Pissuda bn ehema sathi deken ivara ven nameka iwara nedda oi
Source machan mn wada karana company walin ahuna ewa tama pahugiya tike. okkoma military industry eke aya eth wiswasa karanawa, mkd api nodanna godak dewal wenawa. Gov cover up widihata ekko eka debunk karanawa kyla fake documentary hadanawa ekko youtube wage nam suggest wena eka minimum karanawa oya wage case tynawa.Source??
ukraine hitana taram lesi naa plus russian army eke pambayo set ekak inne syriawalata air supprot witrai dunne. unta americawat ekka harennwat baa yuddekata giyotrussia hithuwa tharama lesiyen gahanna bari wela ne
hari nam me wenakota gahala iwara wenna one .
syrian war eka wage weyi wage
uba kiyana ewa hari saha waradiukraine hitana taram lesi naa plus russian army eke pambayo set ekak inne syriawalata air supprot witrai dunne. unta americawat ekka harennwat baa yuddekata giyot
uba kiyana ewa hari saha waradi
1 ukraine ekka goda bim yuddekata giyoth sebalu marenawa godak russia wala. habai eka russia dannawa eth unge strategy eka western wage nemei. minimum casualties/ loss of aircrafts ewa un consider karanne na.
2 pabayo nam koi rateth innawa. Actual war ekaka hitapu kenekma tama eka danne. Weapon nemei machan important mentality. ekai media walin karanne dn. rus mentality eka wattanawa. ww2 wage nemei meka godak wenas strategies
3 rus air power eka wenas machan dn ww2 wage dog fights naha passen gihin gahana. eka nisai missiles usage wadi habai mekedi tama minimum use ekak tynne. missile walin karanne fixed targets walata attack karana eka. jets, helicopters walin mobile targets cover karanne.
meka me system ekata yana war ekak nemei.
system eka nam
1 communication
2 key targets etc yanne. eth dn karanne kawalame. eka nisa strategy ekak hoyaganna nam russia walin intel ona
Idea ekak ganna meka balanna. Documentary made by westerns
Ai ban russian ewun nidahas dineta aluthin hadapu ewa pelapaliye geniyanne nedda?ඕවා නිසා තමා රුසියාව උන් ලඟ බඩු නෑ වගේ මේ පුංචි ආයුධ ටිකක් එලියට දාලා තියෙන්නේ.
Un loku fire power ekak use karanne na Ukraine vala. Air force eka ehema godak aduven use karanne. Russian army eka American army ekata vada weak. Eka oni kenek danna deyak. Hebei nuke use karai Russian un paradinakotabut US strength eka mee saahena wadi russian un mawapu strength ekata wadaa.
Russian military strategy eka wenas. Western media ekakinma kiyala tibba russian fire power eken 5% use karala tiyenne kiyala.Un loku fire power ekak use karanne na Ukraine vala. Air force eka ehema godak aduven use karanne. Russian army eka American army ekata vada weak. Eka oni kenek danna deyak. Hebei nuke use karai Russian un paradinakota
උඹ කියපුව හරි කියල මටත් හිතෙන්නෙ. රෂියන් උන් ඊයෙ අල්ල ගත්ත ටවුන් එකකට සෑහෙන ෆයර් පවර් එකක් යූස් කරල තිබ්බ. මුලු ටවුන් එකම විනාස වෙලාRussian military strategy eka wenas. Western media ekakinma kiyala tibba russian fire power eken 5% use karala tiyenne kiyala.
reasons:
01. Russia walata ona regime change ekak + crimea misak destroyed country ekak neme
02. Russia-Ukraine kiyanne syria wage country ekak neme. roots tiyenawa hearts waltama. Ukraine vinasa karanawa kiyanne Russian culture eka vinasa karanawa kiyana eka
03. invasion ekata dala tiyenne 90%kma parana saha less sophisticated weapons, dumb bombs etc. kiyanne loku war ekakata military eka reserve karala tiyenawa kiyala. wennat puluwan
04. Civilian casualties wedi unot Russia walata sahenna amaru wenawa, danatath western media random blasts penna penna kochchara publicity ekak denawada
air power use karnwa but ukraine unge anti aircraft missile system strong. russian jet walata kela wenwaUn loku fire power ekak use karanne na Ukraine vala. Air force eka ehema godak aduven use karanne. Russian army eka American army ekata vada weak. Eka oni kenek danna deyak. Hebei nuke use karai Russian un paradinakota
Pissuda bn.. unge antiaircraft eva godak danatama vinasai. A nathath Russian un missiles ehemath godak aduven use karala thiyenne. Oya dekama mama kiyana eva nemei Nato commander kenek kiyapuva.air power use karnwa but ukraine unge anti aircraft missile system strong. russian jet walata kela wenwa
mona aduwenda cities okkoma flat karalanee allaganne. dakke nadda 60km diga convoy ekaPissuda bn.. unge antiaircraft eva godak danatama vinasai. A nathath Russian un missiles ehemath godak aduven use karala thiyenne. Oya dekama mama kiyana eva nemei Nato commander kenek kiyapuva.
