ඩොලර් එක තව වැඩි වෙයිද?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තව සතියක් යන්න කලින් 360 + වෙන්න යනවා .....

    අපිට ගොඩ එන්න නම් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා ...ඒවා ජනප්‍රිය දේවල් නම් නෙවෙයි ..

    - අත්‍යවශ්‍ය නොවන සියලුම ආනයන නවත්තන්න වෙනවා
    - සංචාරක කර්මාන්තයෙන් විතරක් අපිට කවදාවත් ගොඩ යන්න බෑ ...අපේ තේ වලින් වැඩිම ප්‍රමාණයක් ගන්නේ රුසියාවෙන් ..දැන් එකත් නෑ ....
    - ලංකාවේ අපිට බොහොම සරල ජිවිතයකට හුරු වෙන්න වෙනවා ...
    - ලංකාවේ අහාර නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා..කැමති හෝ අකමැති උනත් අපිට ලංකාව ඇතුලේ හදාගන්න පුළුවන් දේවල් වලින් ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා ....

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ..අද මේ තැනට රට ගෙනාවේ කවුද කියන එක තර්ක කරලා වැඩක් නෑ ...මේකට දේශපාලනය ගාවගෙන දෙපැත්තට බැන බැන ඉදලා වැඩක් නෑ ...කවුරු කරත් මේ අපේ රට ....විනාස වෙන්නේ අපේ රට...IMF ගියපු ගමන් ලංකාවට හොද නීති ටිකක් දානවා ..ඒ දාපු ගමන් බලන්න අපේ එවුන් විරුද්ධ වෙනවා ...උද්ගෝෂණය කරනවා.....

    දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ..මොලයක් නැති අන්ධ දේශපාලනයෙන් මුසපත් වුන ගොන් හරක් රැලක් රටේ ඉන්නකන් හැමදාම වෙන්නේ මේක තමයි..බලය මාරු කරාට වැඩක් නෑ ..

    හොදම කතාව මොකද්ද දන්නවද ...තාම මිනිස්සුන්ට දැනුනේ නෑ මේ අර්බුධයේ දරුණුකම ....මේක පටන්ගැන්මක් විතරයි ..එකත් මුලිකම අවධියේ තියෙන්නේ ..තව මාසයක් දෙකක් යනකොට වාහනේ පාරට දාන තෙල් නැති වෙනකොට , අහාර නැති වෙනකොට , සල්ලි කොච්චර තිබ්බත් මිලදී ගන්න භාණ්ඩ නැති වෙනකොට, මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව නැගී සිටී ...එත් මිනිස්සු හිතන්නේ නැත්තන් මේක ආණ්ඩුවට බැනලා වැඩක් නෑ , මිනිස්සු විධිහට අපි වෙනස් වෙන්න ඕනි කියලා ...කවදාවත් ගොඩ එන්න බෑ ...විශ්වාස කරන්න ..අපි මිනිස්සු විධිහට විප්ලවවාදී ,කෙලින් තීන්දු තීරණ අරගෙන කටයුතු කරේ නැත්තන් අපිට , අපේ දරුවන්ට ඉන්න රටක් නැති වෙනවා ...

    තවත් ආණ්ඩුවට බැන බැන ඉදලා , මේක ආණ්ඩුවේ වැරැද්ද කියලා අපි වෙනස් නොවී හිටියොත් අපිට අපේ රට නැතිවෙනවා...

    සරලම දේ තමයි .....මට මගේ අදායමට වඩා වියදම වැඩි නම්, තවත් ණය අරගෙනත් මගේ අවශ්‍යතා වලට වියදම් කරනවා නම් ...මට අදායම් එන ක්‍රමයන් වැඩි කරගන්නේ නැත්තන් .....මට වැඩිකල් රගන්න බෑ ...ණය ගෙවාගන්න බැරුව , අතේ සල්ලි නැතුව බංකලොත් වෙනවා ......එකම තමයි අපේ රටට වෙන්නේ ....
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302

    ප්‍රශ්නේ තියෙන්නේ එක නෙවෙයි. කෙල වෙලා යන්නම හොරා කාපු එක. කුළුණු හදල එකෙනුත් ගහපු එක.

    උන් Hilton එකෙන් තුන් වේම catering කරගන්න එකයි , squad වල තියෙන වාහන ටික ඕව ඔක්කොම විකුණනල දානවනම් තමයි උන් කැප කරනවා කියන්නේ. කොහොමත් තව කෙල උන්නේ නැත්තම් අපේ උන් හැදෙන්නේ නැහැ. මිනිස්සු පාරට බහින ගානට රට වැටෙන්න ඕනි.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මාත් මේ හෝල්ඩ් කරන ඉන්නවා මාරු නොකර
    ටික දවසක් අල්ලන් ඉන්න බැලුවේ
    මාත් බැලුවා ඇයි උබලා මෙච්චර ගෝඨාට ෆුක දෙන්නේ කියලා,
    දැන්නේ තේරුනේ...

