වැඩි නැද්ද? Abans, singers, singhsgiri, softlogic ඔක්කොම එකයි. අමු ම අමු හොර හැත්තෑ.
ඔක්කොම අය ගෙන්නන්නේ ඉන්දීය වේ අයින් කරන්න ගහන අඩු quality බඩු. ඉන්දියාවේ තියෙනවා මීට වඩා quality බඩු. හැම දේම එහෙමයි.
ලංකාවේ හැම තැන ම තියෙන්නේ ඉතින් ඕවා තමා. කිරියෙ ම කෙනෙක් දාලා තිබ්බා උන් ගෙන්නාන trunk මෙතඩ් එක. උන් මෙහෙ විකුණනව ට වඩා බාගේට ත් අඩුවෙන් හම්බ වෙන්නේ. තව ස්ටොක් එකෙන් බාගයක් වගේ උන්ට නිකන් හම්බ වෙනවා වොරන්ටි cliam කරන්න. ඒ ටිකත් උන් විකුණනව.
පුළුවන් නම් පිටරට ඉඳන් එන කෙනෙක් ට කියලා ගෙන්න ගන්න.