Dakka.. a godak mlrs nisa una damage. Uba hithanavada bn Ukraine army eka direct fight karanava kiyala?mona aduwenda cities okkoma flat karalanee allaganne. dakke nadda 60km diga convoy eka
මම මෙතන කියන කරුණු කියන්නේ සාමාන්‍ය මට්ටමට ටිකක් එහා දැනීමකින් සහ අත්දැකීම් වලින්. මම යම් ප්‍රධාන රටවල් 2ක ............................අනුබද්ධිත ..................... එක්ක දැනට අවුරුදු කීපයක් වැඩ කරලා අත්දැකීම් තියෙනවා. ගොඩක් අය දකින්නේ අපිට පෙන්නන දේ මිස ඇත්තම නෙමෙයි. කීයෙන් කී දෙනාද දන්නේ AK47 එකේ 7.62 උණ්ඩය වෙනුවට 5.56 උණ්ඩය පාවිච්චි කරන්නේ ඇයි කියලා? AK උණ්ඩයක් කුඩු වෙන්න තියන්න පුලුවන් ඒත් පොඩි උණ්ඩයක් උන 5.56 වලින් වැදුනම ගොඩක් දුරට තුවාලයි. තුවාලකාරයෙක් උස්සන්න 2න්නෙක් ඕන. ඒකෙන් වෙන්නේ සතුරු හමුදාවේ ගමන අඩපණ වෙන එක. අනික 5.56 උණ්ඩය බර අඩුයි. මැග් එකකට 30 වෙනුවට 45 වගේ දාලා ගොඩක් ගෙනියන්න පුලුවනි.
![]()
ඒ වගේ මේ හැම දෙයක්ම අපි හිතනවාට වඩා ගොඩාක් හිතලා කරන දේවල්. අපි හිතනවා වගේ දැන් ඉවරයි සීන් නෑ. බැකප් ප්ලෑන් එකක් නෙමෙයි දෙක තුනක් තියෙනවා හැම ප්ලෑනකම.
1 ගොඩක් අය යුක්රේනය ලංකාව ඔලුවේ තියාගෙන කතා කරනවා ලේසි ගේමක් වගේ. Ukraine ලංකාව වගේ 9 ගුණයක් විශාලයි. ලංකාව නිව්යෝක් වගේ 1.9 times කුඩායි
2 මේ වගේ යුද්ධයකදී බටහිර අයගේ ප්‍රධාන සිස්ටම් එකක් තමා බාහිර ලෝකය එක්ක සන්නිවේදන අවහිර කරන එක. youtube algorythm බැලුවම ඒක තේරෙයි. රුසියාව කොච්චර විනාසයක් කලත් ඒක වහලා යුක්රේනය උස්සලා තියලා පේන්නේ ඒකයි
උදාහරණයක් කියන්නම් ඔයාලට මතකද Diva රින්සෝ. මුලු රටම වැහෙන්න පෝස්ටර් ගහලා, ටීවී එකෙත් රේඩියෝ එකෙත් ඩීවා ඇඩ්. අන්තිමේ ..ලයිට් වලට තිබ්බ ප්‍රසිද්ධිය යට ගියා. ඩීවා කැම්පේන් එක ඒ දවස් වල ටාගට් කවර්