    මිනිස්සුන්ට කන්න බොන්නත් නෑ අමනයෝ...

    යසයි යසයි උබලාගේ දේශප්‍රේමය...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    තව සතියක් යන්න කලින් 360 + වෙන්න යනවා .....

    අපිට ගොඩ එන්න නම් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා ...ඒවා ජනප්‍රිය දේවල් නම් නෙවෙයි ..

    - අත්‍යවශ්‍ය නොවන සියලුම ආනයන නවත්තන්න වෙනවා
    - සංචාරක කර්මාන්තයෙන් විතරක් අපිට කවදාවත් ගොඩ යන්න බෑ ...අපේ තේ වලින් වැඩිම ප්‍රමාණයක් ගන්නේ රුසියාවෙන් ..දැන් එකත් නෑ ....
    - ලංකාවේ අපිට බොහොම සරල ජිවිතයකට හුරු වෙන්න වෙනවා ...
    - ලංකාවේ අහාර නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා..කැමති හෝ අකමැති උනත් අපිට ලංකාව ඇතුලේ හදාගන්න පුළුවන් දේවල් වලින් ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා ....

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ..අද මේ තැනට රට ගෙනාවේ කවුද කියන එක තර්ක කරලා වැඩක් නෑ ...මේකට දේශපාලනය ගාවගෙන දෙපැත්තට බැන බැන ඉදලා වැඩක් නෑ ...කවුරු කරත් මේ අපේ රට ....විනාස වෙන්නේ අපේ රට...IMF ගියපු ගමන් ලංකාවට හොද නීති ටිකක් දානවා ..ඒ දාපු ගමන් බලන්න අපේ එවුන් විරුද්ධ වෙනවා ...උද්ගෝෂණය කරනවා.....

    දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ..මොලයක් නැති අන්ධ දේශපාලනයෙන් මුසපත් වුන ගොන් හරක් රැලක් රටේ ඉන්නකන් හැමදාම වෙන්නේ මේක තමයි..බලය මාරු කරාට වැඩක් නෑ ..

    හොදම කතාව මොකද්ද දන්නවද ...තාම මිනිස්සුන්ට දැනුනේ නෑ මේ අර්බුධයේ දරුණුකම ....මේක පටන්ගැන්මක් විතරයි ..එකත් මුලිකම අවධියේ තියෙන්නේ ..තව මාසයක් දෙකක් යනකොට වාහනේ පාරට දාන තෙල් නැති වෙනකොට , අහාර නැති වෙනකොට , සල්ලි කොච්චර තිබ්බත් මිලදී ගන්න භාණ්ඩ නැති වෙනකොට, මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව නැගී සිටී ...එත් මිනිස්සු හිතන්නේ නැත්තන් මේක ආණ්ඩුවට බැනලා වැඩක් නෑ , මිනිස්සු විධිහට අපි වෙනස් වෙන්න ඕනි කියලා ...කවදාවත් ගොඩ එන්න බෑ ...විශ්වාස කරන්න ..අපි මිනිස්සු විධිහට විප්ලවවාදී ,කෙලින් තීන්දු තීරණ අරගෙන කටයුතු කරේ නැත්තන් අපිට , අපේ දරුවන්ට ඉන්න රටක් නැති වෙනවා ...

    තවත් ආණ්ඩුවට බැන බැන ඉදලා , මේක ආණ්ඩුවේ වැරැද්ද කියලා අපි වෙනස් නොවී හිටියොත් අපිට අපේ රට නැතිවෙනවා...

    සරලම දේ තමයි .....මට මගේ අදායමට වඩා වියදම වැඩි නම්, තවත් ණය අරගෙනත් මගේ අවශ්‍යතා වලට වියදම් කරනවා නම් ...මට අදායම් එන ක්‍රමයන් වැඩි කරගන්නේ නැත්තන් .....මට වැඩිකල් රගන්න බෑ ...ණය ගෙවාගන්න බැරුව , අතේ සල්ලි නැතුව බංකලොත් වෙනවා ......එකම තමයි අපේ රටට වෙන්නේ ....

    ow bn..
    hithapn andu maru weddi nkn putu rath kara kara inna gotta allapu un keeyakata pathweem deanwada?

    mn dakinne e gattu aya rajya sewayata barak.profit krnna ba.anika un wadak karanne na.
    e minissu hamadama deshaplkayata kade ynwa.

    anduwen kiwoth rajaye rakiya kappaduwak karanna wenwa kiyala IMF eke hatiyata. wipakshe ekata against protest krnwa kattiya job walin ain krnwa meeta wada hoda soluton ekak apita denna pluwan gala.
    itn kohe hadannada bn me rata..
    ekata ekek nathi kota okkoma bala thanhawen dagalana kota kela welama pala kiyannai wenne.
     
