student payments karana eka blackmarket ma thamai karanne.

    Ane manda bn mokak wei da kiyala yana widiyata.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Unta eka karannath be bn exchanges walata denna salli nethuwa. Mehe student payments karana eka blackmarket ma thamai karanne.

    Ane manda bn mokak wei da kiyala yana widiyata.

    පුටීන් රට කෑවා බන්. 🙁 මුං අවුරුද්දෙන් කරපු විනාසේ ආය අවුරුදු 20ක් වත් යනකන් ගොඩ දාන්න බැරි වෙයි. රාජපක්ෂලා රටට කරේ ප්‍රාබාකරන් කරපු විනාසේට සමාන විනාසයක්