mysoftlogic එක shape ද?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,328
    3,956
    113
    mysoftlogic එක shape ද? samsung m32 එකක් online order කරන්න බැලුවේ.

    60ක් shape නේද ?
     
    • Like
    Reactions: kinkon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,208
    13,090
    113
    33
    ෆින්ලන්ඩ්
    වැඩි නැද්ද? Abans, singers, singhsgiri, softlogic ඔක්කොම එකයි. අමු ම අමු හොර හැත්තෑ.

    ඔක්කොම අය ගෙන්නන්නේ ඉන්දීය වේ අයින් කරන්න ගහන අඩු quality බඩු. ඉන්දියාවේ තියෙනවා මීට වඩා quality බඩු. හැම දේම එහෙමයි.

    ලංකාවේ හැම තැන ම තියෙන්නේ ඉතින් ඕවා තමා. කිරියෙ ම කෙනෙක් දාලා තිබ්බා උන් ගෙන්නාන trunk මෙතඩ් එක. උන් මෙහෙ විකුණනව ට වඩා බාගේට ත් අඩුවෙන් හම්බ වෙන්නේ. තව ස්ටොක් එකෙන් බාගයක් වගේ උන්ට නිකන් හම්බ වෙනවා වොරන්ටි cliam කරන්න. ඒ ටිකත් උන් විකුණනව.

    පුළුවන් නම් පිටරට ඉඳන් එන කෙනෙක් ට කියලා ගෙන්න ගන්න.
     
    දැන්ම එන උන් නැ බන්.

    ඉස්සරහට price වැඩි වෙයි තවත්... නෙ ?