uba wage mama meke thread dala jiwathwenne naha . uba ube job eka karan idpanපොහොට්ටුව වැපුරුවෙ වෛරය නෙවේ බොරුව.
ඊලඟ ඡන්දෙ ජවිපෙට. ඒත් යූඑන්පී හෝ සජබ ආවා කියලා මුන් තරම් ෆේල් වෙන්නෙ නෑ. මොකද නන්දෙ ප්‍රමුඛ පොහොට්ටු නඩේ තරම් ෆේල් ආණ්ඩුවක් ලංකාවේ ආයේ පහල වෙන්නෙ නෑ.
හරින්ලා හිරුනිකාලා කතා කරන්නෙ රටේ ඇත්ත ප්‍රශ්ණ. හූන් නූල් වේස බයියෙක් හැටියට උබට දිරවන්නෙ නැති එක සාධාරණයි.
naha ban kawuru hari admin panel eke ekek wenas karala wageඋබ title එක වෙනස් කරාද??
------ Post added on Mar 14, 2022 at 6:56 AM