කවුද දන්නේ එක ෆ්‍රේම් එකේ කොකා කෝලා තහනමට ලක් උන ඇඩ් එක ගැන? මේක ෆිල්ම් හෝල් වල ගියේ ලංකාවේ නෙමෙයි. සාමාන්‍යයෙන් ෆිල්ම් පටන් ගන්න කලින් පට්ට කලුවරයි. එක පාරම ස්ක්‍රීන් එකේ කොකා කෝලා බෝතලයක් පෙනිලා නැති වෙනවා තප්පරේට ෆ්‍රේම් 30යි. එක ෆ්‍රේම් එකයි ඇඩ් එක. ඊලඟට ඒක දැක්ක උන්ට බලන බලන පැත්තේ කොකා කෝලා බෝතල් පේන්නේ වෙන දේවල් වෙනුවට. අවශ්‍යතාවය ෆිල්ම් එක උනත් බලන්න ආපු උන්ට පේන්නේ කොකා කෝලා බෝතල් තප්පර කීපයකට. අන්න ඒ වගේ තමා මේ මීඩියා කැම්පේන් ඇත්ත සහ අවශ්‍ය දේ වෙනුවට විශ්වාසය ගොඩනංවනවා mass advertising promotion වලින්
3 රුසියාව වෝනින් දීලා ගැහුවේ මිත්‍ර වෙන්න පට්ට ගේමක් දීලා බැරිම තැන
4 රුසියාව ලේසියෙන් නවත්තන්නේ නෑ සීත ශෘතුව කාලෙම ගහන්නේ අනිත් බටහිර රටවල් වලට සමාජීය බලපෑම් ( ගෑස් නැති නිසා සාමාන්‍ය මිනිස්සු අමාරුවේ වැටෙනවා ඒකෙන් බටහිර රටවල් හිර වෙනවා )
5 පුටින් කියන්නේ මොලයක්. වැරදි ඇති නමුත් ගානට ගේම බැලන්ස් කරලා තියන් හිටියා මෙච්චර කල්
6 පුටින් කියන්නේ බටහිරට තියන හිසරදයක් ප්‍රධානම
7 පුටින් කියන්නේ දැන් තුත්තිරි ගහෙත් එල්ලෙන්න බැරි නැති පොරක්. එකක් ගැහුවම එක මිසයිල් එකේ වෝ හෙඩ් සෑහෙන්න තියෙනවා. කොහේ පාත් වෙයිද කියන්න සුවර් නෑ. එහෙම උනොත් රිටන් ඒ රටවලුත් ගැහුවත් බිමට පාත් වෙන්න කලින් නවත්තගන්න එක ගොඩක් අපහසුයි. fingers crossed තමා
8 බලශක්ති වාසිය යුද ආයුධ වාසිය රුසියාවට තියෙනවා. ඒ වගේම ප්ලේන් එකක් හදන්න ටයිටේනියම් පවා රුසියාවෙන් ගන්න නිසා ඇමරිකාවේ බජට් එක වැඩි කොටස වෙන් කරපු ප්‍රොජෙක්ට් වලට කේස් එනවා
9 ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුල්ලුන්ට රජ මගුල් වගේ උන් යුක්රේනෙට ආයුධ දීලා තව රුසියාව අවුස්සන්න එක හේතුවක් strategy, weapons හංගගෙන හිටපු ඒවා එලියට එනවා, ඕවා නිසා තමා රුසියාව උන් ලඟ බඩු නෑ වගේ මේ පුංචි ආයුධ ටිකක් එලියට දාලා තියෙන්නේ. ඒක දැන් අනිත් රටවල් දන්නවා මූ කපටිකමට අහු උනේ නෑ කියලා. ඉත්තෙක් අදිද්දී කල් ගන්නේ රුසියාව මොන පියවරක් ගනීද බයෙන්
10 දැනට අපේ අයියලා දන්න B2 F22 F35 ගැන අඩු ගානේ විකිපීඩියා එකේ බලන්න ඒවා හදන්න පටන් ගත්ත කාලේ. අසූ අනූ ගනන් වල. හැම අවුරුද්දෙම වැඩිම බජට් එකක් වෙන් කරන රටවල් අසූ ගනන් අනූ ගනන් වලින් පස්සේ මොකවත් අලුතෙන් හදලම නැතුව ඇතිද? TR3B නිකමට සර්ච් කරන්න.