    • Like
    Reactions: sp4chamara
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    ගොඩක් ඩයස්පෝරා අරක මෙක කොටි නැගිටින කතා උනත් උන්ගේ චන්ද කැම්පේන් වලම කොටසක් නේ බන්. උන්ට බලය ගන්න කරපු ජරා සීන් ගොඩක් තියෙන්න.
    Sirawtaa bn
     
    • Like
    Reactions: lasankandy

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    තව සතියක් යන්න කලින් 360 + වෙන්න යනවා .....

    අපිට ගොඩ එන්න නම් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා ...ඒවා ජනප්‍රිය දේවල් නම් නෙවෙයි ..

    - අත්‍යවශ්‍ය නොවන සියලුම ආනයන නවත්තන්න වෙනවා
    - සංචාරක කර්මාන්තයෙන් විතරක් අපිට කවදාවත් ගොඩ යන්න බෑ ...අපේ තේ වලින් වැඩිම ප්‍රමාණයක් ගන්නේ රුසියාවෙන් ..දැන් එකත් නෑ ....
    - ලංකාවේ අපිට බොහොම සරල ජිවිතයකට හුරු වෙන්න වෙනවා ...
    - ලංකාවේ අහාර නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා..කැමති හෝ අකමැති උනත් අපිට ලංකාව ඇතුලේ හදාගන්න පුළුවන් දේවල් වලින් ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා ....

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ..අද මේ තැනට රට ගෙනාවේ කවුද කියන එක තර්ක කරලා වැඩක් නෑ ...මේකට දේශපාලනය ගාවගෙන දෙපැත්තට බැන බැන ඉදලා වැඩක් නෑ ...කවුරු කරත් මේ අපේ රට ....විනාස වෙන්නේ අපේ රට...IMF ගියපු ගමන් ලංකාවට හොද නීති ටිකක් දානවා ..ඒ දාපු ගමන් බලන්න අපේ එවුන් විරුද්ධ වෙනවා ...උද්ගෝෂණය කරනවා.....

    දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ..මොලයක් නැති අන්ධ දේශපාලනයෙන් මුසපත් වුන ගොන් හරක් රැලක් රටේ ඉන්නකන් හැමදාම වෙන්නේ මේක තමයි..බලය මාරු කරාට වැඩක් නෑ ..

    හොදම කතාව මොකද්ද දන්නවද ...තාම මිනිස්සුන්ට දැනුනේ නෑ මේ අර්බුධයේ දරුණුකම ....මේක පටන්ගැන්මක් විතරයි ..එකත් මුලිකම අවධියේ තියෙන්නේ ..තව මාසයක් දෙකක් යනකොට වාහනේ පාරට දාන තෙල් නැති වෙනකොට , අහාර නැති වෙනකොට , සල්ලි කොච්චර තිබ්බත් මිලදී ගන්න භාණ්ඩ නැති වෙනකොට, මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව නැගී සිටී ...එත් මිනිස්සු හිතන්නේ නැත්තන් මේක ආණ්ඩුවට බැනලා වැඩක් නෑ , මිනිස්සු විධිහට අපි වෙනස් වෙන්න ඕනි කියලා ...කවදාවත් ගොඩ එන්න බෑ ...විශ්වාස කරන්න ..අපි මිනිස්සු විධිහට විප්ලවවාදී ,කෙලින් තීන්දු තීරණ අරගෙන කටයුතු කරේ නැත්තන් අපිට , අපේ දරුවන්ට ඉන්න රටක් නැති වෙනවා ...

    තවත් ආණ්ඩුවට බැන බැන ඉදලා , මේක ආණ්ඩුවේ වැරැද්ද කියලා අපි වෙනස් නොවී හිටියොත් අපිට අපේ රට නැතිවෙනවා...

    සරලම දේ තමයි .....මට මගේ අදායමට වඩා වියදම වැඩි නම්, තවත් ණය අරගෙනත් මගේ අවශ්‍යතා වලට වියදම් කරනවා නම් ...මට අදායම් එන ක්‍රමයන් වැඩි කරගන්නේ නැත්තන් .....මට වැඩිකල් රගන්න බෑ ...ණය ගෙවාගන්න බැරුව , අතේ සල්ලි නැතුව බංකලොත් වෙනවා ......එකම තමයි අපේ රටට වෙන්නේ ....
    360+ kiyanne black market da within week :shocked: ? pissuda ban echchara podi kaalekadi :no:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සතයක් දැන්ම ගේන්න එපා. තව උඩ යනවා ඩොලර් එක බොහෝ දුරට 400+ යයි. තියන් ඉදපන්
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    මන් ගාව save කරගෙන හිටපු dollars වගයක් තියෙනවා. ඒ ටික ලංකාවට bank through ගේන්ට බැලුවේ. මේ දවස්වල commercial, sampath bank rate කියක් හම්බෙනවද? extra අර දෙනවා කියපු ගාන දෙනවද?

    නැතිනම් තව ටික දවසක් ඉන්ටද? ඉස්සරහට ඩොලර් එක තව වැඩි වෙයි වගේ
    255 gane mama gannam,
    Ps: MSc eke payment gewanna ekethu karanne