+ කතාවක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේවා අමතක කරන්න එපා .
    යහපාලන ආන්ඩුවේ වැරදි
    තිබුනා .

    ඒක නිසා අනිත් පැත්තෙ උන්
    වෛරය වපුරලා බලය ගත්තා (හැමදාම වගේ )

    දැන් මුන්ගෙත් වැරදි තියෙනවා නමුත් මේ පාර කලින් පාරවල් වල
    වගේ වැඩියෙන්ම වෛරය වපුරන උන්ට නම් දැන්න එපා .

    මොකද ආපහු සමහරුන්ට හිරුණිකා , හරීන් වගේ මඩ මැශින් වීරයෝ වෙලා
    ආයෙත් සයිකල් එක රිපීට් වෙන්න යන්නෙ .

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සිරා කියන්නේ ගම් බය්යෙක්, රනිල්ලා එලීටිස්ට් එවුන්. ඉතින් සිරා තමන්ගේ හීනමානෙ ඇරගත්තේ සමනළ කතා කියල. ජෙප්පොත් හොඳයි කිව්වට උන්ගේත් අර සිරාගේ වගේ ගම් බයි ගති තියෙන එවුන් ඉන්නවා, උදාහරණයක් විදියට කවුද ජෙපි ඩොක්ටර් කෙනෙක් කිව්වා සමලිංගිකත්වය කියන්නේ ප්‍රතිකාරගන්න ඕන රෝගයක් කියල. එක වැරදියි කියල අනන්තවත් ප්‍රතිතර්ක ආවත් මම තාම දැකල නෑ ප්‍රකාශය නිවැරදි කරපු තැනක්.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540

    ජේවීපි එක විවිධ ලිංගික අනන්‍යතා තියෙන කොටස පාවිච්චි කරා තනිකර ඡන්දෙට. උන්ට කවුරුත් දෙන්නෙ නැති නිසා පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගන්න තිබ්බ උවමනාවට. නැත්නම් ඉස්සර ඕකුන් හෙන අපහාසෙන් කතා කරෙ. අර වරා ත්‍යාගරාජා කියන කැරි දෙමළ ගේ පොර තමයි ගේ උන් ජේවීපීයට කඩේ අරන් ගියේ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේවා අමතක කරන්න එපා .
    යහපාලන ආන්ඩුවේ වැරදි
    තිබුනා .

    ඒක නිසා අනිත් පැත්තෙ උන්
    වෛරය වපුරලා බලය ගත්තා (හැමදාම වගේ )

    දැන් මුන්ගෙත් වැරදි තියෙනවා නමුත් මේ පාර කලින් පාරවල් වල
    වගේ වැඩියෙන්ම වෛරය වපුරන උන්ට නම් දැන්න එපා .

    මොකද ආපහු සමහරුන්ට හිරුණිකා , හරීන් වගේ මඩ මැශින් වීරයෝ වෙලා
    ආයෙත් සයිකල් එක රිපීට් වෙන්න යන්නෙ .

    ඔව් ඔව් දැන් මහින්ද වෙනුවට සජිය එයි සයිකලේ
    ඒක නේද සයිකලේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සිරා කියන්නේ ගම් බය්යෙක්, රනිල්ලා එලීටිස්ට් එවුන්. ඉතින් සිරා තමන්ගේ හීනමානෙ ඇරගත්තේ සමනළ කතා කියල. ජෙප්පොත් හොඳයි කිව්වට උන්ගේත් අර සිරාගේ වගේ ගම් බයි ගති තියෙන එවුන් ඉන්නවා, උදාහරණයක් විදියට කවුද ජෙපි ඩොක්ටර් කෙනෙක් කිව්වා සමලිංගිකත්වය කියන්නේ ප්‍රතිකාරගන්න ඕන රෝගයක් කියල. එක වැරදියි කියල අනන්තවත් ප්‍රතිතර්ක ආවත් මම තාම දැකල නෑ ප්‍රකාශය නිවැරදි කරපු තැනක්.
    ඔව් උනුත් පෙර්ෆෙක්ට් නැහැ . හැබැයි එහෙම බැලුවම දෙන්න කට්ටියක් නැහැ. සජිත් හෝ රාජපක්ශ කදවුරු දෙක විසදුමක් නෙමෙයිනෙ.

    ඔව් ඔව් දැන් මහින්ද වෙනුවට සජිය එයි සයිකලේ
    ඒක නේද සයිකලේ
    ගොඩ්ක් වෙලාවට වෙන්න පුලුවන්
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔව් උනුත් පෙර්ෆෙක්ට් නැහැ . හැබැයි එහෙම බැලුවම දෙන්න කට්ටියක් නැහැ. සජිත් හෝ රාජපක්ශ කදවුරු දෙක විසදුමක් නෙමෙයිනෙ.