11 රුසියාව ලඟ තියෙන ඒවා කොයි වගේද කියලා ලාවට අදහසක් ගන්න kalashnikova show බලන්න. ඇයි ඒ වගේ ඒවා තාම නැත්තේ යුද්දෙට යවලා? මීඩියා වලට එක්ස්පෝස් කරන්නේ declassified උනාට පස්සේ නම් classified ඒවා කොහොම ඇතිද?
https://rtd.rt.com/shows/the-kalashnikova-show-military-secrets-anna-knishenko/
12 රුසියාව යුක්රේනෙට ගහන එකේ හේතු නිකම් මලිත්ට ගහද්දී චංචලා අඬනවා වගේ අනිත් බටහිර රටවල් වලට දැනෙනවා
13 වැඩිය ඕන නෑ ඉන්දියාව පකිස්තානෙට එක නියුක් එකක් ගැහුවොත් (අපිට නම් සොරි තමා එහෙම උනොත්) සති කීපෙකින් ලෝකෙටම සොට් එක ලැබෙනවා. සට ඉන්න අය අමතර ජර්සි එහෙම ලෑස්ති කරන් ඉන්න nuclear winter එකකට අවුරුදු 4ක් වත්.
14බටහිර රටවල්පට්ටකපටී රුසියාවවගේනෙමෙයිමේකටඋන්වෙනමගේම්ගහයි.
15 දැන් ඉතින් හොර පාරෙන් සීතල යුද්ධයක් මිසක් කෙලින්ම මේකට බටහිර රටවල් involve වෙන්නේ නෑ. ඔය එක එක දෙන්නේ යුක්රේනය රවට්ටන්නයි ෂෝ එක දාන්නයි, කෙලින්ම ගේම ඉල්ලන්නේ නම් නෑ වැරදීමක් වෙලා ගේම ඇදුනොත් මිසක්.
16 නියුක් ගහනවා කිව්වට රුස් දන්නවා consequences ඒ නිසා ගොඩක් දුරට නොගහ ඉඳී.
17 israel iron dome එක වගේ ඒවා තිබ්බට podi objects neutrelize karanna russian new missile eka ගැන උන් දන්නේ පොඩ්ඩක්, ඔය එක වෙපන් එකකවත් ඇත්ත විස්තර එලියේ නෑ.
දැනට ඩිසයින් වෙන ඩිවයිස් පට්ට ඇඩ්වාන්ස්ඩ්.මට මාස 2ක් ගියා අඟල් 2 රවුමක හැඩේ ඩිවයිස් එකක් තේරුම් ගන්න. කම්පෝනන්ට්ස් මිලියන ගණන් තියෙනවා ඔය ආවුද වල. හුලඟේ හැසිරීමේ ඉඳන් පුපුරලා කොටස් වලට කැඩිලා අන්තිමේදී බිම තියෙන කෑලි වල ඉලෙක්ට්‍රොනික පද්ධතිය සම්පූර්ණයෙන් ආයේ reverse engineering කරන්න බැරි වෙන්නම ප්ලෑන් කරලා තමා ඩිසයින් කරන්නේ. මේ තියෙන්නේ මම ඩිසයින් කරපු අපේ රුපියල් 2 කාසියකට පොඩ්ඩක් ලොකු ඩිවයිස් එකක කොටසක්. (Edit - Sorry - Image remove kala machanla) මේ කොටසේ විතරක් dev budget එක 15මිලියන usd, apita ennee chutiti ganak unath oka dev karapu un nam patta meter set ekak,ඉතින් සම්පූර්ණ ආයුධයක් කොහොම හැදෙනවා ඇතිද?
බෝනස් - නියුක්ලියර් වෙපන් නිෂ්ක්‍රිය වෙලා තියෙනවා USA, RUS වල හේතු නැතුව, කියන්නේ පියාඹන පීරිසි සීන් නිසා කියලා. එහෙම වෙලා හරි මහ විනාසයක් නැවතුනොත් ඇති
කියන්න දේවල් තිබ්බට කියන්න බැහැ, ටයිප් කරපු ටික තේරුනේ නැත්නම් සොරි, මේ ටික බලලා අයිඩියා එකක් ගන්න
Honey Pot
=
and
uba danne nadda soviet union eka kale idanma spy la oka balanna enawa kyla? public pennana okkoma war ekedi exact match wenawa nam ekata counter weapons hadanawa ne bn. spies la ona na ne nikam marum kanna yanne youtube baluwa counter attack weapon haduwa.Ai ban russian ewun nidahas dineta aluthin hadapu ewa pelapaliye geniyanne nedda?![]()
Umba beelada inne?but US strength eka mee saahena wadi russian un mawapu strength ekata wadaa.