    ගොඩ්ක් වෙලාවට වෙන්න පුලුවන්
    මොන නිංගිරාවක් ද යකෝ ... නන්දෙ සජියට පැරඩෙයි කියල ද හිතන්නේ 🙈
     
    • Haha
    Reactions: sakuntha1996

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සිරා කියන්නේ ගම් බය්යෙක්, රනිල්ලා එලීටිස්ට් එවුන්. ඉතින් සිරා තමන්ගේ හීනමානෙ ඇරගත්තේ සමනළ කතා කියල. ජෙප්පොත් හොඳයි කිව්වට උන්ගේත් අර සිරාගේ වගේ ගම් බයි ගති තියෙන එවුන් ඉන්නවා, උදාහරණයක් විදියට කවුද ජෙපි ඩොක්ටර් කෙනෙක් කිව්වා සමලිංගිකත්වය කියන්නේ ප්‍රතිකාරගන්න ඕන රෝගයක් කියල. එක වැරදියි කියල අනන්තවත් ප්‍රතිතර්ක ආවත් මම තාම දැකල නෑ ප්‍රකාශය නිවැරදි කරපු තැනක්.

    e unata jeppo LGBT walata sup kalane
    https://www.colombotelegraph.com/index.php/jvp-stands-for-non-discrimination-of-lgbtiq-persons/

    https://economynext.com/akd-promises-to-end-discrimination-over-sexual-preferences-44101/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    පොහොට්ටුව වැපුරුවෙ වෛරය නෙවේ බොරුව.
    ඊලඟ ඡන්දෙ ජවිපෙට. ඒත් යූඑන්පී හෝ සජබ ආවා කියලා මුන් තරම් ෆේල් වෙන්නෙ නෑ. මොකද නන්දෙ ප්‍රමුඛ පොහොට්ටු නඩේ තරම් ෆේල් ආණ්ඩුවක් ලංකාවේ ආයේ පහල වෙන්නෙ නෑ.

    හරින්ලා හිරුනිකාලා කතා කරන්නෙ රටේ ඇත්ත ප්‍රශ්ණ. හූන් නූල් වේස බයියෙක් හැටියට උබට දිරවන්නෙ නැති එක සාධාරණයි.
     
    ඒක තමයි බන්. මූ මේ හාවා කරන්න එනවා. අරුන් තනිකර බොරුවට මිනිස්සුන්ගෙ හෝමොෆෝබියාව ජාතිවාදෙ අවුස්සල චන්ද ගත්ත එක කරේ.
    දැන් බබා වෙන්න එනව ඇත්ත කතා කරද්දී. බංකොලොත් බව දැන දැන ඇයි බන් මුන් මෙහෙම කරන්නෙ? මුන්ට වෙනම සල්ලි ගෙවනව ද? නැත්නම් ලැජ්ජාවට ද කියල හිතා ගන්න බෑ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    mokadda wasiya? e wele LGBT sup karanawa kiyanne asking for trouble
    UNP and mangala kochchara banum ahuwada :rolleyes:
    ewata banala market karapu kattiya tamai gemak natiwa dinne
    ජෙප්පොන්ට ඔය ටිකවත් හම්බ වෙන්නෙ නෑ. ඕව යන්නෙ යූ ඇන් පීයට කියල දන්න නිසා ඒ ටික කඩා ගත්තා ගේ උන් ස්ටේජ් නග්ගල.
    අනික වෙන කවුද ඕකුන්ට චන්දෙ දෙන්නෙ සාම්ප්‍රදායික ජෙප්පො ඇරෙන්න? ඕක කතා කරා කියල කැඩෙන්න තරමූ චන්ද ඕකුන්ට නෑ. ටිකක් හම්බ කරගත්තා විතරයි

    පොහොට්ටුව වැපුරුවෙ වෛරය නෙවේ බොරුව.
    ඊලඟ ඡන්දෙ ජවිපෙට. ඒත් යූඑන්පී හෝ සජබ ආවා කියලා මුන් තරම් ෆේල් වෙන්නෙ නෑ. මොකද නන්දෙ ප්‍රමුඛ පොහොට්ටු නඩේ තරම් ෆේල් ආණ්ඩුවක් ලංකාවේ ආයේ පහල වෙන්නෙ නෑ.

    හරින්ලා හිරුනිකාලා කතා කරන්නෙ රටේ ඇත්ත ප්‍රශ්ණ. හූන් නූල් වේස බයියෙක් හැටියට උබට දිරවන්නෙ නැති එක සාධාරණයි.
    හූන් නූල්?? :eek:
    ------ Post added on Mar 13, 2022 at 10:07 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ජෙප්පොන්ට ඔය ටිකවත් හම්බ වෙන්නෙ නෑ. ඕව යන්නෙ යූ ඇන් පීයට කියල දන්න නිසා ඒ ටික කඩා ගත්තා ගේ උන් ස්ටේජ් නග්ගල.
    අනික වෙන කවුද ඕකුන්ට චන්දෙ දෙන්නෙ සාම්ප්‍රදායික ජෙප්පො ඇරෙන්න? ඕක කතා කරා කියල කැඩෙන්න තරමූ චන්ද ඕකුන්ට නෑ. ටිකක් හම්බ කරගත්තා විතරයි

    Eka wenna widiyak nahane 2015 jeppanta tibbata wada chanda 2019 and 2020 chande adu unane :rolleyes:
     
    • Like
    Reactions: sakuntha1996

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේ අර්බුධයෙන් ගොඩ එන්නනන්,
    රටට ඩොලර් ගේන්න පුලුවන් යුරෝපය,මැද පෙරදිග,ඇමරිකාව,චීනය,ඉන්දියාව,ජපානය බැලන්ස් කරන්න පුලුවන් ජාත්යන්තර සම්බන්දතා දන්න නායකයෙක්ට/පක්ශෙකට තමයි චන්දෙ දෙන්න ඕනෙ.

    • Like
    Reactions: sakuntha1996